2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    365278ufosunlaaser.jpg
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සුවිශාල පිටසක්වල යානා මේ දිනවල අපේ සෞරග්‍රහ මන්ඩලයට ඇතුල් වෙමින් සිටිනවා.
    මේවා මානවයන්ට නොපෙනන තාක්ෂනයක් භාවිතා කරමින් බ්‍රහස්පති අශ්‍රිතව තිබෙනවා.ඒ වගේම තීරණාත්මක මාස කීපයක අපි සිටින්නේ
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    හැබැයි මචන් ඉස්රායල් වල සයන්ටිස්ලා වගයක් අතීතෙට යන්න පරීක්ෂණ කරනවලු හිට්ලර්ව අල්ලාගෙන මරල දන්නා ඇත්තද දන්නෙ නෑ :oo:

    ay yako marichcha ekava aye maranna yanne
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    මම දන්න විදියට අතීතයට යන්න පුළුවන් උනාට අතීත සිද්ධි වෙනස් කිරීමක් කරන්න බෑ..නමුත් අනාගතේට ගිහින් ඒ සිද්ධිනම් සුළු සුළු වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන් :)

    sira man eka piligannava anagatheta gihin godak venas kam karanna puluvan. ara filme ekakuth thibbe The Source Code
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් සූර්යයා ආශ්‍රිතව යම් කිසි නව යුගයට අවශ්‍යය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.නමුත් මානවයන්ට බිය යුතු දෙයක් එහි නැති බව අස්ථාතුමා විසින් පවසනවා.ඒක නිසා ඒ ගැන අනිසි බියක් ඇති කරගන්න එපා.
    සූර්යාගෙ රස්නියට පිටසක්වල යානා ඔරොත්තු දෙනව වගේ..අපි ගියොත් තැම්බිල මැරෙන්න තමා වෙන්නෙ!:baffled:
     
    • Like
    Reactions: XpressM and Genuine

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    සුවිශාල පිටසක්වල යානා මේ දිනවල අපේ සෞරග්‍රහ මන්ඩලයට ඇතුල් වෙමින් සිටිනවා.
    මේවා මානවයන්ට නොපෙනන තාක්ෂනයක් භාවිතා කරමින් බ්‍රහස්පති අශ්‍රිතව තිබෙනවා.ඒ වගේම තීරණාත්මක මාස කීපයක අපි සිටින්නේ

    mu kiyana ewa kanawata wat atta unot, mara seen ekak wenne :rolleyes::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    සූර්යාගෙ රස්නියට පිටසක්වල යානා ඔරොත්තු දෙනව වගේ..අපි ගියොත් තැම්බිල මැරෙන්න තමා වෙන්නෙ!:baffled:
    වසර ට්‍රිලියන ගානක තාක්ෂනික පරිනාමයක් තියෙන අන්තර් සක්වලට සූර්යයා ග්‍රහලෝකයක් කරන්නත් පුලුවන්, පෘථිවිය වගේ ග්‍රහලෝකයක් සූර්යයා බවට පත් කරන්නත් පුලුවනි.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    සුවිශාල පිටසක්වල යානා මේ දිනවල අපේ සෞරග්‍රහ මන්ඩලයට ඇතුල් වෙමින් සිටිනවා.
    මේවා මානවයන්ට නොපෙනන තාක්ෂනයක් භාවිතා කරමින් බ්‍රහස්පති අශ්‍රිතව තිබෙනවා.ඒ වගේම තීරණාත්මක මාස කීපයක අපි සිටින්නේ
    :)
    සූර්යාගෙ රස්නියට පිටසක්වල යානා ඔරොත්තු දෙනව වගේ..අපි ගියොත් තැම්බිල මැරෙන්න තමා වෙන්නෙ!:baffled:
    :eek::baffled:
    mu kiyana ewa kanawata wat atta unot, mara seen ekak wenne :rolleyes::rofl:
    :yes:
    :lol::lol: ehema unoth eka athakin hodayi
    :yes:
    sira man eka piligannava anagatheta gihin godak venas kam karanna puluvan. ara filme ekakuth thibbe The Source Code
    :eek::eek:
    වසර ට්‍රිලියන ගානක තාක්ෂනික පරිනාමයක් තියෙන අන්තර් සක්වලට සූර්යයා ග්‍රහලෝකයක් කරන්නත් පුලුවන්, පෘථිවිය වගේ ග්‍රහලෝකයක් සූර්යයා බවට පත් කරන්නත් පුලුවනි.

