:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

shyamantha

Member
Oct 31, 2006
13
0
0
මේක කියවන්නම වටිනා පොතක්නෙ. ස්තුතියි අප් ලෝඩ් කළාට.
 
Arthur Samoa

Member
Oct 8, 2011
17
1
0
Hithaganna Amarui. Me mahaththayage SLT Telephone line eka thamath e namatamai thiyenne. Eke bill kawuruhari gewanawa. Nathnam meka disconnect wenna epaye.

Number eka ring unata kawuruwath answer karanne na. Mama me dawas tikema baluwa.
 
Arthur Samoa

Member
Oct 8, 2011
17
1
0
Me lipinaye thiyanawa, no 183, Kumudu Mw, Mahaweli Uyana, Kandy kiyala. Me "Kumudu mawatha" kathawa mama kalin dakke na. Ekatanam samawenna. Ape "ajee67" yaluwage malli hewwe me pareda kiyala poddak ahala balanna.
 
ajee67

Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    ඔය කුමුදු මාවත කතාව හරියටම හරි.මොකද මගෙ මල්ලි කුමුදු මාවත ගැන දැනගෙන හිටියේ නැහැ.පස්සේ අර වයසක අන්කල් තමයි එයාට කියලා තිබුනේ කුමුදු මාවතේ බලන්න කියලා.මේ පොතේ කිසිම තැනක කුමුදු මාවත ගැන සදහන් වෙන්නේ නැහැනේ.එතකොට ආතර් සහෝදරයා
    කුමුදු මාවත ගැන දැනගත්තේ කොහොමද?මම හිතන්නේ ටෙලිපෝන් ඩිරෙක්ටරියෙන් වන්න ඇති.කුමුදු මාවත කියලා ඒ පාර නම් කරලා ඇත්තේ මැත භාගයේ වෙන්න ඕන.මාකස් මහත්තයාගේ පවුලේ අය ගෙදර විකුනලා තිබුනට ටෙලිපෝන් ලයින් එක එයාගෙ නමින්ම තියෙන්න ඇති.මම හිතන්නේ ගෙදර කුලියට ගත්ත අයත් ගෙදර වහලා දාලා කොහේ හරි ගිහින්ද දන්නෙ නැහැ. ඒක කොහොම උනත් මම ජුනි මාසය ඇතුලත කොහොම හරි එතනට ගිහිලා එයාගේ නෑදෑ කවුරු හරි හොයාගෙන කොහොම හරි මේ ගැන නිශ්චිත තොරතුරක් අරගෙන ඒ ගැන හැමෝම දැනුවත් කරන්නම්.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ajee67 බොහොම ස්තූතියි යාළුවා ඔයාගේ උත්සාහයට. පොතේ ඉතුරු ටික හොයා ගත්තොත් අපිවත් දැනුවත් කරන්න.
     
    May 24, 2012
    11
    16
    0
    හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

    කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

    මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.
     
    Last edited:
    • Like
    Reactions: dragon-fighter

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,504
    401
    83
    සිහගිර බුදල්;12745836 said:
    හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

    කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

    මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

    සහෝදරයා, මේ කලේ ලොකුම පිනක් මචන්,, ජාතියට නිවැරදි මඟ පෙන්නන්න, අපේ වැහිලා තියෙන ඇස් ඇරවන්න මේ කරල තියෙන්නෙ
    වචනෙන් කියන්න බැරි තරම් ලොකු දෙයක් මචන්,,,, උඹට ගොඩක් පින්...!!!
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    සහෝදරයා, මේ කලේ ලොකුම පිනක් මචන්,, ජාතියට නිවැරදි මඟ පෙන්නන්න, අපේ වැහිලා තියෙන ඇස් ඇරවන්න මේ කරල තියෙන්නෙ
    වචනෙන් කියන්න බැරි තරම් ලොකු දෙයක් මචන්,,,, උඹට ගොඩක් පින්...!!!
    මෙහි තෙවන කොටසක් ඇති බව හැදින්වීමෙහි සදහන් වෙනවා...
    ඒකත් සොයා ගන්න ඕන...
     
    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    සිහගිර බුදල්;12745836 said:
    හෙළදිව සැඟව ගිය අතීතය යළි පිබිදෙනු දැක්මේ ඒකායන පැතුමෙන්, වර්ථමාන හෙළයන් සඳහා.. කොග්ගල නිලමේ පළමු හා දෙවෙනි කොටස මෙසේ අන්තර්ජාලයට එක් කල වගයි.

    කොග්ගල නිලමේ පළමු හා දෙවන කොටස

    මේ පොත් ද්විත්වය කියවා ලබන දැනුමෙන් ඔබ රැස් කරගන්නා පින්, ඉපැරණි හෙළ වංශ කථාවේ අප නොදුටු පැත්ත හෙළි පෙහෙළි කර දුන් මෙම පොත් වල කර්තෘ හේ. මාකස් ප්‍රනාන්දු මහතාටත්, හීන් බණ්ඩාර මහතාටත් රාවණ යුගයේ සිටි හෙළ විරුවන්ටත්, ඔවුනට මාධ්‍ය වූ ඒ. එෆ්. කොකාවල මහතාටත් අනුමෝදන් වේවා.

    තුන්වන කොටසකුත් තියනවා නේද ? එකත් හොයලා දෙනවනම් ලොකු දෙයක්