4.3 Gbps ISP claims world record

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
ZdTWP.jpg

Croatian ISP (internet service provider) VIPnet claimed they have set a new world record by achieving 4.3 Gbps on its fixed network.

VIPnet said they reached the gigantic speed by testing on its cable network using the EuroDOCSIS 3.0 technology.
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
hamba unoth mehen kiyala gay...:lol::lol:

:P පල පල.. :) මචන් මම දැනට මට ඕන ඒවා ඔක්කොම බාගන්නවා. :D මේ මාසෙ දැනට 350GB ද කොහෙද බෑවා. :eek: Blu-ray Disk එකක් (Untouched Blu-ray disk movie) බලන්න ඕන නම් මම ඒකත් බානවා. :nerd: ඉතින් මට මේ කනෙක්ෂන් එක තිබ්බ කියලත් 4.3Gb/s තිබ්බ කියලත් වැඩි වෙනසක් නෑ :-)yes: අප්ලෝඩ් ස්පීඩ් එක නම් ටිකක් වැදගත් වෙයි සීඩ් කරන්න). :no: මොකද දැනටත් මට බාන්න දේවල් නෑ, බාලා තියෙනව 2TB විතර HDDs වල. :sorry: ඒවා බල බල මක මකා තමයි බාගන්න ඒවා බාන්නේ. :dull: ඉඩ නෑ. :cool: අනික ටිකක් හරි කට්ට කාලා බාගන්න එකේ තමයි වටිනාකම තියෙන්නේ.
11.gif
නැති දේට හූල්ලනවට වඩා තියෙන දෙයින් සෑහීමකට පත් වෙන එකත් බොහෝ වටී.. :yes:
11.gif
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
reputation_balance.gif
4.3 Gbps ISP claims... 05-24-2012 10:37 PM 1 GBps athi. torrent tikak seed karala pinak karaganna btw torrents or isp gana talk ekaknam umba ethana :lol: interesting neda puta :P

:P ටොරන්ට් ගැනයි Internet Service Providers ලා ගැනයි ඉතින් අපිත් ටිකක් උනන්දුයි බොස්.. :yes:
 
wsvperera

Active member
  • Jan 7, 2007
    706
    147
    43
    :P පල පල.. :) මචන් මම දැනට මට ඕන ඒවා ඔක්කොම බාගන්නවා. :D මේ මාසෙ දැනට 350GB ද කොහෙද බෑවා. :eek: Blu-ray Disk එකක් (Untouched Blu-ray disk movie) බලන්න ඕන නම් මම ඒකත් බානවා. :nerd: ඉතින් මට මේ කනෙක්ෂන් එක තිබ්බ කියලත් 4.3Gb/s තිබ්බ කියලත් වැඩි වෙනසක් නෑ :-)yes: අප්ලෝඩ් ස්පීඩ් එක නම් ටිකක් වැදගත් වෙයි සීඩ් කරන්න). :no: මොකද දැනටත් මට බාන්න දේවල් නෑ, බාලා තියෙනව 2TB විතර HDDs වල. :sorry: ඒවා බල බල මක මකා තමයි බාගන්න ඒවා බාන්නේ. :dull: ඉඩ නෑ. :cool: අනික ටිකක් හරි කට්ට කාලා බාගන්න එකේ තමයි වටිනාකම තියෙන්නේ.
    11.gif
    නැති දේට හූල්ලනවට වඩා තියෙන දෙයින් සෑහීමකට පත් වෙන එකත් බොහෝ වටී.. :yes:
    11.gif

    Thats True ! :cool: