Hiru TV - MATARA Concert

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    144cgaw.jpg


    ෆාස්ට් ෆයිව් එකේ ඩොන් ඔමාර් කියන සිංදුව කිව්වෙ දැන් ඔය යස අගේට:lol:
     
    Last edited:

    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,416
    2,216
    113
    Sri Lanka
    :dull: මමත් ඉඳලා ඉඳලා ටීවී බලන්න ගත්ත අද, :sorry: මේකෙ sounds නම් අන්තිමයි තමයි. :angry: Online බලන්න යද්දි මඟුල වැඩ නෑ. :(

    ane manda ban
    lankawe godak shows wala takaran sadde tama enne
    melo rahak ne
     

    -Nipuna1989-

    Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    apita tv eka balanna ba eke sound wadiya enne na hiru eke 25-26 wage danna ona e madiwata ground eke live yanawa dekama ahana kota epa wenawa.. mama me awa elakiri patte...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ane manda ban
    lankawe godak shows wala takaran sadde tama enne
    melo rahak ne

    :sorry: ඔව් බං.. :eek: පුදුමයි මැදින් "හිරුහ්" කීවෙ නෑ එක සිංදුවකවත්. :D මාත් ඔය ටිකක් ටිකක් බැලුවා. :growl: ඇති වගේ කියලා හිතුනා Centigrade උන් එතන විකාරයක් කරන්න ගත්ත නෙ. :nerd: Background එකට ට්‍රැක් එකක් දාගෙන :eek: හෑයි :oo:හූයි ගානවා.
    12.gif
    ඔයිට වඩා කොච්චර ලස්සනයිද නියම විදියට සිංදුව කීව නම්. :dull: එකෙක් හැලිල නේද ඒකෙන්.. :sorry: Live show සවුන්ඩ් නම් චා තමයි. :( කලාතුරකින් live show එකක පට්ටම සවුන්ඩ් එන්නේ.

    :lol::lol:HD READY QUALITY එක HIRU TV එකේ මචන්
    ඒකයි ඒ


    :lol: ඇස් දෙකක් විතරක් යන්තම් අඳුනගන්න පුළුවන්. :rofl: