නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

paanbatta

Member
Apr 25, 2012
388
32
0
අන්න ඒකනෙ කියන්නෙ
ඔය සල්ලි වලින් පුළුවන් නෙ යුද්ධෙ නිසා අසරණ වෙච්ච මිනිස්සුන්ට යහපතක් කරන්න
සමහරු තාමත් සරණාගත කදුවුරු වල කල් ගෙවනවා හරිම දුක සේ
මේ කොළඹ පක්ෂ පුතලා රග්බි ගහනවා ඉන්දියාවේ නලු නිළියො කෝටි ගනන් වලට ගෙන්න ගෙන


ආසියාවේ ආශ්චර්්‍යය
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    dan umba kiyanne kawa path kaloth owa nathara wei kiyalada..? UNP? JVP nan kohomath nathara karai..! or UNP backed Fonseka?
    කවුරුත් එන්න තමන්ගෙ යහපත උදෙසා මිසක් අපි ගැන හිතල නෙමෙයි
    එහෙම අපි ගැන හිතන අය හිටිය ලංකාවේ
    ඒත් දැන් පත් වෙන්නෙ කුඩු කාරයො මිනී මරුවො වගේ එවුන්
    ඔය කොයි එකා ආවත් එකයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තෝත් මහා එකා වගේමයි, බොල අපි කියල හරියන්නේ නැහැ, ඔප්පු කරලා පෙන්නන්න ඕන..
    මොකටද ඔප්පු කරලා පේන්නඩ ඕනේ ??? :angry::angry: මොකක්ද අවශ්‍යතාවය???
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    [/COLOR][/SIZE]
    යුද අපරාද උනේ නැ තමයි, එත් ෆොන්සේකා මොකටද යුධ අපරාද පරික්ෂයක් ඕනේ කියල කගහන්නේ ??? කාව සතුටු කරන්නද ඕව කියන්නේ??? ලංකාවේ අපිද අපිට යුධ අපරාද පරික්ෂයක් ඕනේ නැ. ඕනේ වෙලා තියෙන්නේ කොටින්ට, ඇමරිකාවේ සුද්දන්ට විලි ලැජ්ජාවක් නැද්ද දන්නේ නැ ෆොන්සේකාට කොටින්ට කඩේ යන්ඩ.
    :confused::confused::confused:

    :lol::lol: කොහේද ඕයි ඕනා කියලා තියෙන්නේ.....?? කියලා තියෙන්නේ, එහෙම පරීක්ශනයක් තියෙනවා නම්, ඒකට උදව් කරලා, එහෙම දෙයක් උනේ නෑ කියලා පෙන්වන්න ඕනා කියලනේ.......!! :yes:


    තමුසේ විමල් වීරවංශගේ කවුරු හරි එකෙක්ද ඕයි.....?? :rofl: ඒ පිස්සු *කන්නා කෑ ගහනවා වගේම බොරුවට කෑ ගහන්නේ.......!! :growl::angry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    560735_439078286120082_154782491216331_1625085_1568368952_n.jpg


    :P:P:lol::lol:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මොකටද ඔප්පු කරලා පේන්නඩ ඕනේ ??? :angry::angry: මොකක්ද අවශ්‍යතාවය???
    කවුරුහරි චෝදනා කලාම එක විභාග කරන්න ඕන නැද්ද?:frown::frown:
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    s5ajbk.jpg

    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
    රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන ඒ මහතා ප්‍රකාශ කළේය.
    බන්ධනාගාරයෙන් නිදහස් වීමෙන් පසු බී.බී.සී. සංදේශය සමග ප්‍රථම සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් අදහස් පල කළ සරත් ෆොන්සේකා රටේ සමහර නායකයන් හැසිරෙන ආකාරයෙන් ඔවුන් යම් අපරාධයකට වරදකරුවන් ලෙස හැගී යන බවද කියා සිටියේය.
    යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු ශ්‍රී ලංකාව තුළ පවතින, දුෂිත දේශපාලන සංස්කෘතිය, ලෙස හැදින් වූ ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද පැවසීය.
    විපක්ෂය එක්සත්ව ක්‍රියා කිරීම වැදගත් බවද පැවසූ ඔහු එහි නායකත්වයට කවුරුන් පත්විය යුතු ද යන්න නොවැදගත් කරුණක් බව අවධාරණය කරයි.
    තම නිදහස පිළිබඳ නීතිමය ලියකියවිලි තවමත් දැක නැති බවත් ඉදිරියේදී දේශපාලනයේ නිරතවීමට අවසර තිබේද යන්න තවමත් පැහැදිලි නැතැයි ද සඳහන් කළේය.
    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.

