Nolen බොසා කරන්න යන වැඩේ අවුල් වගේ නන් මේක තමා විසදුම: Agentic Cinema

dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    නෝලන් බොසා Helen ට කරන්න යන වැඩේ ගැන එච්චර කැමත්තක් නැත්තන් මං නන් කියන්නෙ තමන් කැමති ම විදියට ෆිල්ම් එකම හදාගන්න තියෙන්නෙ කියල.



    platform එකට access ගන්න ලින්ක් එක.
    https://enki-cinema.web.app/

    platform access Free.

    Ai Model වල access ගන්න Google studio එකෙන් key එකක් ඕනි වෙයි ඒකත් අරගෙනම යන්න. ඒකත් ෆ්‍රී ගන්න පුළුවන්. Flow credits වලින් Video හදන්න පුළුවන් අන්තිමට එන prompt එකයි ref images ටිකයි අරගෙන ඒකට upload කරොත්.

    මොනව හරි තියෙනව නන් මේකටම Comment එකක් දාන්න.


    මේක අපි හදනMulti Agent platform එකක use case එකකට හදපු platform එකක්. ඒ platform එක තාම release කරලා නෑ. ඒක ගැන විස්තර මෙතන තියෙනවා
    https://getenki.com/


    key එක මෙහෙම ගන්න පුළුවන්.

     
    Last edited:

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    කවුද htto මේක localhost වලට point කරපු පරයා :lol:

    image.png
     
    • Love
    Reactions: dewmal nilanka

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    කවුද htto මේක localhost වලට point කරපු පරයා :lol:

    image.png
    :rofl: මම anti gravity එක ඉල්ලුවම මම පස්සෙ දෙන්නන් කිව්ව. deploy කරද්දි අමතක උනා. Thanks.