~ Girls vs Gentlemen ~

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    ow ow maara lassanai :rofl: bat girlslage 4tos damma nam balanna tibba lassana kawda kiyala :lol:
    aiyo suludeyak neh :P username & pass denna 5min walin gahala dennamko :lol::rofl:

    man qwwe bat gentlemenla gena.. :rofl:
    ow.. ow.. mata oyage post count eka dekkahama hitha ganna puluwan:rolleyes::rolleyes::rofl:

    ane aththada.,oyaata ikmanin eeka karaganna oonada.,
    idea ekak kiyannam.,
    oyaa thaniyama thred ekak open karanna.,
    eeta passe oyaama post karanna.,
    ethakota mehema oyaa chater wenne nehene.,
    ඔයා දන්නවද.,බැට් ගර්ල් කියන කෙනා ශී මේල් කෙනෙක් විත්තිය......!!!!:lol::lol:

    oh thanks for the idea..
    nehe man oya kiwwahamai danne.. habai man me thread eka gena hithalai ehema qwwe.. :rolleyes::rolleyes:
    kohomawunath man oyata nemei post eka damme sameerata.:yes::rofl:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    YbZhE.jpg

    onna aduwa pirewwa :rolleyes:

    :lol::lol::lol::lol::lol:
    dan aduwa harii..
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    ජය වේවා....
    ඉල්ලන් කෑමට සුභ පැතුම් ප්‍රිසියස් .....:P:P
    ලොල්ම තමයි.,:lol::lol:
    අනේ.,උයා අලි සෝයි...
    tiQO0.jpg

    eyaage nahaya digai neda tikak? onna eke aduwath pirewwa :rolleyes: dan okkoma hari :D oka api Frame karala precious nangi ellaganna biththiye api kattiyawa mathaka hitinnath ekka :rofl:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    oh thanks for the idea..
    nehe man oya kiwwahamai danne.. habai man me thread eka gena hithalai ehema qwwe.. :rolleyes::rolleyes:
    kohomawunath man oyata nemei post eka damme sameerata.:yes::rofl:

    උයා මේ වගේ වෙන්නකෝ අප්පා....
    එතකොට අලි සෝයි අනේ...
    ඔයා වවුලියක් වෙන්න එපා..:lol::lol:.

    kim-580_844661a.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    දුම් ගහන්න ඕනේ නෑ :rofl: උබ කව්න්ට් කරන්න පටන් ගනින්කෝ මම නවත්තපු තැන ඉදන් :P
    පිස්සු කෙලින්න එපා...! වැඩේ වල් වෙනවා, ප්රිසියස් උදැල්ල දැම්ම ගමන් ගහපල්ලකෝ මුල ඉඳං පහක්...

    මෙයා ශේප් එකේ දොය්ය බබා කිව්වම, අපි දෙමු දුම් විසි වෙන්න... :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    උයා මේ වගේ වෙන්නකෝ අප්පා....
    එතකොට අලි සෝයි අනේ...
    ඔයා වවුලියක් වෙන්න එපා..:lol::lol:.

    kim-580_844661a.jpg

    fuel station එකකට ගිහින් හුලන් පොම්පේ කටට සෙට් කරලා ප්‍රෙෂර් එක 45 ට විතර දාල හුලං ගැහුවොත් ටිකක් මහත් වෙලා එයි නේද? :eek:

    Just kidding ලු :P
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    fuel station එකකට ගිහින් හුලන් පොම්පේ කටට සෙට් කරලා ප්‍රෙෂර් එක 45 ට විතර දාල හුලං ගැහුවොත් ටිකක් මහත් වෙලා එයි නේද? :eek:

    Just kidding ලු :P

    ලොල්ස් ...
    අපි දුම ගහමු...
    බුහෙක්ස්.,
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    පිස්සු කෙලින්න එපා...! වැඩේ වල් වෙනවා, ප්රිසියස් උදැල්ල දැම්ම ගමන් ගහපල්ලකෝ මුල ඉඳං පහක්...