    *** එලියට අපු ගමන් කරන්නෙ කොටින්ගෙ සුද්දදන්ගෙ අවශ්‍යතා සපුරන එක මොන ද්‍රෝහියෙක්ද මන්ද :angry::angry::angry::angry:
    "යුද්ධයේ අවසාන අදියරේ දී සාමාන්‍ය වැසියන් දහස් ගණනක් මියගිය බවට එල්ලවී ඇති චෝදනා ප‍්‍රතික්‍ෂෙප කල ඔහු ශ්‍රී ලංකාව තුළ පවතින, දුෂිත දේශපාලන සංස්කෘතිය, ලෙස හැදින් වූ ප්‍රවණතාවයට එරෙහිව ක්‍රියා කිරීම තම අරමුණ බව ද පැවසීය."

    හොදට බලපන්
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මොකටද ඔප්පු කරලා පේන්නඩ ඕනේ ??? :angry::angry: මොකක්ද අවශ්‍යතාවය???

    :lol::lol: අහා..... මම විනිසුරුද....?? මමද තීන්දුව දුන්නේ......?? මමද එහෙම කිව්වේ...... & Etc....... :lol::lol:


    Erozan..... තමුසෙට පිස්සුද කියලා බලා ගන්නවා ඕයි මෙතන පුක දෙන්න එන්නේ නැතුව.......!! :growl::growl:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොකටද ඔප්පු කරලා පේන්නඩ ඕනේ ??? :angry::angry: මොකක්ද අවශ්‍යතාවය???

    ඕනේ නැත්තන් කටයි පුkaයි වහගෙන මේ වගේ ගොන් ත්‍රෙඩ් දන්නේ නැතුව ඉඳපන් මීහරකා.
     
    • Like
    Reactions: urajdrlk

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඉතින් හුthතෝ මොන ලබ්බක්ද තොපි කියන්නේ? ඕනෙම එකෙකුට ඇවිත් ඕනේ ලබ්බ පරීක්ෂණයක් කරලා උන්ගේ තර්කෙ බොරුවක් කියලා ආණ්ඩුවට ඔප්පු කරන්න පුළුවන්නේ. එකනේ මේ අපි මේ තොපේ හුන්ඩු සයිස් ගොන් මොලේට මෙච්චර වෙලා කියන්නේ? අනේ මන්ද බන් තොපි වගේ මෝඩ ගම් ඌරෙක්. :growl::growl::growl::growl:
    මොකටද එකුන්ට එන්ඩ දෙන්නේ උන්ගේ තර්කෙ උන් ගාවම තියා ගත්තාවේ ඉවරයිනේ. කොටින්ට ගහන්ඩ එපා කියපු පරයන්ගෙන්ද තොපිල පරීක්ෂණ ඉලන්නේ ??? තොපිල සුද්ද එනකන් නැමීගෙන හිටියට කරන්ඩ දෙයක් නැ.:lol::shocked:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol: අහා..... මම විනිසුරුද....?? මමද තීන්දුව දුන්නේ......?? මමද එහෙම කිව්වේ...... & Etc....... :lol::lol:


    Erozan..... තමුසෙට පිස්සුද කියලා බලා ගන්නවා ඕයි මෙතන පුක දෙන්න එන්නේ නැතුව.......!! :growl::growl:

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :lol::lol: අහා..... මම විනිසුරුද....?? මමද තීන්දුව දුන්නේ......?? මමද එහෙම කිව්වේ...... & Etc....... :lol::lol: Erozan..... තමුසෙට පිස්සුද කියලා බලා ගන්නවා ඕයි මෙතන පුක දෙන්න එන්නේ නැතුව.......!! :growl::growl:
    ඌ ගියා බන් ඌට දෙන්න උත්තර නැති උනා අදත්:lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඕනේ නැත්තන් කටයි පුkaයි වහගෙන මේ වගේ ගොන් ත්‍රෙඩ් දන්නේ නැතුව ඉඳපන් මීහරකා.
    පල මීහරක යන්ඩ, තොපිලත් ෆොන්සේකා වගේම තමයි,කිසිම සදනිය ගතියක් නැ දන්නේ කොටින්ගේ ලොවන් විතරයි.:lol::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔය තියෙන්නේ. දීපන්කො ඕවට උත්තර. පොඩ්ඩක් පොරට හුස්ම ගන්න ඉඩකුත් දෙමු. තනියම ආණ්ඩුවේ ගඳ ලන්කට් හෝදන එකානේ. :lol::lol:

    :lol::lol: මූ ඉන්නෙත් මාළබේ.... අර විමල් කියන කැනිහිලා ඉන්නෙත් ඒ හරියේ...... උගේ හොර ශොට් එකක්වත්ද මේ Erozan.......?? :rofl::rolleyes::lol::lol:
     

    Similar threads