Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    Man langad me tread eka dakke,aththatama ada hithuna me wage vadak yana eka gana...music technology subject eka loke diyunu mattamaka thibunath lankave thama computer music technolgy(CMT) kiyana eka kattiya echcara danuwath na.

    Math me subject eka puluvan welavata study karanawa....Me tread eken apita ekathu wela vadak karanna puluvan wenawa...:lol:

    me man 1yr kalin karapu trak 2k ekak,but vocal record kare skype chat headset eken.

    http://snd.sc/JGXbyN
    http://snd.sc/JGYzBq

    ela machan.,shape.,uba track eke thawa tones walin fill karaanam hari.,
    eeth awulak nehe.,oya 1year walata kalinne.,
    mama hithanawa den uba oita wadaa hoda mattamakata awith athi kiyala.,
    ela machan.,
    jaya wewa..!:yes:
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    චතුරංග ස‍හො කියපු එකේ බෙර සද්දේ ගැන යමක් කියන්න හිතුනා....අනික අයටත් යම් ප‍්‍රයොජනවෙයි කියලා......
    ඇත්ත‍ට ම ඔතන දවුල් සද්දේ පොඩ්ඩක් ඇහනවානම් අඩුයි තමා....kicks එක යන හින්දා....අපි මුළු ඉඳිලා තමමැට්ටම හෙව්වා.....මෙක ඇත්තටම මුළු පිරුවෙත් චතුරංග සහදොරයා තමයි....මොකද අපි ඉස්සල්ලා කරපු වැඩකදි ඔබ කිව්වා තම්මැට්ට ගිතයය එකතු වුනා නම් ගිතයට ඉතා අගෙයි කියලා...කොහෙමත් මුළු ඉඳලා තම් මැට්ට‍ම් ගැන අදහසක් තිබ්බා.......අමිල එගැන දිගටම අහන්න පටන් ගත්තා..samples සොයැගැනිමේ ‍දූශ්කරතා ඇතිවුනා දවුල් තම්මැට්ටම වල..ඔනේ ශබදයක් සැදෙන විට මුලධර්මයක් තියනවා......එ අනුව වැටුන දෙයක් තමයි ‍දවුල....

    දවුලේ ශබදය බොහොද සෙ‍හින් සමානයි Toms වල ශබදය.....ඇත්තටම් Acoustic
    Toms 2k කපල් කරලා තමයි දවුල හැදුනේ....එක Mid tom එකක්..‍F වලට Transpose කරලා අනික G වලට.....දෙකම හොඳය Eq කරහම දවුලේ ශබ්දය අවා......

    තැම්මැටම් සඳහා යොදා ගත්තේ......Bongo Tone එකක්...Bongo එක හරි ශබදයක් එනක්ම් Transpose කරා....එනුව තමයි දවුල්ද,තම්මැටම්ද සැදුවේ......!!!:D

    කට්ටියම කරලා බල්න්න...!:D Amila M ඉන්නවා...Amila M කියලා දෙයි ඔනේම දෙයක්..එ සම්බන්ඳව....! beats ගැන ඔහු‍ට හොඳ දැනුමක් තියනවා...!
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Bob_Moog3.jpg

    අද තමයි Robert Moog‍ ගේ උපන්දිනය...ඔහු Electronic music‍ සොයා ගැනිමේ පුරෝගමියෙක්.....එවාග්ම් Moog Synthesizer එක සොයගත්ත ගත්තේ ඹහු විසින්.....1934 මැයි 23 වෙනිදා උපන් ඔහු.‍.මුලික අධ්‍යපනයෙන් පසුව ඔහු නිව්යොක් වල the bronx high school of Science උසස් පාසලට වැඩි දුර අධ්‍යපනය සඳහා අතුළු වුවා.ඉනපසුව 1957 ඔහු උපාදිය දක්වා ඔහු හැඳුරවා.තවත් උපාදියක් කොලෙම්බියා විශව විද්‍යලයෙත් PHD එක කොරන්වෙල් විශව විඳ්‍යලයෙන් සම්පුර්න කරා එවගේම ඔහු Kruzweil අයතයත් සමගත් keyboard කිහිපයක් ඔහු විසින් නිර්මානය කර තිබ්නෙවා උදාහරනයක් හැටයට k2000...

    799px-Kurzweil_K2000_top.png

    අනිවා අනිවා.,.මම ඉන්නවා...හැබැයි.,එෆ් එල් වලින් තමයි ඉතින් වැඩ දාන්නේ.,...
    ජය වේවා කොල්ලනේ.,.....
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    :love::love::love::love::love:

    ජයවේවා මචංලා !!!
    නියමයි... හොඳ ආරම්භයක් !

    අමිල, ක්‍රිෂ්, LK ඇතුලුව මේ වැඩේට මුල පුරපු ජයමාල් (අප්පුහාමි) සහෝලා ඔක්කොටෝම සුභ පැතුම් !!!

    හොරනෑ (නලා) sound එක නම් මරු... හැබැයි අර Saw එක වගේ porta සහ FX (delay) ගතියක් හොරනෑවටත් තිබුනා නම් තව ලස්සන වෙයි කියලා හිතුනා !

    තම්මැට්ටම් ශබ්දය යොදා ගත්ත එක හොඳයි... ම්ම්, දවුල නැති එකේ අඩුපාඩුවක් තේරුණා... ඒකත් විසඳගන්න පුළුවන් දෙයක් මම හිතන්නේ...! හක්ගෙඩියේ නාදයට තව Reverb ටිකක් එකතු කලා නම් හොඳයි !

    ආයෙමත්, හොරනෑ (නලා) හඬට නම් 95% !!! නියමයි සහෝලා... ජයෙන් ජය !!!

