Angroid wala sinhala unicode danna danna kauda .. mata help eka dennakooo
Angroid wala sinhala unicode danna danna kauda .. mata help eka dennakooo

Galaxy S2 international එකනේ හොදයි හොදයි මං ගාවත් තිබ්බ එකක්![]()
sure ne..uba gaththe kohhenda..lankawe keeyak wage wenawada machan ?
Galaxy note ekak Ginger thiyenne
IceCream Sandwich daamudha?![]()

එහෙනම් මචන් India වලට ආව update එක දාගන්න. warranty තියෙනවා නම් අලුත් ICS update එක දාගන්න පුළුවන් ඔය දෙකේම සිංහල තියෙනවා

මම නම් ලංකාවෙන් නෙමේ ගත්තේ එත් මචන් දැන් නම් ලංකාවේ 60k විතර ගන්න පුළුවන්

ubakohenda genawe . ? .mata UAE wala site ekak hamba una
http://www.gridzdirect.com/samsung-i9100-galaxy-sii.html
onna oka..
un online store lu ban..sure karanna puluwanda.
ape aiya kenek innawa,eyta kiyanna puluwan![]()
ane mage eka KIES walata ganneth naha only mass storage mode eka witarai ganna mage win7 64bit thiyenne ekata moko karanna..?
කම්මැලි නැතුව තව පිටු දෙකක් විතර පස්සට ගිහිල්ල බලපන් Gnote කාරයෙක් ඉන්නවා සුපුන් කියල ඒක දාල තිබ්බ සිරා guide එකක් කොහොමද update කරන්නේ කියල. ටක ගාල ගිහිල්ල කියවල බලපන් මම ගත්තෙත් UK වලින් අන්තිමේට විකුනුවෙත් මෙහෙ එකෙක්ටමයි මචන් මෙහෙට වැඩ ගොඩක් ලබයි middle-east වල UAE වල බලපාන මචෝ. ඔන්න ඊයේ මචන් Saudi වල S3 එක release කරලා $700 කොහෙද price එක. මම නම් කියන්නේ middle-east ගන්නවානම් S3 එකක් බලපන්

ane mage eka KIES walata ganneth naha only mass storage mode eka witarai ganna mage win7 64bit thiyenne ekata moko karanna..?
aiya UAE wala machan![]()
thanks machan aththatam meka godak hondai pata pata gala reply labenawa thanks machan umbala android wada karayoma tamai

thanks machan aththatam meka godak hondai pata pata gala reply labenawa thanks machan umbala android wada karayoma tamai