මචෝ මුන් ප්‍රොෆෙෂනල් කිලර්ස්ල... මූ එන්නෙ ගේමකට ඔය එන්නෙ මුගේ ගෑනි නෙමේ ඒකිත් කිලර් කෙනෙක්....
වැඩේ තියෙන්නෙ මුගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මූට ඒව මතක නෑ මූ රියල් ස්ටේට් එකට එනවා... මූ ආපු කාරනේ ඉතිහාසය නෙමෙයි මූ ආපු විදිය ඇත්ත කියලයි මූ හිතන්නෙ.... ඌට ඉතිහාසය මතක නෑ... ඉතින් මූ කේස් නිසා මැර කණ්ඩායම ප්ලෑන් බී දියත් කරනවා... ප්ලෑන් බී කියන්නේ මූ මැරුනොත් ඒ වෙනුවට එවන එකා... ඌත් මූව වගේම රෙඩි කරලා ඉන්නෙ... මූට මොනව හරි කේස් එකක් උනොත් ගේම ගහන්න... ඉතින් මූ අප්සට් නිසා මූව මරන්න තමා ප්ලෑන දෙවෙනි එකා ඇවිත් මූ වගේම ගේම ගහනවා.... නමුත් ප්‍රශ්ණෙ වෙන්නෙ මූට අතීතය මතකනැති නිසා මූ හිතන්නෙ මූ ප්‍රොෙෆසර් කියලා... ඉතින් මූ අරුන් එක්කයි අර මරන්න එන උන් එක්කයි යනවා ගේමට.... නමුත් මූ ඒ මැරයොන්ගෙ ඉන්න හොදම මිනීමරුවා මූ මරන්න ලේසි නෑ.. මු මොලේ පාවිච්චි කරනවා... මූ හොයනවා ඇයි මූ මරන්න හදන්නෙ කියලා... ඒ වගේම මූ හොයනවා මම වගේ වෙන ප්‍රොෆෙසර් කෙනෙක් ආවෙ කොහොමද කියලා... ඒකට අර ගෑනි පොඩ් සප් එකක් දෙනවා...
අවසානයේ මූට ඔක්කොම මතක් වෙලා මූ ඒවට රිටන් එක දීලා දිනනවා... මූන ගානට ඔක්කොටම ගෙම දෙනවා කෙල්ලත් උදව් කරනවා.. මූ එහෙම ගේම දෙන්න හේතුව මූව මරන්න ආපු නිසයි.. අනික මූ මහාචාර්ය වරයා විදියට හිතපු කාලෙ මූට තේරෙනවා ඒක වැරදි කියලා... අනික මූ ඇක්සිඩන්ට් උනාම උන් මූව මරන්නත් හැදුවනේ... ඒ ඕක්කොටම රිටන් එක දීල වෙන්න තිබු ලොකු විනාසයකුත් නවත්වනවා මූ.
තේරුණාද මන්දා උඹට, මගේ හාඩ් එකේ තාමත් ෆිල්ම් එක තියෙනවා උඹට අවුල් තැනක් තියෙනවානම් අහපන්... ඔය සිංහල සබ් එක්ක බැලුවොත්නම් තෝ නොකවුට් මල හුයන්නක්වත් තේරෙන්නෙ නෑ.. පලයන් ඕපන්සබ්ටයට්ල්ස්... එකෙන් ඉංග්‍රීසි සබ්ටයිටල්ස් බාගෙන බැලුවනම් ඕක තේරෙනවා මචෝ.. උඹ අපේ එකෙක් උඹට ඕන උදව්වක් දාපන් පීඑම් පාරක්....