USA Ready to attack Iran

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
මොන මල මගුලක්ද මෙක??? හෑමදාම ගහනවා ගහනවා කියනවා විතරයි ...සි0හ නාද බලු කෙදිරිලි විතරයි මුන්ගෙ...එක්කෝ ගහපන් නැත්තන් නිකන් ඉඳින්:angry::angry::angry::angry:
:rolleyes: gahan na ready lu ... lokka (janadipathi) order eka den na ona
 
uzi101

Member
Dec 7, 2011
1,677
172
0
යකෝ උබත් බෞද්ධ කොඩිය දාගෙන කියන ඒවා. කොහෙවත් රටකට ගැහුවම මැරෙන්නෙ අහිංසක මිනිස්සු.

:growl:
මේ ඉරාන කාරයෝ එන පොට හොඳනෑ. සුද්දෝ අපිට හැමදාමත් කෙනෙහිලි කම් කලා. නමුත් ඉරානේ ඉන්නේ මුස්ලිම් අන්තවාදියෝ කියලා අමතක කරන්න එපා. ඔය අහිංසක මිනිස්සුමයි කවදා හරි අපේ රටෙත් ඉස්ලාමික ආක්‍රමණයක්ට උදව් කරන්නේ. ඔය අපේ දේසපාලුවෝ එක්ක දපනේ දාගෙන ඉරානකාරයෝ ඉන්නේ ආදරේකට නෙවෙයි. සුද්දෝ නම් අපිට කරන දේ අපිට තියෙන තර්ජනේ අපි දන්නවා. හැබැයි බහුතරයක් ලංකාවේ එවුන් මුස්ලිම් රටවල් වලින් තියෙන කුමන්ත්‍රන ගැන දන්නේ නෑ.
 
LunaticThuma

Member
Apr 6, 2012
525
31
0
INTER-GALACTIC
මේ ඉරාන කාරයෝ එන පොට හොඳනෑ. සුද්දෝ අපිට හැමදාමත් කෙනෙහිලි කම් කලා. නමුත් ඉරානේ ඉන්නේ මුස්ලිම් අන්තවාදියෝ කියලා අමතක කරන්න එපා. ඔය අහිංසක මිනිස්සුමයි කවදා හරි අපේ රටෙත් ඉස්ලාමික ආක්‍රමණයක්ට උදව් කරන්නේ. ඔය අපේ දේසපාලුවෝ එක්ක දපනේ දාගෙන ඉරානකාරයෝ ඉන්නේ ආදරේකට නෙවෙයි. සුද්දෝ නම් අපිට කරන දේ අපිට තියෙන තර්ජනේ අපි දන්නවා. හැබැයි බහුතරයක් ලංකාවේ එවුන් මුස්ලිම් රටවල් වලින් තියෙන කුමන්ත්‍රන ගැන දන්නේ නෑ.
:yes::yes::yes:
 
blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    :rolleyes: gahan na ready lu ... lokka (janadipathi) order eka den na ona
    ඉතින් ඔක ගන්න මෙච්චර තටමන්නෙ ඈයි?????දෑන් ගොඩාක් කල් ඉදලා නෙද ගහන්නවා කියන්නෙ?????ලොක්කා තවම ගහන්න ඔඩර් දුන්නෙ නෑහෑ කියන්නෙ "ආසයි බයයි" වගෙ ඈති ටිකක්,,එත් තනියම ඉශ්‍රායල් වලට ගහන්න බෑහෑ ඉරාන් වලට,,එක තමා ඈත්ත,,අනිත් රටවල් එනකන් කල්මරනවා වගෙ තමා පෙන්නෙ:D:D:D:D
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මේ ඉරාන කාරයෝ එන පොට හොඳනෑ. සුද්දෝ අපිට හැමදාමත් කෙනෙහිලි කම් කලා. නමුත් ඉරානේ ඉන්නේ මුස්ලිම් අන්තවාදියෝ කියලා අමතක කරන්න එපා. ඔය අහිංසක මිනිස්සුමයි කවදා හරි අපේ රටෙත් ඉස්ලාමික ආක්‍රමණයක්ට උදව් කරන්නේ. ඔය අපේ දේසපාලුවෝ එක්ක දපනේ දාගෙන ඉරානකාරයෝ ඉන්නේ ආදරේකට නෙවෙයි. සුද්දෝ නම් අපිට කරන දේ අපිට තියෙන තර්ජනේ අපි දන්නවා. හැබැයි බහුතරයක් ලංකාවේ එවුන් මුස්ලිම් රටවල් වලින් තියෙන කුමන්ත්‍රන ගැන දන්නේ නෑ.

    හම්බයෝ මේ වෙලාවෙ අපිට ඕන... පස්සෙ විසිකරල දාන්න බලාගෙන ආශ්‍රය කලාම හරි.
     
