![]()
ෆාස්ට් ෆයිව් එකේ ඩොන් ඔමාර් කියන සිංදුව කිව්වෙ දැන් ඔය යස අගේට
මොකද්ද බං මේ..
ඇසිඩ් ගහලා පිච්චිලා වගේ..kochchara loku concert ekak wunath takaran sadde tama enne
මමත් ඉඳලා ඉඳලා ටීවී බලන්න ගත්ත අද,
මේකෙ sounds නම් අන්තිමයි තමයි.
Online බලන්න යද්දි මඟුල වැඩ නෑ. 
මමත් ඉඳලා ඉඳලා ටීවී බලන්න ගත්ත අද,
මේකෙ sounds නම් අන්තිමයි තමයි.
Online බලන්න යද්දි මඟුල වැඩ නෑ.
![]()
මොකද්ද බං මේ..
ඇසිඩ් ගහලා පිච්චිලා වගේ..

HD READY QUALITY එක HIRU TV එකේ මචන්ane manda ban
lankawe godak shows wala takaran sadde tama enne
melo rahak ne
ඔව් බං..
පුදුමයි මැදින් "හිරුහ්" කීවෙ නෑ එක සිංදුවකවත්.
මාත් ඔය ටිකක් ටිකක් බැලුවා.
ඇති වගේ කියලා හිතුනා Centigrade උන් එතන විකාරයක් කරන්න ගත්ත නෙ.
Background එකට ට්රැක් එකක් දාගෙන
හෑයි
හූයි ගානවා.
එකෙක් හැලිල නේද ඒකෙන්..
Live show සවුන්ඩ් නම් චා තමයි.
කලාතුරකින් live show එකක පට්ටම සවුන්ඩ් එන්නේ.HD READY QUALITY එක HIRU TV එකේ මචන්
ඒකයි ඒ
ඇස් දෙකක් විතරක් යන්තම් අඳුනගන්න පුළුවන්. 