නිදහස ලබා දිනදෙකෙන් ද්‍රෝහී ප‍්‍රකාශ කරන

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කොටින්ගෙ ලොවන්නේ නැත්තන් යුද අපරාද අධිකරණයක් ගැන කියවනවද??? ලංකාවේ කාටවත් යුද අපරාද අධිකරණයක් ඕනෙ නැ.කොටින්ට තමයි ඕනෙ වෙලා තියෙන්නෙ,ෆොන්සේකාටත් ඕනෙ වෙලා තියෙන්නෙ කොටින්ගෙ ලොවන හින්ද තමයි, නැත්තන් අහවල් දේකටද ??? ලංකාවේ මිනිස්සු ෆොන්සෙකට යුද අපරාද අධිකරණයක් ඉල්ලලා කතාවක් කරන්ඩ කියුවේ නැනේ.:no::no:

    හරි ඔක මට තව විදිවලට කියන්න පුලුවන් .

    SF පරීක්ශනයක් කරන්න කිව්වෙ. යුද අපරාධ චෝදනා වලින් රට නිදහස් කරන්න.

    උබගෙ මතය විතරක් ඔලුවේ තියාගෙන කොටින්ගෙන් රට ජාතිය බේර ගත්ත මනුස්සයට පහත් විදියට කතා කරන එක වැරදී නේද?
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ශ්‍රී ලංකාවේ සිදුවුණු බව කියවෙන යුද අපරාධ පිළිබඳව ජාත්‍යන්තර පරීක්ෂණයක් සඳහා රජයේ සහයෝගය ලබා දිය යුතු බව සරත් ෆොන්සේකා මහතා පවසයි.
    රටේ සමහර නායකයන් යුද්ධය සිදු කැරුණු ආකාරය පිළිබඳ යථාර්ථයට මුහුණ නොදී සැඟවීමට උත්සාහ දරමින් සිටින බවද යුද්ධයේ ප්‍රධාන අණ දෙන නිලධාරීන් ගෙන් අයෙක් වන ඒ මහතා ප්‍රකාශ කළේය.

    me kiyanne ka genada. oya kathawa kiyanne baleta tiyena asawa nisa noweda.

    ane ube sapen mata gelewenna beri weida.

    ranilta dinanna beri unath pora me wage thuchcha weda kale ne.

    උබට මොලයක් නැද්ද බන්. රටක් විදියට වැරදි චෝදනාවක් ආවොත් ඒ චෝදනාවට විරුද්ධ අපි උත්තර දෙන්න ඔනේ.දෙමල ඩයස්පොරා්ව කියන්නේ සුලු පිරිසක්.අපිට රටක් වශයෙන් මේ චෝදනාවට රාජත්‍රාන්තික මටිටමින් විශාල දෙයක් කරන්න පුලුවන්.අපි අපේ නිර්දෝශි බව පෙන්නන්න බය වෙන්න ඔනේ නැ.

    ඒ නිසා ඔනැම අපරාධ චෝදනාවකට බය වෙන්න ඔනේ නැ.

    උබ රනිල්ගේ හොද කියන හේතුවට මොකක් ඇති රහසක් ඇති.මම නම් දන්නේ නැ ඕන්.....
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ඒ කියන්නේ උඹ කියන විදියට යුධ අපරාද වෙලා තියනවා? යකෝ තොපිව එල්ලන්න ඕනෙනේ. :lol::lol::lol::lol:

    මම හමුදාවෙ හිටියනම් සුදු කොඩි නෙමේ මොකක් අරන් ආවත් කොටියට වෙඩි තියනව. මැරිච්ච එකාටත් තියනව. පන අදින එකාගෙ කකුල් වල මස් ඉරනව උට ජීවිතේ එපා වෙන්න. යුද්දෙ අන්තිම මොහොතෙ යටත් වෙන්නෙ කරන්න දෙයක් නැති නිසා. එහෙම එවුන්ව මරන්නෙ නැත්තන් මෝඩයෙක්. මොන යුද්දෙද අපරාද නොකර වෙන්නෙ. ෆොන්සේක හිටපු යුද විරුවෙක්. නෑ කියන්නෙ නෑ. දැන් රටට එරෙහි පාහරයෙක්. නෑ කියනවද? ලන්කාවෙ යුද්ද අපරාද උනානම් ඉතින් යුද්දෙ දිනපු ෆොන්සේකනෙ බය වෙන්න ඕනෙ. ඇයි එයා බය නැත්තෙ. යුද්දෙ කරේ මහින්ද ඒකයි. මහින්ද දකුනෙ මිනිහා. මිනිහ චන්දෙ දින්නම කිවුවෙ යුද්දෙ ඉවර කර්නව කියල. මිනිහ කාටවත් බය උනේ නෑ. හැබැයි කාටවත් තුවක්කුවකින් වෙඩි තිබ්බෙත් නෑ. එහෙනම් කාටද ප්‍රශ්නෙ එන්නෙ. අපේ හමුදා නිලදාරීන්ට නේද. ඕක තේරුම් ගන්න. ෆොන්සේකට හමුදා සෙබලුන්ගෙ සහයෝගය නෑ. එයා දැන් හමුදා කාරයෙක් නෙමේ. දේශ්පාලකයෙක්
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    මුන්ට මොන තර්කද මචන් හැටක් විතර හිටියට අපත් නැ. මහා මෝඩයෝ ටිකක් ඉන්නේ ඔහේ කිසිම තර්කයක් නැ :lol::lol:
    මෝඩයට තමන්ගේ මෝඩකම පෙන්නේ නැතිලු :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    images
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    උබට මොලයක් නැද්ද බන්. රටක් විදියට වැරදි චෝදනාවක් ආවොත් ඒ චෝදනාවට විරුද්ධ අපි උත්තර දෙන්න ඔනේ.දෙමල ඩයස්පොරා්ව කියන්නේ සුලු පිරිසක්.අපිට රටක් වශයෙන් මේ චෝදනාවට රාජත්‍රාන්තික මටිටමින් විශාල දෙයක් කරන්න පුලුවන්.අපි අපේ නිර්දෝශි බව පෙන්නන්න බය වෙන්න ඔනේ නැ.

