පඩ ප්‍රශ්නාවලිය අංක එක

gepa

Well-known member
  • පඩ ප්‍රශ්නාවලිය අංක එක

    පඩේ ගැන ත්‍රේඩ් තව ඕනි කියල ගොඩක් අයගෙන් ඉල්ලීම් එනව.ඉතින් අලුත් විදියකට ප්පඩ ප්‍රශ්න සහ පිලිතුරු වීදියට පඩ ත්‍රේඩ් එකක් පටං ගන්න හිතුවා..ඔන්න එහෙනං ඒක


    පඩ වායුව පැමිනෙන්නේ කොහි සිටද?
    අපි හුස්ම ගන්න කොට ඒවා කාන්දු වෙනවා අපේ බඩවැලට..එතනින් අන්ත වලට ගිහින් රසායනික ප්ර තික්රිඒයාවකිං ඒ මත බැක්ටීරියා වල ක්රි යාකාරීත්වයෙන් පඩ වායුව සැදේ

    පඩ වායුව සැදී ඇත්තේ මොනවායින්ද?
    ඔක්සිජන්,කාබන් ඩයොක්සයිඩ්,මෙතේන්,හායිඩ්රියන් විශේශයෙන් සල්ෆර්

    පඩේ ගඳ ගහන්නේ ඇයි?
    පඩ වායුවේ ඇති සුලු වශයෙන් අන්තර්ගත හයිඩ්රෙජන් සල්ෆයිඩ් වල තියන සල්ෆර් වලින් තමයි පඩ ගඳ එන්නේ

    ඇයි පඩෙකින් සද්දයක් එන්නේ?
    පඩ සද්දේ එන්නේ ගුද මාර්ගය පඩේ ප්රෙ ශර් එකට ඇරෙනකොට

    ගොඩක් ගඳ පඩ වඩිපුර උනුසුම් ඇයි?
    පෙලක් පඩ හැදෙන්න බැක්ටීරියා ක්රි යාවලිය හේතු වෙනවා.බැක්ටීරියා පැසීමේ හා ජීරන ක්රිේයාවලියේදී සැලකියයුතු උශ්නත්වයක් පිටවෙනවා..ඒ වගේමා ගඳ ගහන ප්රවමානය වැඩියි..පඩේ හැදෙන්නේත් පොඩියට..ඉතින් සද්දේ දාල පඩේ ගඳට යන්නේ

    දවසකට සාමාන්ය.මිනිහෙක් පඩ කීයක් අරිනවද?
    දවසකට මිනිහෙක් පඩ වායුව ලීටර් භාගයක් විතර නිපදවනවා.ඒවා යවනකොට දවසට පඩ දා හතරක් විතර තමයි.

    පඩේ වායුවක් නිසා උඩටනෙ යන්න ඕනිපඩ වායුව ශරීරයේ පහලට යන්නේ ඇයි..?
    කන කැම ජලය සහිත දේවල් නම් පහලට ගමන් කරන්න පුලුවන් කියල තේරෙනවනේ..ඒත් ප්පඩේ කොහොමද උඩට යන්නේ නැතුව ඒකත් පහලට යන්නේ..සාමාන්යැවන් අපේ බඩවැල් මිරිකෙනවා auto..මේ ක්රිමයාවලියට කියන්නේ Peristalisis කියලා.එතනදි වෙන්නේ බඩවැල් හැකිලෙන දිගහැරෙන එක.මේ ක්රිමයාවලියෙදි ඇතිවෙන ප්රේශර් එක හේතුවෙන් තමයි පඩේ පහලට ගුද මාර්ගේ දක්වා එන්නේ..කොහොමද කටිනුත් පඩ ගියා නං...මිනිස් සිරුරත් මාර අසිරිමත් බොලං

    පස්සේ හිලටම පඩේ ලෝඩ් වෙන්නේ ඇයි...?
    මිනිස් සිරුරේ නව දොරක් තියෙනවා..පස්සේ හිල එක දොරක්..ගුද මාර්ගයේ කෙලවරක් වැටිලා තියෙන්නේ පස්සේ හිලට..ඒකයි එහෙම වෙන්නේ

    පඩයක් තව කෙනෙක්ගේ නහයකට ලඟා වෙන්න කොයි තරම් වෙලාවක් යනවද?
    ඒක වායුගෝලයේ ස්වබාවය,උශ්නත්වය,සුලඟේ වේගය මත වෙනස් වෙනවා.පඩ යවපු පොර සහ පඩ සුවඳ විඳින්නා අතර ඇති දුරත් ඒ සම්බන්දව වගකියනවා.

    සමහරු පඩ අරින්නේ නැ කියන එක ඇත්තද?
    කොහෙත්ම ඇත්ත නෙවෙයි..ඔක්කොම පඩයවන මිනිස්සු

    තව විස්තර දෙන්නං එහෙනං පඩ ප්‍රශ්නාවලිය අංක දෙකෙං..එතකං ලස්සනට කස්ටිය පඩයක් ඇරල ඉන්ඩ ඕනි!!රෙප් බම්ප් දෙන්නත් ඕනි
     

    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    එලම එල පඩ කතා .

    දෙන්න හිතෙනවා හප හපා ඉන්න පඩයක්
    rep ++++
     
    • Like
    Reactions: gepa

    gepa

    Well-known member
  • Machan, apita berida padeta ratings system 1k handunwa denna...

    ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මචං..මේ ගැන කාට හරි රීසර්ච් එකක් උනත් කරන්න පුලුවං..කොහොම උනත් පඩ වල විවිද ප්‍රබේද තියන්වා..හඬ ගැන,සුවඳ ගැන,වේගය ගැන කියන මාතෘකා තුන යටතේ..කන කැම වර්ග පිලිබඳත් කරුනු ඇනලයිස් කරල කරන්න පුලුවන් පුලුල් මාතෘකාවක් බං මේක
     

    c2r

    Well-known member
  • Feb 8, 2007
    1,568
    1,676
    113
    Ratnapura
    ඇත්තටම වැදගත් ප්‍රශ්නයක් මචං..මේ ගැන කාට හරි රීසර්ච් එකක් උනත් කරන්න පුලුවං..කොහොම උනත් පඩ වල විවිද ප්‍රබේද තියන්වා..හඬ ගැන,සුවඳ ගැන,වේගය ගැන කියන මාතෘකා තුන යටතේ..කන කැම වර්ග පිලිබඳත් කරුනු ඇනලයිස් කරල කරන්න පුලුවන් පුලුල් මාතෘකාවක් බං මේක


    එ රිසර්ච් එක කාට කාටත් වඩා හොදින් කරන්න පුලුවන් කාටද කියල අමුතුවෙන් කියන්න ඔනේ නෑ නෙහ්.....
     
    Last edited:

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    පඩේ යටට යන්නේ නැතුව උඩට ඇවිල්ලා කටෙන් යන්න තිබ්බේ :lol: