ෆොන්සේකා නිවට ඇයි ??

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :lol::lol: මුගේ ගොන් ආතල් ත්‍රෙඩ් වල තර්ක කරලා, උගේ හැමදාම දෙන උත්තර සෙට් එක අහගන්නේ මොකටද....?? :frown: ඉතින් මේ වගේ ගේමක් තමා දෙන්න ඕනා......!! ;);)

    අපෝ ඔව් බන්. හැම දාම එකම ටේප් එක. මෙලෝ රහක් නැහැ දැන්. උදේ ඉඳලා හවස් වෙනකන් ෆොන්සේකා ෆොන්සේකා ෆොන්සේකා. අනෝමා මැඩම්වත් ඔච්චර සරත් ගැන හොයන්නේ නැතුව ඇති මූ තරන්. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ThreadDirection.jpg

    :lol::lol::lol::lol:

    මේක සිරා.
    :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේක හිටු කියල කොටින්ගෙ ලොවනවා ගෝලයෝ ටික ෆොටෝ දානව.:confused::confused::confused:

    උබලට උත්තරයක් නැද්ද ඇයි ෆොන්සේක මේ වගේ බලු කතා කියනේ කියල ???:rolleyes::rolleyes::rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆොන්සේක හිටු කියල කොටින්ගෙ ලොවනවා ගෝලයෝ ටික ෆොටෝ දානව.:confused::confused::confused:

    උබලට උත්තරයක් නැද්ද ඇයි ෆොන්සේක මේ වගේ බලු කතා කියනේ කියල ???:rolleyes::rolleyes::rolleyes:

    :lol::lol::lol: අපි මොකටද යකෝ තෝ වගේ ගොන් හුයන්නෙක්ගේ ත්‍රෙඩ් වලට තර්ක ඉදිරිපත් කරන්නේ........!! :rolleyes::P:angry: තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.........!! :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකා ඉතාමත් භයානක බටහිර ඉත්තෙකි. යුධ ජයග්‍රහනය තමන්ගේ පුද්ගලික බූදලයට ලියා ගන්ඩ වලිකන මොහු උතුරේ අර්බුදය ඇතිවූ හැටි ගැන අබමල් රේනුවක නොදන්නා මුග්දයෙක් මෙන් හැසිරේ. උතුරෙන් හමුදාව අයින් කල විට නැවතත් එහි LTTE ක්‍රියාකාරකම් ඇති විය හැකි බව මෙම ද්‍රෝහී පාවාදෙන්නාට නොවැහැටේද​? අදත් ඊනියා ඩයස්පෝරාව හා උන්ට පස්චාත් බාගය අල්ලන මාක්ස්වාදීන්, NGO ඩොලර් කාක්කන්, බටහිරයන් ඊලාම් සංකල්පය අතැර ඇති බව මෙම පාහරයාට නොවැහෙටේද​? එවැනි තත්වයක් යටතේ උතුරින් හමුද කදවුරු ඉවත් කර ගැනීම පනින රිලවුන්ට ඉන්මන් බැදීමක් නොවන්නේද​? උතුරේ විතර​ක් නෙමේ දකුනෙත් හැමතැනම කදවුරු තියෙනවා. උතුර යනු වෙනම රටක්ද​? මේ රටේ හමුදා කදවුරු ඕනෑම තැනක ස්ථාපිත කරන්ඩ පුලුවන්. හමුදාව යනු මේ මුලු රටේම හමුදාවයි. හිටපු යුද හමුදාපති උන මෙම මුග්ද ද්‍රෝහී පාවා දෙන්නාට මෙම අති සරල කරුන නොවැහැටේද​?. ජාතිමාමක් සිහලුනු මෙම අති භයානක පාවාදෙන්නාට නොරැවටෙනු,මේ ඒ සරත් නොව මේ ද්‍රෝහී පාවාදෙන සරත්‍ ය​.:angry::angry::angry::angry::angry: http://www.elakiri.com/forum/editpost.php?do=editpost&p=12754922
    http://www.elakiri.com/forum/newreply.php?do=newreply&p=12754922
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේක හිටු කියල කොටින්ගෙ ලොවනවා ගෝලයෝ ටික ෆොටෝ දානව.:confused::confused::confused:

