ෆොන්සේකා නිවට ඇයි ??
උතුරේ ස්ථානගතකොට තිබෙන ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති සමාවෙන් නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා පවසයි. ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ප්‍රකට දෙමළ පුවත්පතක් වන සුඩර්ඔළි පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ඉකුත් 25 දා පළ වූ එම පුවත්පත් වාර්තාව අනුව; ෆොන්සේකා මහතා තව දුරටත් අවධාරණය කොට තිබෙන්නේ උතුරේ සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව අනවශ්‍ය ලෙස මැදිහත්වීම් සිදු කරන බවයි.
සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන එල්. ටී. ටී. ඊ. සැකකරුවන් කඩිනමින් නිදහස් කළ යුතු බවත් ඔහු සඳහන් කැර ඇත. රජය විසින් උතුරේ සිදු කරනු ලබන නැවත පදිංචි කිරීම් සහ පුනරුත්ථාපන කටයුතු දැඩිව විවේචනය කැර ඇති ෆොන්සේකා මහතා සුඩර්ඔළි පුවත්පතට පවසා ඇත්තේ උතුරේ ජනතාවට වත්මන් රජයෙන් සාධාරණය ඉටු වී නොමැති බවයි.
තමා හමුදාපති ධුරයෙන් විශ්‍රාම යෑමට පෙර උතුරේ නැවත පදිංචි කිරීම් සහ හමුදා කඳවුරු ස්ථානගත කළ යුතු ආකාරය පිළිබඳව සැලසුමක් සකස් කළ නමුත් එය රජය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු බවත් ඔහු සුඩර්ඔළි පුවත්පතට ප්‍රකාශ කැර තිබිණ.
ෆොන්සේකා මහතා ගේ මේ ප්‍රකාශය ‘උදයන්’ පුවත්පතේ වෙබ් අඩවියේ ද ප්රමුඛ පුවතක් ලෙස වාර්තා කර තිබිණ.
***මොහු ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද? උතුරේ විතරක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත් ය.

ඉතින් මේ වගේ ගේමක් තමා දෙන්න ඕනා......!! 