    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    Ane USA unta nelapan okunge pada bahinna.... Muslim unath api iran walata support.

    hama gahakatama kota kota gihilla anthimedi kehel gahata ketuwa data tama badu paththu wenne

    Pakistan/Iran wala mama hitanne best hackers innawa.. arunge server walata gema diyalla...

    Okunge weapon walin okuntama gahapalla

    Common Irannn......... Go to hell USA
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඉතින් ඔක ගන්න මෙච්චර තටමන්නෙ ඈයි?????දෑන් ගොඩාක් කල් ඉදලා නෙද ගහන්නවා කියන්නෙ?????ලොක්කා තවම ගහන්න ඔඩර් දුන්නෙ නෑහෑ කියන්නෙ "ආසයි බයයි" වගෙ ඈති ටිකක්,,එත් තනියම ඉශ්‍රායල් වලට ගහන්න බෑහෑ ඉරාන් වලට,,එක තමා ඈත්ත,,අනිත් රටවල් එනකන් කල්මරනවා වගෙ තමා පෙන්නෙ:D:D:D:D
    israel iran ta gahan na puluwan thaniyama

    unta 350+ figter jets thiyanawa

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    israel iran ta gahan na puluwan thaniyama

    unta 350+ figter jets thiyanawa

    මචන් යුද්දයක් අවි බලයෙන් මනින්න එපා,,,උබ දන්නවද දුප්පත් රටක් උනු "වියට්නාමය" ඈමරිකාවට කොහොමද ගෑහුවෙ කියලා????උන් වෑඩියෙන්ම පාවිච්චි කලෙ ස්බාවික උපක්‍රම..ඈමරිකාව සමස්තයක් විදිහට ගත්තාම යුද්දය අසාර්තකයි...එත් ඈමරිකාව දිනුවා එ මචන් ෆිල්ම් හදලා ලොකෙටම පෙන්නලා
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    මචන් යුද්දයක් අවි බලයෙන් මනින්න එපා,,,උබ දන්නවද දුප්පත් රටක් උනු "වියට්නාමය" ඈමරිකාවට කොහොමද ගෑහුවෙ කියලා????උන් වෑඩියෙන්ම පාවිච්චි කලෙ ස්බාවික උපක්‍රම..ඈමරිකාව සමස්තයක් විදිහට ගත්තාම යුද්දය අසාර්තකයි...එත් ඈමරිකාව දිනුවා එ මචන් ෆිල්ම් හදලා ලොකෙටම පෙන්නලා
    oya kiwwe israel iran ta gahan na baha kiyala

    mama kiyan ne unta gahan na puluwan kiyala mokada rata invade karan na newei ne unta one nuclear sites welata gahan na

    israel ta thiyanawa godak plane iran ta gahan na
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,133
    2,973
    113
    යතාර්තය ඇතුලෙ
    oya kiwwe israel iran ta gahan na baha kiyala

    mama kiyan ne unta gahan na puluwan kiyala mokada rata invade karan na newei ne unta one nuclear sites welata gahan na

    israel ta thiyanawa godak plane iran ta gahan na
    ok machan ehenam ishrael vs iran war ekak avama balamu machan..api denna nikan dan meka gana katha karala vadak naha,,but machan israel thaniyama gahanava nam thama vadagath,,eth mama nam hithanne naha un thaniyama gahala thaniyama me war eka ivara karai kiyala..mokada anthimata rataval 5k vath me war ekata join venava..ok machan eth api balamu moko venne kiyala:D
     
    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ok machan ehenam ishrael vs iran war ekak avama balamu machan..api denna nikan dan meka gana katha karala vadak naha,,but machan israel thaniyama gahanava nam thama vadagath,,eth mama nam hithanne naha un thaniyama gahala thaniyama me war eka ivara karai kiyala..mokada anthimata rataval 5k vath me war ekata join venava..ok machan eth api balamu moko venne kiyala:D
    :rolleyes::yes:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හරියට කියපල්ලෝ......... මුන් වලියක් දාගනිද..? නැද්ද..?
    දෙගොල්ලොම පාට් දානවා විතරයි ඇක්ෂන් නෑ...
    හැබැයි ඇමෙරිකාව මීයක් කඩන්නෙ අතලෙවකන්න නම් නෙමේ පුතේ...?????
     
    Last edited:

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Latest

    Iran and world powers agreed Thursday to hold a new round of nuclear talks, a diplomat involved in discussions in Baghdad said, with EU foreign policy chief Catherine Ashton to give details shortly.

    “There will be more talks,” the diplomat said, speaking on condition of anonymity following two days of tough discussions between Iran and the P5+1 - Britain, China, France, Russia and the United States plus Germany.

    The diplomat added, however, that it was “not yet” possible to give the venue and date of the next round.