happata bolan muge avatar ekath change karala... may 20th pahu una ne bang....
thawama 2012 iwara nene macho!හැබැයි මචන් ඉස්රායල් වල සයන්ටිස්ලා වගයක් අතීතෙට යන්න පරීක්ෂණ කරනවලු හිට්ලර්ව අල්ලාගෙන මරල දන්නා ඇත්තද දන්නෙ නෑ
මම දන්න විදියට අතීතයට යන්න පුළුවන් උනාට අතීත සිද්ධි වෙනස් කිරීමක් කරන්න බෑ..නමුත් අනාගතේට ගිහින් ඒ සිද්ධිනම් සුළු සුළු වෙනස්කම් වලට ලක් කරන්න පුළුවන්![]()
සූර්යාගෙ රස්නියට පිටසක්වල යානා ඔරොත්තු දෙනව වගේ..අපි ගියොත් තැම්බිල මැරෙන්න තමා වෙන්නෙ!පිටසක්වල ජීවින් සූර්යයා ආශ්‍රිතව යම් කිසි නව යුගයට අවශ්‍යය මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටිනවා.නමුත් මානවයන්ට බිය යුතු දෙයක් එහි නැති බව අස්ථාතුමා විසින් පවසනවා.ඒක නිසා ඒ ගැන අනිසි බියක් ඇති කරගන්න එපා.

සුවිශාල පිටසක්වල යානා මේ දිනවල අපේ සෞරග්‍රහ මන්ඩලයට ඇතුල් වෙමින් සිටිනවා.
මේවා මානවයන්ට නොපෙනන තාක්ෂනයක් භාවිතා කරමින් බ්‍රහස්පති අශ්‍රිතව තිබෙනවා.ඒ වගේම තීරණාත්මක මාස කීපයක අපි සිටින්නේ

mu kiyana ewa kanawata wat atta unot, mara seen ekak wenne![]()

ehema unoth eka athakin hodayiවසර ට්‍රිලියන ගානක තාක්ෂනික පරිනාමයක් තියෙන අන්තර් සක්වලට සූර්යයා ග්‍රහලෝකයක් කරන්නත් පුලුවන්, පෘථිවිය වගේ ග්‍රහලෝකයක් සූර්යයා බවට පත් කරන්නත් පුලුවනි.සූර්යාගෙ රස්නියට පිටසක්වල යානා ඔරොත්තු දෙනව වගේ..අපි ගියොත් තැම්බිල මැරෙන්න තමා වෙන්නෙ!![]()
සුවිශාල පිටසක්වල යානා මේ දිනවල අපේ සෞරග්‍රහ මන්ඩලයට ඇතුල් වෙමින් සිටිනවා.
මේවා මානවයන්ට නොපෙනන තාක්ෂනයක් භාවිතා කරමින් බ්‍රහස්පති අශ්‍රිතව තිබෙනවා.ඒ වගේම තීරණාත්මක මාස කීපයක අපි සිටින්නේ

සූර්යාගෙ රස්නියට පිටසක්වල යානා ඔරොත්තු දෙනව වගේ..අපි ගියොත් තැම්බිල මැරෙන්න තමා වෙන්නෙ!![]()

mu kiyana ewa kanawata wat atta unot, mara seen ekak wenne![]()

ehema unoth eka athakin hodayi

sira man eka piligannava anagatheta gihin godak venas kam karanna puluvan. ara filme ekakuth thibbe The Source Code

වසර ට්‍රිලියන ගානක තාක්ෂනික පරිනාමයක් තියෙන අන්තර් සක්වලට සූර්යයා ග්‍රහලෝකයක් කරන්නත් පුලුවන්, පෘථිවිය වගේ ග්‍රහලෝකයක් සූර්යයා බවට පත් කරන්නත් පුලුවනි.

පිටසක්වල ජීවින්ගේ භූගත මධ්‍යස්ථාන හැම ග්‍රහලෝකයක් තුලම තියෙනවා. මේවා ඉතාම මනරම් ලෙස ඉදිකරපු දේවල්. බ්‍රහස්පති ග්‍රහයාගේ විතරක් නෙවෙයි සූර්යයා තුල වුනත් පිටසක්වල ජීවින්ට ජීවයට සුදුසු මධ්‍යස්ථාන හදන්න පිලිවන්.
පෘථිවිය වගේ සිය ගුනයක් ජනගහනයට ජීවත් වීමට පුලුවන් තරම් විශාල මධ්‍යස්ථාන තිබෙනවා.
නව යුගය තුල මානවයන්ගේ ජිවත්වීම සඳහා කිසිම බාධකයක් නැත.ඔබලා කාගේවත් වහලුන් නෙවෙයි. අද පෘථිවියේ වගේ බහුතර මානවයන් සුලු පිරිසකගේ සුභසෙත වෙනුවෙන් හරක් වගේ වැඩ කරමින් ඉන්න වැඩවසම් සමාජයක් අපගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන නව යුගය තුල නැත.එම නිසා බිය නැතිව පිටසක්වල අප ගැන විශ්වාසය තබන්න.ඔබලාගේ නායකයන් ගැන දිගටම විශ්වාස තබන එක ඔබලාටම කරගන්න විනාශයක් මිසක් මානව සංහතියට කිසිම සෙතක් හෝ වැඩක් නොවන දෙයකි.
මීලග පරිණාමය වසර 700-800ක් තුල අපි සිදු කරමින් අන්තර්සක්වලට සුදුසු ගුණාංග ඔබ තුල නිර්මාණය කරනවා.ඔබ තුල ඇති සියලූම නෙගටිව් ගුනාංග අපි ඉවත් කරනවා. මෙයට ඔබලාට ජීවන චක්‍ර 1600ක් විතර ගතවන ක්‍රියාවලියක්.එය ඉතාම පහසුවෙන් අපිට කරන්න පුලුවන්.
මම කලින් ප්‍රකාශ කල පරිදි 2013 කියලා වසරක් නෑ. ක්‍රිස්තු වර්ෂ,බුධවර්ෂ මේ 2012තුල ඉවරයි.අන්තර්සක්වල වසර ට්‍රිලියන ගානක් පැරණියි.මේ නිසා එහි වසරවල් හඳුවන ක්‍රමය වෙනස්. ඒක විශ්වය සිටින යුගයට අදාල කෝඩ් එකක් මගින් හඳුන්වන්නෙ.
තවද මීලඟ යුගය තුල මිනිසුන්ට අපරාද කරන්න හේතුවක් නැත.ධනය ,වත්කම් රැස්කිරිමක් නැත. නමුත් අන්තර්සක්වල වෙනුවෙන් යම් වැඩකොටසක් ඔබලා කල යුතුමයි.ඒක ඉතා පහසු දෙයක්.
නව යුගය සම්බන්ධව බොහෝ තොරතුරු මේ වෙනකොටත් මම ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් තව දේවල් ඉදිරියේදි ඔබලාටම පිටසක්වල ජීවින් විසින්ම ලබා දෙනු ඇත.

අනේ වසනාවන් එහෙම වෙනවනම් කොච්චර හොදද...rep+ 
මොන වගේ වැඩද?පිටසක්වල ජීවින්ගේ භූගත මධ්‍යස්ථාන හැම ග්‍රහලෝකයක් තුලම තියෙනවා. මේවා ඉතාම මනරම් ලෙස ඉදිකරපු දේවල්. බ්‍රහස්පති ග්‍රහයාගේ විතරක් නෙවෙයි සූර්යයා තුල වුනත් පිටසක්වල ජීවින්ට ජීවයට සුදුසු මධ්‍යස්ථාන හදන්න පිලිවන්.
පෘථිවිය වගේ සිය ගුනයක් ජනගහනයට ජීවත් වීමට පුලුවන් තරම් විශාල මධ්‍යස්ථාන තිබෙනවා.
නව යුගය තුල මානවයන්ගේ ජිවත්වීම සඳහා කිසිම බාධකයක් නැත.ඔබලා කාගේවත් වහලුන් නෙවෙයි. අද පෘථිවියේ වගේ බහුතර මානවයන් සුලු පිරිසකගේ සුභසෙත වෙනුවෙන් හරක් වගේ වැඩ කරමින් ඉන්න වැඩවසම් සමාජයක් අපගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වෙන නව යුගය තුල නැත.එම නිසා බිය නැතිව පිටසක්වල අප ගැන විශ්වාසය තබන්න.ඔබලාගේ නායකයන් ගැන දිගටම විශ්වාස තබන එක ඔබලාටම කරගන්න විනාශයක් මිසක් මානව සංහතියට කිසිම සෙතක් හෝ වැඩක් නොවන දෙයකි.
මීලග පරිණාමය වසර 700-800ක් තුල අපි සිදු කරමින් අන්තර්සක්වලට සුදුසු ගුණාංග ඔබ තුල නිර්මාණය කරනවා.ඔබ තුල ඇති සියලූම නෙගටිව් ගුනාංග අපි ඉවත් කරනවා. මෙයට ඔබලාට ජීවන චක්‍ර 1600ක් විතර ගතවන ක්‍රියාවලියක්.එය ඉතාම පහසුවෙන් අපිට කරන්න පුලුවන්.
මම කලින් ප්‍රකාශ කල පරිදි 2013 කියලා වසරක් නෑ. ක්‍රිස්තු වර්ෂ,බුධවර්ෂ මේ 2012තුල ඉවරයි.අන්තර්සක්වල වසර ට්‍රිලියන ගානක් පැරණියි.මේ නිසා එහි වසරවල් හඳුවන ක්‍රමය වෙනස්. ඒක විශ්වය සිටින යුගයට අදාල කෝඩ් එකක් මගින් හඳුන්වන්නෙ.
තවද මීලඟ යුගය තුල මිනිසුන්ට අපරාද කරන්න හේතුවක් නැත.ධනය ,වත්කම් රැස්කිරිමක් නැත. නමුත් අන්තර්සක්වල වෙනුවෙන් යම් වැඩකොටසක් ඔබලා කල යුතුමයි.ඒක ඉතා පහසු දෙයක්.
නව යුගය සම්බන්ධව බොහෝ තොරතුරු මේ වෙනකොටත් මම ඉදිරිපත් කරලා තියෙනවා.නමුත් තව දේවල් ඉදිරියේදි ඔබලාටම පිටසක්වල ජීවින් විසින්ම ලබා දෙනු ඇත.

මචන් අන්තර්සක්වල අද්යාපන ක්‍රමය මොන වගේද?පිටසක්වල ජීවින්ගේ භූගත මධ්‍යස්ථාන හැම ග්‍රහලෝකයක් තුලම තියෙනවා. මේවා ඉතාම මනරම් ලෙස ඉදිකරපු දේවල්. බ්‍රහස්පති ග්‍රහයාගේ විතරක් නෙවෙයි සූර්යයා තුල වුනත් පිටසක්වල ජීවින්ට ජීවයට සුදුසු මධ්‍යස්ථාන හදන්න පිලිවන්.