    ඒ නිසා ඔනැම අපරාධ චෝදනාවකට බය වෙන්න ඔනේ නැ.

    උබ රනිල්ගේ හොද කියන හේතුවට මොකක් ඇති රහසක් ඇති.මම නම් දන්නේ නැ ඕන්.....

    ei ethakota mehema keewe

    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    මොකේටද වන්දි ගෙවන්ඩ වෙන්නේ උබලට යුද අපරාද අදිකරණයක් තියා ගන්ඩ ඉඩ නොදෙන එකටද ???:angry::angry::angry:

    නැ යකෝ .තොපේ අවජාතක නීතියෙන් නිකරුනේ වැරදි නැති මිනිස්සු හිරේ දානවට
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    උබට මොලයක් නැද්ද බන්. රටක් විදියට වැරදි චෝදනාවක් ආවොත් ඒ චෝදනාවට විරුද්ධ අපි උත්තර දෙන්න ඔනේ.දෙමල ඩයස්පොරා්ව කියන්නේ සුලු පිරිසක්.අපිට රටක් වශයෙන් මේ චෝදනාවට රාජත්‍රාන්තික මටිටමින් විශාල දෙයක් කරන්න පුලුවන්.අපි අපේ නිර්දෝශි බව පෙන්නන්න බය වෙන්න ඔනේ නැ.

    ඒ නිසා ඔනැම අපරාධ චෝදනාවකට බය වෙන්න ඔනේ නැ.

    උබ රනිල්ගේ හොද කියන හේතුවට මොකක් ඇති රහසක් ඇති.මම නම් දන්නේ නැ ඕන්.....

    mama danne nethi nisa ahanne . kawda ethakota ara sudu kodi kathawa keewe.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    හරි ඔක මට තව විදිවලට කියන්න පුලුවන් .

    SF පරීක්ශනයක් කරන්න කිව්වෙ. යුද අපරාධ චෝදනා වලින් රට නිදහස් කරන්න.

    උබගෙ මතය විතරක් ඔලුවේ තියාගෙන කොටින්ගෙන් රට ජාතිය බේර ගත්ත මනුස්සයට පහත් විදියට කතා කරන එක වැරදී නේද?

    ethakota yako mahinda rata bera gaththa nadda...? uu pol gaawada... ai ban uutath garu karala katha karapallako... umbala henama kuhakayo raanak ne banz...! kathai honde!

    images
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Originally Posted by Mal Baba
    අන්න ඒ නම අමතක වෙලා හිටියේ
    ඔය මහින්ද සහ පිරිස විසින් පිහිටුවා ගත්ත උගත් පාඩම් හා කොම්සම් සභාව තීරණය කල දේවල් තමයි ඔය කියන දෙමළ හිතර්ශී විදේශිකයින් ක්‍රියාත්මක කරන්න කියන්නේ,එතකොට කවුද ඒ අය පෙන්වා දෙන කොමිසම් පිහිටුවා ගත්තේ,කවුද නියම දෝශ ද්‍රෝහීයො ?
    ඔය උගත් පාඩම් වාර්තාව හැදුවේ මොකටද ???දාරුස්මාන් වාර්ථාව වහන්ඩ ඒක උනානේ,දැන් දාරුස්මාන් ලොවෙත් නැ.:lol::lol: ඕක ජනාදිපති කොමිසමක් වග කියන්නේ සුද්දටවත් දෙමෙල්ලුන්ටවත් නෙමේ ජනාධිපතිතුමාට.ජනාධිපතිතුමාට තියෙන බලතල අනුව ඕක ඕන නම් පිලි ගන්ඩ හරි, නැත්තන් කුණු කුඩේට හරි දාණ්ඩ පුළුවන්, කිසිම කෙනෙකුට කිසිම අයිතියක් නැ උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරන්ඩ කියන්ඩ තේරුනාද උබට.දැනගෙන කතා කරපන්.:P:P:lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නැ යකෝ .තොපේ අවජාතක නීතියෙන් නිකරුනේ වැරදි නැති මිනිස්සු හිරේ දානවට
    වැරදි නැති කිසිම කෙනෙක් හිරේ දාල නැ.
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ei ethakota mehema keewe

    විපක්ෂයේ නායකත්වයට පත් කෙරුණහොත් එම තනතුර භාර ගන්නවා ද යන ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ෆොන්සේකා කියා සිටියේ එම තනතුර ලැබුනොත් ප්‍රතික්ෂේප නොකරන බවයි.
    උඹත් කැරකිලා ඔය කියන්නේ පවතින දේශපාලන ක්‍රමය හොදයි කියලනේ :lol::lol::lol:
     
    Similar threads