ඔන්න android use කරන අපේ කට්ටිය වෙනුවෙන් මම පටන් ගත්ත Android Gingerbread Guide සිංහලෙන් thread එක. මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ android OS එක භාවිතා කරන ආකාරය පිලිබදවයි. අද වෙනකොට Android ICS නමැති සංස්කරණය නිකුත්වෙලා තිබ්බත් ගොඩක් කට්ටිය තවම gingerbread භාවිත කරන නිසා ඒ OS එක ගැන මුලින් කතා කරන එක හොදැයි කියල හිතුන.
මම android os එකේ ඉතිහාසය ගැන ඔයාල එක්ක කියන්න යන්නේ නෑ. මොකද එක ගැන එළකිරි එක තුල thread ගණනාවක්ම තිබුන නිසා. නමුත් මම පොඩි අමුතු දෙයක් කියන්නම්.
ඔයාල දන්නවද android OS එකේ 1.5 යන 3 වන සංස්කරණයේ ඉදන් එම සංස්කරණය හදුන්වන්න විශේෂ නමක් භාවිත කරනවා. මේ නම භාවිත කරන්නේ ලෝකයේ ඇති විවිද අතුරුපසවල නමුයි. ඒ වගේම ඒ හැම සංස්කරණයක්ම නම ඇරබෙන ඉංග්රීසි අකුර, ඉන්ග්රීසි හෝඩියේ අකුරු පිලිවලටයි . (A,B,C,D,.....Z) බොරුනම් බලන්න
2009 Android 1.5 Cupcake
2009 Android 1.6 Donut
2009 Android 2.0 Eclair
2010 Android 2.2 Froyo
2010 Android 2.3 Gingerbread
2011 Android 3 Honeycomb (මේක Tablets වලට විතරක් පැමිණි සංස්කරණයක්)
2012 Android 4 Ice cream sandwich
පලවෙනි සංස්කරණ දෙක සදහා A සහ B අකුරු දෙක ඇත හැරලා තියනවා.
මේ guid එක පටන් ගන්න කලින් කියන්න ඕන Android OS එකේ Interface එක phone ඒකෙන phone එකට වෙනස් වෙනවා.නමුත් මේ කරන්න තියන දේවල්වල කිසිම වෙනසක් නෑ. මම මේ සදහා use කලේ HTC වර්ගයේ දුරකතනයක්.
Set UP your Android Phone ( Android දුරකතනයේ මුලික සැකසුම්)
ඔයාගේ Phone එක මුලින්ම on කරපු ගමන් එන්නේ ඔයාගේ Phone එකට ඇතුලත් කලයුතු Google Account එකේ විස්තර ඇතුලත් කරන විස්තර සහිත මෙනුවක්. ඔයාගේ Phone එක ක්රියාත්මක කරවන්න අනිවාර්යයෙන්ම Google Account එකක් හරි Goolgle App Account එකක් හරි ඕනෙමයි. මේ අදාල විස්තර එකින එක ඇතුලත් කරන ගියහම ඔයාට Phone එක කිසිම ගැටළුවක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් තැනට පත්වෙනවා.ඔය Google Account එක අපිට ගොඩක් වැදගත් වෙනවා Android OS එකේ තියන සමහර පහසුකම් හරියටම අත්විදින්න.
පහල තියෙන්නේ ඒ step එක සම්පූර්ණ කරන හැටි. අවසානයේදී ඔයාගේ google account එක phone එකත එක්ක sync වෙනවා. මේකේ වැසි අවැසි පසුවට කියල දෙන්නම්.
හරි ඊලග post ඒකෙන බලමු Android Phone එකේ Settings ගැන

thanks 

මං හිතන්නෑ ඌ ඉතිරි ටික දායි කියලා.
ස්ටිකී කරා නම් කට්ටිය දකිනවා. අපි නිදාගන්න වෙලාවට පෝස්ට් දැම්මාම දකින්නේ නැහැනෙ.