Croatian ISP (internet service provider) VIPnet claimed they have set a new world record by achieving 4.3 Gbps on its fixed network.
VIPnet said they reached the gigantic speed by testing on its cable network using the EuroDOCSIS 3.0 technology.
මට නම් ඔච්චර speed තිබ්බත් වැඩක් නෑ..
සිරාවටම කීවෙ.

hamba unoth mehen kiyala gay...![]()
පල පල..
මචන් මම දැනට මට ඕන ඒවා ඔක්කොම බාගන්නවා.
මේ මාසෙ දැනට 350GB ද කොහෙද බෑවා.
Blu-ray Disk එකක් (Untouched Blu-ray disk movie) බලන්න ඕන නම් මම ඒකත් බානවා.
ඉතින් මට මේ කනෙක්ෂන් එක තිබ්බ කියලත් 4.3Gb/s තිබ්බ කියලත් වැඩි වෙනසක් නෑ
මොකද දැනටත් මට බාන්න දේවල් නෑ, බාලා තියෙනව 2TB විතර HDDs වල.
ඒවා බල බල මක මකා තමයි බාගන්න ඒවා බාන්නේ.
ඉඩ නෑ.
අනික ටිකක් හරි කට්ට කාලා බාගන්න එකේ තමයි වටිනාකම තියෙන්නේ.
interesting neda puta 
ටොරන්ට් ගැනයි Internet Service Providers ලා ගැනයි ඉතින් අපිත් ටිකක් උනන්දුයි බොස්.. 
පල පල..
මචන් මම දැනට මට ඕන ඒවා ඔක්කොම බාගන්නවා.
මේ මාසෙ දැනට 350GB ද කොහෙද බෑවා.
Blu-ray Disk එකක් (Untouched Blu-ray disk movie) බලන්න ඕන නම් මම ඒකත් බානවා.
ඉතින් මට මේ කනෙක්ෂන් එක තිබ්බ කියලත් 4.3Gb/s තිබ්බ කියලත් වැඩි වෙනසක් නෑ
yes: අප්ලෝඩ් ස්පීඩ් එක නම් ටිකක් වැදගත් වෙයි සීඩ් කරන්න).
මොකද දැනටත් මට බාන්න දේවල් නෑ, බාලා තියෙනව 2TB විතර HDDs වල.
ඒවා බල බල මක මකා තමයි බාගන්න ඒවා බාන්නේ.
ඉඩ නෑ.
අනික ටිකක් හරි කට්ට කාලා බාගන්න එකේ තමයි වටිනාකම තියෙන්නේ.
නැති දේට හූල්ලනවට වඩා තියෙන දෙයින් සෑහීමකට පත් වෙන එකත් බොහෝ වටී..![]()
![]()
![]()