    උබලට උත්තරයක් නැද්ද ඇයි ෆොන්සේක මේ වගේ බලු කතා කියනේ කියල ???:rolleyes::rolleyes::rolleyes:

    වෙන මගුලක් කතාකරමු බන්. උඹට මේ ලංකාවේ වෙන කිසිම සබ්ජෙක්ට් එකක් ඇත්තෙම නැද්ද හැබැටම සරත් ෆොන්සේකා ඇරෙන්ඩ? :rolleyes::rolleyes::rolleyes:
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    :lol::lol::lol: අපි මොකටද යකෝ තෝ වගේ ගොන් හුයන්නෙක්ගේ ත්‍රෙඩ් වලට තර්ක ඉදිරිපත් කරන්නේ........!! :rolleyes::P:angry: තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.........!! :lol::lol:

    well done.... onna ohomai me wage gobilonta denna one :yes:
     
    • Like
    Reactions: urajdrlk

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    අපෝ ඔව් බන්. හැම දාම එකම ටේප් එක. මෙලෝ රහක් නැහැ දැන්. උදේ ඉඳලා හවස් වෙනකන් ෆොන්සේකා ෆොන්සේකා ෆොන්සේකා. අනෝමා මැඩම්වත් ඔච්චර සරත් ගැන හොයන්නේ නැතුව ඇති මූ තරන්. :lol::lol::lol::lol:

    :lol::lol: කියලා වැඩක් නෑ බං...... මූට ජෙනරල් ලොක්කා හමුදාපති කාලේ මොනවා හරි කරලද කොහෙද.....?? :lol::lol:

    943161454d1236782487-english-spam-thread-epic-fail-button.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol::lol: අපි මොකටද යකෝ තෝ වගේ ගොන් හුයන්නෙක්ගේ ත්‍රෙඩ් වලට තර්ක ඉදිරිපත් කරන්නේ........!! :rolleyes::P:angry: තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.........!! :lol::lol:
    සරත්‍ ෆොන්සේකා මේ කියන බලු කතා වලට උබලට මොන තර්කද බන්,මම නම් හිතන්නේ නැ මේකේ කිසිම එකෙක් කියලයි කියල උතුරෙන් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,මොකද එහෙම කියන්ඩ බැ.උබල අපිට තේරෙන් සත්‍ය ඇයි ෆොන්සේකාට නොවැට හෙන්නෙ ???? ඇයි මිනිහ කොටින්ට කඩේ යන්නේ ??? :confused::confused::confused::confused: උබලට ෆොන්සේකාගෙ බලු කතාවලට පුළුවන් කුණුහරපෙන් බනින්ඩ විතයි තමයි, එතරන් උබල අසරණයි. :confused::confused::confused:
     
    • Like
    Reactions: DJ Pubu

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙන මගුලක් කතාකරමු බන්. උඹට මේ ලංකාවේ වෙන කිසිම සබ්ජෙක්ට් එකක් ඇත්තෙම නැද්ද හැබැටම සරත් ෆොන්සේකා ඇරෙන්ඩ? :rolleyes::rolleyes::rolleyes:
    ෆොන්සේකා බලු කතා කියල කොටින්ගෙ ලොවද්දී ඒ ලොවන එකා ගැන තේර්ඩ් වැටෙන එකා සාමාන්‍යයි.ෆොනී මේවගේ බලු කතා නොකියන්ඩ තේර්ඩ් වැටෙන්නේ නැ.
     
    • Like
    Reactions: dxx

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    වෙන මගුලක් කතාකරමු බන්. උඹට මේ ලංකාවේ වෙන කිසිම සබ්ජෙක්ට් එකක් ඇත්තෙම නැද්ද හැබැටම සරත් ෆොන්සේකා ඇරෙන්ඩ? :rolleyes::rolleyes::rolleyes:

    :lol: :lol: අසරණයාට අනුකම්පා කරමු බං..... ජෙනරල් සරත්ගෙන් හොද පාඩමක් ඉගෙන ගත්ත එකෙක්ද කොහෙද මූ..... :rolleyes: ඒකයි ඔච්චරටම නහින්නේ මෙතන......!! :lol:

