ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    sure ne..uba gaththe kohhenda..lankawe keeyak wage wenawada machan ?

    මම නම් ලංකාවෙන් නෙමේ ගත්තේ එත් මචන් දැන් නම් ලංකාවේ 60k විතර ගන්න පුළුවන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    Galaxy note ekak Ginger thiyenne

    එහෙනම් මචන් India වලට ආව update එක දාගන්න. warranty තියෙනවා නම් අලුත් ICS update එක දාගන්න පුළුවන් ඔය දෙකේම සිංහල තියෙනවා
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    එහෙනම් මචන් India වලට ආව update එක දාගන්න. warranty තියෙනවා නම් අලුත් ICS update එක දාගන්න පුළුවන් ඔය දෙකේම සිංහල තියෙනවා

    machan Mama ada ICS danna yanne srilanka walata apu eka dannam neda...? mage phone eka brand new gaththe pitaratakin denapu ekak mama danna naha mona country eka gahapu ekada kiyala. ICS dammoth sinhala wada karaida..?:no::no::no::no:
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    ane mage eka KIES walata ganneth naha only mass storage mode eka witarai ganna mage win7 64bit thiyenne ekata moko karanna..?
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ubakohenda genawe . ? .mata UAE wala site ekak hamba una

    http://www.gridzdirect.com/samsung-i9100-galaxy-sii.html

    onna oka..

    un online store lu ban..sure karanna puluwanda.
    ape aiya kenek innawa,eyta kiyanna puluwan :)

    මම ගත්තෙත් UK වලින් අන්තිමේට විකුනුවෙත් මෙහෙ එකෙක්ටමයි මචන් මෙහෙට වැඩ ගොඩක් ලබයි middle-east වල UAE වල බලපාන මචෝ. ඔන්න ඊයේ මචන් Saudi වල S3 එක release කරලා $700 කොහෙද price එක. මම නම් කියන්නේ middle-east ගන්නවානම් S3 එකක් බලපන්
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ane mage eka KIES walata ganneth naha only mass storage mode eka witarai ganna mage win7 64bit thiyenne ekata moko karanna..?

    සුනිල් ඇයි KIES ? KIES පාවිච්චි කරන්න තරම් පහත් තත්වෙකට වැටුනද? :lol: කම්මැලි නැතුව තව පිටු දෙකක් විතර පස්සට ගිහිල්ල බලපන් Gnote කාරයෙක් ඉන්නවා සුපුන් කියල ඒක දාල තිබ්බ සිරා guide එකක් කොහොමද update කරන්නේ කියල. ටක ගාල ගිහිල්ල කියවල බලපන්
     
    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,016
    1,695
    113
    Matara
    මම ගත්තෙත් UK වලින් අන්තිමේට විකුනුවෙත් මෙහෙ එකෙක්ටමයි මචන් මෙහෙට වැඩ ගොඩක් ලබයි middle-east වල UAE වල බලපාන මචෝ. ඔන්න ඊයේ මචන් Saudi වල S3 එක release කරලා $700 කොහෙද price එක. මම නම් කියන්නේ middle-east ගන්නවානම් S3 එකක් බලපන්

    aiya UAE wala machan :)
     
    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    thanks machan aththatam meka godak hondai pata pata gala reply labenawa thanks machan umbala android wada karayoma tamai
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    thanks machan aththatam meka godak hondai pata pata gala reply labenawa thanks machan umbala android wada karayoma tamai

    Galaxy S, Galaxy S2, Galaxy Note මේ ලෝකේ තියෙන ලේසිම ෆෝන් ටික තමා මචන් රූට්‌ කරන්න KIES ඕනේ නෑ මචන් firmaware update කරන්න. Odin කියල tool එකක් තියෙනවා ඒකෙන පුළුවන් මචන් දාගන්න නො ප්රෝබ්ලෙම්. මම කියපු පොස්ට් ඒක බලපන් එකේ තියෙනවා Odin වලින් කරන හැටි
     
    Status
    Not open for further replies.