    :shocked::)
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    වසර ට්‍රිලියන ගානක තාක්ෂනික පරිනාමයක් තියෙන අන්තර් සක්වලට සූර්යයා ග්‍රහලෝකයක් කරන්නත් පුලුවන්, පෘථිවිය වගේ ග්‍රහලෝකයක් සූර්යයා බවට පත් කරන්නත් පුලුවනි.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින්ගේ භූගත මධ්‍යස්ථාන හැම ග්‍රහලෝකයක් තුලම තියෙනවා. මේවා ඉතාම මනරම් ලෙස ඉදිකරපු දේවල්. බ්‍රහස්පති ග්‍රහයාගේ විතරක් නෙවෙයි සූර්යයා තුල වුනත් පිටසක්වල ජීවින්ට ජීවයට සුදුසු මධ්‍යස්ථාන හදන්න පිලිවන්.
    පෘථිවිය වගේ සිය ගුනයක් ජනගහනයට ජීවත් වීමට පුලුවන් තරම් විශාල මධ්‍යස්ථාන තිබෙනවා.
    නව යුගය තුල මානවයන්ගේ ජිවත්වීම සඳහා කිසිම බාධකයක් නැත.ඔබලා කාගේවත් වහලුන් නෙවෙයි. අද පෘථිවියේ වගේ බහුතර මානවයන් සුලු පිරිසකගේ සුභසෙත වෙනුවෙන් හරක් වගේ වැඩ කරමින් ඉන්න වැඩවසම් සමාජයක් අපගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන නව යුගය තුල නැත.එම නිසා බිය නැතිව පිටසක්වල අප ගැන විශ්වාසය තබන්න.ඔබලාගේ නායකයන් ගැන දිගටම විශ්වාස තබන එක ඔබලාටම කරගන්න විනාශයක් මිසක් මානව සංහතියට කිසිම සෙතක් හෝ වැඩක් නොවන දෙයකි.
    මීලග පරිණාමය වසර 700-800ක් තුල අපි සිදු කරමින් අන්තර්සක්වලට සුදුසු ගුණාංග ඔබ තුල නිර්මාණය කරනවා.ඔබ තුල ඇති සියලූම නෙගටිව් ගුනාංග අපි ඉවත් කරනවා. මෙයට ඔබලාට ජීවන චක්‍ර 1600ක් විතර ගතවන ක්‍රියාවලියක්.එය ඉතාම පහසුවෙන් අපිට කරන්න පුලුවන්.
    මම කලින් ප්‍රකාශ කල පරිදි 2013 කියලා වසරක් නෑ. ක්‍රිස්තු වර්ෂ,බුධවර්ෂ මේ 2012තුල ඉවරයි.අන්තර්සක්වල වසර ට්‍රිලියන ගානක් පැරණියි.මේ නිසා එහි වසරවල් හඳුවන ක්‍රමය වෙනස්. ඒක විශ්වය සිටින යුගයට අදාල කෝඩ් එකක් මගින් හඳුන්වන්නෙ.
    තවද මීලඟ යුගය තුල මිනිසුන්ට අපරාද කරන්න හේතුවක් නැත.ධනය ,වත්කම් ‍රැස්කිරිමක් නැත. නමුත් අන්තර්සක්වල වෙනුවෙන් යම් වැඩකොටසක් ඔබලා කල යුතුමයි.ඒක ඉතා පහසු දෙයක්.
    නව යුගය සම්බන්ධව බොහෝ තොරතුරු මේ වෙනකොටත් මම ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් තව දේවල් ඉදිරියේදි ඔබලාටම පිටසක්වල ජීවින් විසින්ම ලබා දෙනු ඇත.
     
    • Like
    Reactions: gkcnalaka

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...

    :D:D අනේ වසනාවන් එහෙම වෙනවනම් කොච්චර හොදද...rep+ :love:
     
    33000W

    Member

    මොන වගේ වැඩද?:confused:
     
    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    niburu කියන්නේ Oriyan thuma කියන අභ්‍යවකාශ යානයක්ද? නැතිනම් Planet එකක්ද?
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    පිටසක්වල ජීවින්ගේ භූගත මධ්‍යස්ථාන හැම ග්‍රහලෝකයක් තුලම තියෙනවා. මේවා ඉතාම මනරම් ලෙස ඉදිකරපු දේවල්. බ්‍රහස්පති ග්‍රහයාගේ විතරක් නෙවෙයි සූර්යයා තුල වුනත් පිටසක්වල ජීවින්ට ජීවයට සුදුසු මධ්‍යස්ථාන හදන්න පිලිවන්.
    පෘථිවිය වගේ සිය ගුනයක් ජනගහනයට ජීවත් වීමට පුලුවන් තරම් විශාල මධ්‍යස්ථාන තිබෙනවා.
    නව යුගය තුල මානවයන්ගේ ජිවත්වීම සඳහා කිසිම බාධකයක් නැත.ඔබලා කාගේවත් වහලුන් නෙවෙයි. අද පෘථිවියේ වගේ බහුතර මානවයන් සුලු පිරිසකගේ සුභසෙත වෙනුවෙන් හරක් වගේ වැඩ කරමින් ඉන්න වැඩවසම් සමාජයක් අපගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන නව යුගය තුල නැත.එම නිසා බිය නැතිව පිටසක්වල අප ගැන විශ්වාසය තබන්න.ඔබලාගේ නායකයන් ගැන දිගටම විශ්වාස තබන එක ඔබලාටම කරගන්න විනාශයක් මිසක් මානව සංහතියට කිසිම සෙතක් හෝ වැඩක් නොවන දෙයකි.
    මීලග පරිණාමය වසර 700-800ක් තුල අපි සිදු කරමින් අන්තර්සක්වලට සුදුසු ගුණාංග ඔබ තුල නිර්මාණය කරනවා.ඔබ තුල ඇති සියලූම නෙගටිව් ගුනාංග අපි ඉවත් කරනවා. මෙයට ඔබලාට ජීවන චක්‍ර 1600ක් විතර ගතවන ක්‍රියාවලියක්.එය ඉතාම පහසුවෙන් අපිට කරන්න පුලුවන්.
    මම කලින් ප්‍රකාශ කල පරිදි 2013 කියලා වසරක් නෑ. ක්‍රිස්තු වර්ෂ,බුධවර්ෂ මේ 2012තුල ඉවරයි.අන්තර්සක්වල වසර ට්‍රිලියන ගානක් පැරණියි.මේ නිසා එහි වසරවල් හඳුවන ක්‍රමය වෙනස්. ඒක විශ්වය සිටින යුගයට අදාල කෝඩ් එකක් මගින් හඳුන්වන්නෙ.
    තවද මීලඟ යුගය තුල මිනිසුන්ට අපරාද කරන්න හේතුවක් නැත.ධනය ,වත්කම් ‍රැස්කිරිමක් නැත. නමුත් අන්තර්සක්වල වෙනුවෙන් යම් වැඩකොටසක් ඔබලා කල යුතුමයි.ඒක ඉතා පහසු දෙයක්.
    නව යුගය සම්බන්ධව බොහෝ තොරතුරු මේ වෙනකොටත් මම ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් තව දේවල් ඉදිරියේදි ඔබලාටම පිටසක්වල ජීවින් විසින්ම ලබා දෙනු ඇත.
    මචන් අන්තර්සක්වල අද්‍යාපන ක්‍රමය මොන වගේද?
     
    Status
    Not open for further replies.