    මෙයා ශේප් එකේ දොය්ය බබා කිව්වම, අපි දෙමු දුම් විසි වෙන්න... :lol:
    :lol:ඒකත් ඇත්ත තමා
    මෙයා දොයන්නෙ නෑ වගෙ බන්:sorry::rofl:,මෙයා කෙසේ වෙතත් මට දොයිය බබා වෙන්න වෙයි වගෙ අම්ම උදැල්ල දානවා :sorry:
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    :lol::lol::lol:
    Sha.. lassanata andala thiyenne.. :rofl:
    print karala frame karala ewanna.. :P

    යකෝ.,ඇඳලා දුන්නා මදිවට තව ගෙදරට යවපියකාඕ ෆ්‍රේම් කරලා...පුහ් ..!!

    අනේ ප්‍රිසියස් නගෝ..
    උයා ඔහොම දොයිය මරන්න එපා..:nerd::nerd:
    අනාගතේට හොඳ නැහැ..:no::no:
    අනාගතෙත් ඇහැරලා ඉන්න වෙනවනේ...:):)
    තේලුම් ගන්නකෝ ප්‍රිසෝ ...:shocked::lol:

    උයා අලි සෝයි අප්පා....:rofl::rofl:
    ඔයාව කුඩුවක දාලා හැන්දකින් කුක්කු පොවන්න හිතෙනවා...!!!!!:P:P
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    :lol:ඒකත් ඇත්ත තමා
    මෙයා දොයන්නෙ නෑ වගෙ බන්:sorry::rofl:,මෙයා කෙසේ වෙතත් මට දොයිය බබා වෙන්න වෙයි වගෙ අම්ම උදැල්ල දානවා :sorry:
    කිඹුලා උදැල්ලද? මේ මහා රෑ කුඹුරු කොටන වේලාවකද බං... :nerd:
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    genallama dennada? mama oyalage gewal langalu inne :rolleyes:
    DHL karanna..

    පිස්සු කෙලින්න එපා...! වැඩේ වල් වෙනවා, ප්රිසියස් උදැල්ල දැම්ම ගමන් ගහපල්ලකෝ මුල ඉඳං පහක්...

    මෙයා ශේප් එකේ දොය්ය බබා කිව්වම, අපි දෙමු දුම් විසි වෙන්න... :lol:

    :lol:ඒකත් ඇත්ත තමා
    මෙයා දොයන්නෙ නෑ වගෙ බන්:sorry::rofl:,මෙයා කෙසේ වෙතත් මට දොයිය බබා වෙන්න වෙයි වගෙ අම්ම උදැල්ල දානවා :sorry:

    dannam yanna wenawa.. nathnam apahu EK enna wenne nathi wei.. (Gorawanawa godak):baffled::baffled:
    Game eka ada reama iwara karanna.. :P:rofl:
    Good night.. :D
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අනේ ප්‍රිසියස් නගෝ..
    උයා ඔහොම දොයිය මරන්න එපා..:nerd::nerd:
    අනාගතේට හොඳ නැහැ..:no::no:
    අනාගතෙත් ඇහැරලා ඉන්න වෙනවනේ...:):)
    තේලුම් ගන්නකෝ ප්‍රිසෝ ...:shocked::lol:

    උයා අලි සෝයි අප්පා....:rofl::rofl:
    ඔයාව කුඩුවක දාලා හැන්දකින් කුක්කු පොවන්න හිතෙනවා...!!!!!:P:P
    කුක්කු වලට සිනී අඩුවෙන් දාපං... දියවැඩියාව හැදෙයිද දන්නේ නෑනේ... වයස ඇතිනේ දැන් :rolleyes: :rofl:
     
    Last edited:

    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    කුක්කු වලට සිනී අඩුවෙන් දාපං... දියවැඩියාව හැදෙයිද දන්නේ නෑනේ... වයසයිනේ දැන් :rolleyes: :D

    අජේ බං බ්ලැකෝ .,මේ කෙලි නෑ ..
    මේ ඉන්නවා.,මේ නෑ.....
    දුකේ බෑ නිදි මරනවා දකිද්දී අප්පා..
    හෝස් ගාලා යනවා....:P:P