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    සරත්‍ ෆොන්සේකා මේ කියන බලු කතා වලට උබලට මොන තර්කද බන්,මම නම් හිතන්නේ නැ මේකේ කිසිම එකෙක් කියලයි කියල උතුරෙන් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,මොකද එහෙම කියන්ඩ බැ.උබල අපිට තේරෙන් සත්‍ය ඇයි ෆොන්සේකාට නොවැට හෙන්නෙ ???? ඇයි මිනිහ කොටින්ට කඩේ යන්නේ ??? :confused::confused::confused::confused: උබලට ෆොන්සේකාගෙ බලු කතාවලට පුළුවන් කුණුහරපෙන් බනින්ඩ විතයි තමයි, එතරන් උබල අසරණයි. :confused::confused::confused:

    4fa35a09aeed9.png
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට පේන විදියට ෆොන්සේකා මහතා හැසිරෙන්නේ හරියට ඇමරිකානු කලවැද්දෙක් වගේ…..!!! :angry::angry::angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    සරත්‍ ෆොන්සේකා මේ කියන බලු කතා වලට උබලට මොන තර්කද බන්,මම නම් හිතන්නේ නැ මේකේ කිසිම එකෙක් කියලයි කියල උතුරෙන් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,මොකද එහෙම කියන්ඩ බැ.උබල අපිට තේරෙන් සත්‍ය ඇයි ෆොන්සේකාට නොවැට හෙන්නෙ ???? ඇයි මිනිහ කොටින්ට කඩේ යන්නේ ??? :confused::confused::confused::confused: උබලට ෆොන්සේකාගෙ බලු කතාවලට පුළුවන් කුණුහරපෙන් බනින්ඩ විතයි තමයි, එතරන් උබල අසරණයි. :confused::confused::confused:

    you_joker.gif
     
    Jinthuwa

    Banned
    May 2, 2012
    514
    38
    0
    San Fransisco
    z_p04-ArmyCommander1.jpg

    ඔන්න මම Erozan ට කලිසමේ චූ යන්න... අපේ ජෙනරල්ගේ පින්තූරයක් දැම්මා.......!! :lol::lol:

    ඔය තරම් පොන්සේකට පුක දෙන එකේ ගෑනිවත් ගිහින් දීපන්.. :lol::lol:
     
    • Like
    Reactions: tldk

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එකම ටේප් එක රිවයින්ඩ් වෙනවා ප්ලේ වෙනවා, රිවයින්ඩ් වෙනවා ප්ලේ වෙනවා, රිවයින්ඩ් වෙනවා ප්ලේ වෙනවා, රිවයින්ඩ් වෙනවා ප්ලේ වෙනවා, රිවයින්ඩ් වෙනවා ප්ලේ වෙනවා, රිවයින්ඩ් වෙනවා ප්ලේ වෙනවා. හද්ද බොරින් බන්., එකම අන්දොනාව හැම දාම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකාගෙ ගෝලයන්ට ෆොටෝ කැල්ලක් පමණක් දාණ්ඩ වෙන තරමට ෆොනී අසරණ කරන්නේ ඇයි ???? ෆොනීගේ ගෝලයන්ට තේරෙන සත්‍ය ෆොනිට නොතේරෙන්නේ ඇයි??? ෆොනී කොටින්ගෙ ලොවන්නේ ඇයි ??? උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කරන්ඩ කියල ෆොන්සේකා කියන්නෙ උතුරු නැගෙනහිර වෙනම රටක් කියා ෆොනී හිතන නිසාද ???? මෙවැනි බලු කතා කියන්නේ කොටින්ගේ උවමනාවන් සසුරාලීමට නොවේද ??? :confused::confused::confused::confused:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆොන්සේකා බලු කතා කියල කොටින්ගෙ ලොවද්දී ඒ ලොවන එකා ගැන තේර්ඩ් වැටෙන එකා සාමාන්‍යයි.ෆොනී මේවගේ බලු කතා නොකියන්ඩ තේර්ඩ් වැටෙන්නේ නැ.

    barack_obama_joker_jokes_on_you_t_shirt_shirt_card-p137960985192213709bh2r3_400.jpg