Fonseka: Army camps in North/East should be removed

lkdood

Member
Apr 7, 2008
56,856
1,798
0
Washington, D.C. / London, U.K.
images

Former Army Commander, Sarath Fonseka, emphasized the Army camps in the North and East should be removed gradually and measures must be taken to stabilize the civil administration.

In an interview with the Tamil news paper Sudaroli the former Army chief said the army camps in the North and East should be removed in order to prevent any inconvenience for the civilians.

“When I retired from the Army in 2010, I had my plans on the resettlement and rehabilitation. I had my plans on the removal of Army camps without hindering the civilian life. Similarly, I also had the plans to resettle the Internally Displaced Persons (IDP)’s in their original places without causing any problems to them. The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives. My plans were not given importance at that time, whereas they are still not in a position to address the grievances of the civilians affected by the war,” Fonseka said.

Commenting on the rehabilitation programme, Fonseka said around twelve thousand ex cadres have been rehabilitated.” I wonder whether they were rehabilitated properly .Their psychological problems should also taken into consideration. We must ensure that another insurgency is not emerging from the North and East”.

CT
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
E para me yaka tamil news paper walata kade yanawa. fonseka wedi kanne hamudawe hitapu ekekgenmai ekanam sure. me manussayata guru kamak karala mole koloppan welada koheda. dahas ganak minissu kepa wela iwara karapu yudde thani credit eka dunne nehe kiyala dan rata pawala denawa. kotinge weeraya wenna
 
kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    යසට හිටී..... යුද්ධෙන් පස්සෙ උනත් ඕවා මෙලහකට විනාසයි හමුදාව නොහිටින්න....හැබෑට මේ මනුස්සයට මොකක් වෙලාද ?
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මේ‍ යකා නම් කට ඇරි‍යොත් විනාස‍යි.:frown::frown:.. හිටපන් මේ සැරේ තම්බි‍යො ජිහාඩ් එකෙන් නැගෙනහිරම අල්ලනකම්..:no::no:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ඔක්කොමටම කලින් කියලා තියෙන දේ තෙරුන් ගනින්.

    "The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives."

    මේ කියලා තියන දෙ ඇත්ත. අපි සිංහල උනත් අපෙ ගේ වටෙම හමුදා කදවුරු කිපයක් තියෙනවානම් අපි සැහෙන අපහසුතාවයකට පත්වෙනවා.සරත් කියලා තියෙන දෙ හරි.යුද්දෙ ඉවර උනානම් අරක්ෂාවට හානි නොවන සේ කදවුරු ඉවත් කරන්න ඕන.එක ක්‍රමානුකුලව කරන්න ඕන කියලා ඔහු කියන්නෙ.ආරක්ෂාවට හානි නොවෙන ලෙස.

    මොකකද්ද source එක?:rolleyes:
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    ඔක්කොමටම කලින් කියලා තියෙන දේ තෙරුන් ගනින්.

    "The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives."

    මේ කියලා තියන දෙ ඇත්ත. අපි සිංහල උනත් අපෙ ගේ වටෙම හමුදා කදවුරු කිපයක් තියෙනවානම් අපි සැහෙන අපහසුතාවයකට පත්වෙනවා.සරත් කියලා තියෙන දෙ හරි.යුද්දෙ ඉවර උනානම් අරක්ෂාවට හානි නොවන සේ කදවුරු ඉවත් කරන්න ඕන.

    මොකකද්ද source එක?:rolleyes:

    aniwa machan... ape modayata owa therenne ne... modayo wage natanawa.... army ekata be civilians la palanaya karanna. ehema karanawa nam eka hamuda palanayak.. police thama inna one... api himita army eka withdraw karanna one security eka ta prob nowenne.. passe strategic points wala camp hadala eyalawa barrack ethulata ganna one... moko ewa tamil minissunge idam...

    ape harakta owa therenne ne... unge idame heta army eken national security ekata one kiyala takeover kaloth parata werunama therei...

    thama apita tamil minussunge duka therenne ne bang.. itin thawa war ekak un nokaloth pudumai... api war karala dinnana nemei den balanna one.. war karanna wena hethu nawattana eka..

    api war eka nisa amma meruna thatta meruna lamainta udaw karada ? kanna dunnada ?? studies karanna poth dunnada ??? pahasukam heduwada ??

    ewa mukuth ne... but talk eka nam...
     
    tldk

    Member
    Apr 25, 2009
    366
    117
    0
    කූඩාරමක!
    aniwa machan... ape modayata owa therenne ne... modayo wage natanawa.... army ekata be civilians la palanaya karanna. ehema karanawa nam eka hamuda palanayak.. police thama inna one... api himita army eka withdraw karanna one security eka ta prob nowenne.. passe strategic points wala camp hadala eyalawa barrack ethulata ganna one... moko ewa tamil minissunge idam...

    ape harakta owa therenne ne... unge idame heta army eken national security ekata one kiyala takeover kaloth parata werunama therei...

    thama apita tamil minussunge duka therenne ne bang.. itin thawa war ekak un nokaloth pudumai... api war karala dinnana nemei den balanna one.. war karanna wena hethu nawattana eka..

    api war eka nisa amma meruna thatta meruna lamainta udaw karada ? kanna dunnada ?? studies karanna poth dunnada ??? pahasukam heduwada ??

    ewa mukuth ne... but talk eka nam...

    ඔක්කොමටම කලින් කියලා තියෙන දේ තෙරුන් ගනින්.

    "The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives."

    මේ කියලා තියන දෙ ඇත්ත. අපි සිංහල උනත් අපෙ ගේ වටෙම හමුදා කදවුරු කිපයක් තියෙනවානම් අපි සැහෙන අපහසුතාවයකට පත්වෙනවා.සරත් කියලා තියෙන දෙ හරි.යුද්දෙ ඉවර උනානම් අරක්ෂාවට හානි නොවන සේ කදවුරු ඉවත් කරන්න ඕන.එක ක්‍රමානුකුලව කරන්න ඕන කියලා ඔහු කියන්නෙ.ආරක්ෂාවට හානි නොවෙන ලෙස.

    මොකකද්ද source එක?:rolleyes:

    මුන්ට කොහෙද බං ඕවා තෙරෙන්නෙ ගමේ බයියෝ නෙ

    කෙල්ලෝ ඉන්න නිසා Facebook එකටයි! සිංහල අකුරු නිසා එලකිරියටයි ගොඩ වෙන උන්ගේ කතා ගනන් ගන්න එපා මචං ලා..

    මුන්ට තේරෙයි.මුන්ටත් පිකට් එකක් කරන්න ගිහින්.. පඩි වැඩිකරන්න ගිහින් වෙඩි කාපු දවසට හරි තමන්ගේ එකෙක් උස්සන් ගිය දවසට හරි ආණ්ඩුවේම එකේක් තමන්ගේම එකෙක්ට වෙඩි තිබ්බ දවසකට වගේ.

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    Gradually Word ekanam watinawa kolla...ehema nathuwa SF tokak deela thibbanam itin awull...ethakota poddak ethumata thibena place eka adu wenawa janatawagen.. !!!