    :cool::cool::cool::yes::yes::yes:

    thanks machan.. ubala hamoma me thread eke mula idan apit ekka hitiya... ubala me thread eka adagena yanna sup eka dunne natnam apita mechchara deyak karanna labenne na.. :yes::yes::yes::yes::D:D:D
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ZTNAP....thanks machan!

    ah.,Chathuranga aiyah.,.thankuwewa...horanewa hoyaa gaththe ape Appu aiyah.,eeta passe thami e tone eka demme.,eeth oona unaa live widiyata sound eka denna.,wedimanak eekai effcts noda.,aduma streo imge ekakwath hadanne nethuwa ohoma gehuwe.,
    Chris aiyata godak sthuuthi wenna oona apiwa handle karaata.ee wageema bera saddetath muulikawama kara gehuwe chris aiya..,eyaa apita limit ekak dunne nehe.,ee nisai wede elatama awe.,LK119 nam hemadaama meekata eka eka ideas dunna.,

    ee wagema Udith Pieris kiyana ape ElaKiri yaaluwawath mathak karanna oona.,
    hakgediyak hoya hoya inna welwaawe,meeke thibba parana thred ekakin thamai eyaawa contact karaganna puluwan une.
    eyaa thami oya hakgediya apita dunne.,thiyaagannam...!!,...

    sthuuthi godak:):).,.
    okkotama!!!!

    Siraawata amila uba kiuwa wage Chris ayyata godak thanks karanna one... music studio palaweni thread eke idanma apit ekka digatama idala apita dunna help walata...
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    thanks machan.. ubala hamoma me thread eke mula idan apit ekka hitiya... ubala me thread eka adagena yanna sup eka dunne natnam apita mechchara deyak karanna labenne na.. :yes::yes::yes::yes::D:D:D

    ඒක ඇත්ත අප්පු අයියෙහ් ...
    අපිට ගොඩක් අය අත දෙන්න සෙට් උනා.,.
    ඒ ඔක්කොටම තැන්කු වේවා...
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Bob_Moog3.jpg

    අද තමයි Robert Moog‍ ගේ උපන්දිනය...ඔහු Electronic music‍ සොයා ගැනිමේ පුරෝගමියෙක්.....එවාග්ම් Moog Synthesizer එක සොයගත්ත ගත්තේ ඹහු විසින්.....1934 මැයි 23 වෙනිදා උපන් ඔහු.‍.මුලික අධ්‍යපනයෙන් පසුව ඔහු නිව්යොක් වල the bronx high school of Science උසස් පාසලට වැඩි දුර අධ්‍යපනය සඳහා අතුළු වුවා.ඉනපසුව 1957 ඔහු උපාදිය දක්වා ඔහු හැඳුරවා.තවත් උපාදියක් කොලෙම්බියා විශව විද්‍යලයෙත් PHD එක කොරන්වෙල් විශව විඳ්‍යලයෙන් සම්පුර්න කරා එවගේම ඔහු Kruzweil අයතයත් සමගත් keyboard කිහිපයක් ඔහු විසින් නිර්මානය කර තිබ්නෙවා උදාහරනයක් හැටයට k2000...

    799px-Kurzweil_K2000_top.png

    niyamai chris ayya......
     
    ස්තුති ක්‍රිස් අයියා විස්තරේට..!!

    හි හි....ඔන්න අද ගූගල් ඩුඩල් ඒකෙන මම නිකන් එකක් ගැහුවා..
    හිකිස්‌..
    පොඩි ෆන් එහෙකටත් එක්ක...

    http://g.co/doodle/9t283d
     
    • Like
    Reactions: Appu Haami

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    LK119

    Member

    dilantha01

    Active member
  • Nov 13, 2011
    522
    246
    43
    Dubai
    The SL Heritage of Gajaga - Hip Hop Instrumental(with hooks) - AURORA http://snd.sc/KBzjMm

    ඔන්න වැඩේට අතගැහුවා එහෙනම්.,අහලා බලලා කොමෙන්ටුවක් එහෙම දාලම යන්න ඕන හරිදෝ....!:):):)!​

    ela :love: maxxa macho sry wenna oni mage reply eka late unata ada thamai godak dawasakata passe awe elakiriyata :D niyamai

    next Instrumental track ekan lankawe අපේ බෙර සද්දේ mix karanna balanna ekath nagalama yai. :cool: anyway my friendz :) good luck !!​
     
    Udith9

    Junior member
  • Oct 4, 2008
    640
    13
    18
    ZTNAP....thanks machan!

    ah.,Chathuranga aiyah.,.thankuwewa...horanewa hoyaa gaththe ape Appu aiyah.,eeta passe thami e tone eka demme.,eeth oona unaa live widiyata sound eka denna.,wedimanak eekai effcts noda.,aduma streo imge ekakwath hadanne nethuwa ohoma gehuwe.,
    Chris aiyata godak sthuuthi wenna oona apiwa handle karaata.ee wageema bera saddetath muulikawama kara gehuwe chris aiya..,eyaa apita limit ekak dunne nehe.,ee nisai wede elatama awe.,LK119 nam hemadaama meekata eka eka ideas dunna.,

    ee wagema Udith Pieris kiyana ape ElaKiri yaaluwawath mathak karanna oona.,
    hakgediyak hoya hoya inna welwaawe,meeke thibba parana thred ekakin thamai eyaawa contact karaganna puluwan une.
    eyaa thami oya hakgediya apita dunne.,thiyaagannam...!!,...

    sthuuthi godak:):).,.
    okkotama!!!!

    :lol::lol:loku thread ekakne machan...track eka nam niyamayi machan..puluwan help ekak maath dennam.all the best
     
    • Like
    Reactions: Amila M