Online Business කරන කෙනෙක්ට මීට වඩා ලොකු අවදානමක් තවත් නැහැ. කස්ටමර්ස්ලා එවපු Addresses, Phone Numbers සහ Order විස්තර ඔක්කොම ඒ Chat අස්සේම හිරවුණොත්? එක තත්පරයකින් ඔයාගේ මාසෙකම මහන්සිය නැති වෙලා යන්න පුළුවන්. Add වලට වියදම් කරපු සල්ලිත් ඉවරයි 

ඔයා තාමත් Orders ටික WhatsApp එකේ විතරක් තියාගෙන ඉන්නවා නම්, ඔයා ඉන්නේ ලොකු අවදානමක.
අන්න ඒ නිසයි ඔයාට Storemate WhatsApp Lead Form එක අත්‍යවශ්‍ය වෙන්නේ.
මේකෙන් ඔයාගේ Data බේරගන්නේ කොහොමද?
කස්ටමර් Order එක දාන වෙලාවෙම එයාට ලැබෙන Lead Form එකේ කස්ටමර්ගේ නම, address එක, phone Number එක සහ Product/Qty දාලා Save කරපු ගමන්... ඒ හැම විස්තරයක්ම Real-time ඔයාගේ Storemate OMS එකට save වෙනවා.

ඒ කියන්නේ:
ඔයාගේ WhatsApp එකට මොනවා වුණත්,
Account එක Ban වුණත්,
Phone එක නැති වුණත්... ඔයාගේ ඕඩර්ස් විස්තර ඔක්කොම Safe! ඔයාට තියෙන්නේ Storemate OMS එකට Log වෙලා Waybill ටික print කරලා පාර්සල් ටික courier එකට sync කරන්න විතරයි. 

Storemate Lead Form එකෙන් ඔයාට ලැබෙන වාසි:
Always-on Catalog: කස්ටමර්ට බඩු තෝරන්න ලස්සනට පෙනෙන Product Catalog එකක් ලැබෙනවා.
Absolute Data Safety: WhatsApp Crash වුණත් බය වෙන්න එපා. හැම Order එකක්ම StoreMate OMS එකේ Real Time save වෙනවා.
End of Copy-Paste: Chat එකෙන් විස්තර කොපි කර කර ඉන්න ඕනේ නැහැ. හැමදේම ලස්සනට Organize වෙලා කෙළින්ම සිස්ටම් එකට එනවා.
දැන් බයක් නැතුව බිස්නස් එක කරන්න කාලය හරි!
ඔයාගේ online business එකත් අදම මේ විදිහට ආරක්ෂා කරගන්න ඕනෙද?
Risk නැතිව try කරන්න!**
දැන්ම FREE Trial එක start කරන්න 
Visit: https://storemate.lk/
Call or WhatsApp: 0777 672 155