කොටින්ගෙ ලොවන්නේ නැත්තන් යුද අපරාද අධිකරණයක් ගැන කියවනවද??? ලංකාවේ කාටවත් යුද අපරාද අධිකරණයක් ඕනෙ නැ.කොටින්ට තමයි ඕනෙ වෙලා තියෙන්නෙ,ෆොන්සේකාටත් ඕනෙ වෙලා තියෙන්නෙ කොටින්ගෙ ලොවන හින්ද තමයි, නැත්තන් අහවල් දේකටද ??? ලංකාවේ මිනිස්සු ෆොන්සෙකට යුද අපරාද අධිකරණයක් ඉල්ලලා කතාවක් කරන්ඩ කියුවේ නැනේ.![]()
හරි ඔක මට තව විදිවලට කියන්න පුලුවන් .
SF පරීක්ශනයක් කරන්න කිව්වෙ. යුද අපරාධ චෝදනා වලින් රට නිදහස් කරන්න.
උබගෙ මතය විතරක් ඔලුවේ තියාගෙන කොටින්ගෙන් රට ජාතිය බේර ගත්ත මනුස්සයට පහත් විදියට කතා කරන එක වැරදී නේද?


wal gaituwa oka 

