උදව්_CanoScan-LiDE100

Press

Member
May 2, 2012
174
29
0
මචංලා. මේකේ ස්කෑනර් එකේ ඩ්‍රයිවර්ස් ඩිස්ක් එක නෑ. තිබ්බ එක කැඩිලා. මට ඔරිජිනල් ඩ්‍රයිවර්ස් ඩිස්ක් එකේ අයිඑස්ඕ ෆයිල් එක ඕනෙ. ඒ කියන්නේ කොපියක්.

ඕකේ තිබ්මේ මේ ටික තමා,

  • CANOSCAN LIDE 100
  • Easy Guide Viewer
  • IJPLM
  • MP Navigator EX 2.0
  • SolutionMenu

මේක ටිකක් හදිස්සී... :sorry: උදව් ඕනි !!!
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya kinkon deela thiyenne :D mageth oya scanner ekamai..okata drivers DL karanna ona na online drivers update ekak denna puluwan :yes:
     
    • Like
    Reactions: Press

    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    oya kinkon deela thiyenne :D mageth oya scanner ekamai..okata drivers DL karanna ona na online drivers update ekak denna puluwan :yes:

    නෑ බං. මට ඩ්‍රයිවර්ස් හොයාගන්න පුළුවං ඕනෙ වෙලා තියෙන්නේ ඒකත් එක්කම එන ඩිස්ක් එකේ කොපියක්. තිබ්බ ඔරිජනල් එක කැඩිලා/කඩලා කඩලා කවුරු හරි. :sorry: එතනට එකක් බර්න් කරලා දාලා තියන්න. :nerd:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,372
    1,485
    113
    ළිඳේ ♥♥♥♥
    නෑ බං. මට ඩ්‍රයිවර්ස් හොයාගන්න පුළුවං ඕනෙ වෙලා තියෙන්නේ ඒකත් එක්කම එන ඩිස්ක් එකේ කොපියක්. තිබ්බ ඔරිජනල් එක කැඩිලා/කඩලා කඩලා කවුරු හරි. :sorry: එතනට එකක් බර්න් කරලා දාලා තියන්න. :nerd:

    mokatada ban original cd eka,site eken updated versions ganna puluwanne :) cd eke thiyena tools okkoma ganna puluwan
     
    Press

    Member
    May 2, 2012
    174
    29
    0
    mokatada ban original cd eka,site eken updated versions ganna puluwanne :) cd eke thiyena tools okkoma ganna puluwan

    එ‍‍්ම බෑ බන්. රීසන් එකක් අතුවයි ඉල්ලන්‍ නෙ ඔරිජිනල් එකම. මට ඩ්‍රයිවර්ස් සේරම වෙන වෙනම වැඩක් නෑ. සෙටප් එකකින් ඉන්ස්ටෝල් කරන ඔරිජිනල් ඩිස්ක් එකේ කොපියක් ඕනෙ. තරියා උදව් කරන්නම් කීවා හොයාගන්න. උඹලගෙ උදවුත් ඕනෙ. :dull: