ෆොන්සේකා නිවට ඇයි ??

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    532826_404190696268603_100000330298004_1474535_639473911_n.jpg
    532826_404190696268603_100000330298004_1474535_639473911_n.jpg
    532826_404190696268603_100000330298004_1474535_639473911_n.jpg
    532826_404190696268603_100000330298004_1474535_639473911_n.jpg
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ෆොන්සේකාගෙ ගෝලයන්ට ෆොටෝ කැල්ලක් පමණක් දාණ්ඩ වෙන තරමට ෆොනී අසරණ කරන්නේ ඇයි ???? ෆොනීගේ ගෝලයන්ට තේරෙන සත්‍ය ෆොනිට නොතේරෙන්නේ ඇයි??? ෆොනී කොටින්ගෙ ලොවන්නේ ඇයි ??? උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කරන්ඩ කියල ෆොන්සේකා කියන්නෙ උතුරු නැගෙනහිර වෙනම රටක් කියා ෆොනී හිතන නිසාද ???? මෙවැනි බලු කතා කියන්නේ කොටින්ගේ උවමනාවන් සසුරාලීමට නොවේද ??? :confused::confused::confused::confused:

    ඇයි රජා KPගෙ ලොවන්නෙ? ඇයි උබ රජාගේ ලොවන්නෙ?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිසිම එකෙක්ට උත්තරයක් දිගන්ඩ බැරි තරන් අසරණ වෙලා ඉන්නේ ඇයි?? උබලටම තේරෙනවා ඇති ෆොන්සේකා කියන්නෙ බලු කතාවක් කියල.මෙහෙම බලු කතා කියන එවුන්ට කරන්ඩ ඕනේ මොකක්ද ??? :baffled::baffled::baffled:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ෆොන්සේකාගෙ ගෝලයන්ට ෆොටෝ කැල්ලක් පමණක් දාණ්ඩ වෙන තරමට ෆොනී අසරණ කරන්නේ ඇයි ???? ෆොනීගේ ගෝලයන්ට තේරෙන සත්‍ය ෆොනිට නොතේරෙන්නේ ඇයි??? ෆොනී කොටින්ගෙ ලොවන්නේ ඇයි ??? උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කරන්ඩ කියල ෆොන්සේකා කියන්නෙ උතුරු නැගෙනහිර වෙනම රටක් කියා ෆොනී හිතන නිසාද ???? මෙවැනි බලු කතා කියන්නේ කොටින්ගේ උවමනාවන් සසුරාලීමට නොවේද ??? :confused::confused::confused::confused:

    අයියෝ මෙතන ඔය ටික කිය කිය ඉන්නේ නැතුව පුළුවන් නන් ෆොන්සේකාගේ ගෙදර තියෙන්නේ තලවතුගොඩ. ගිහින් කියහන්කෝ. වැඩි දුර නැහැ නේද මාලඹේ ඉඳලා තලවතුගොඩ? පාර්ලිමේන්තුව පිටිපස්සේ තියන පාරෙන් යන්න පුළුවන්. ඔන්න කරන්න පුළුවන් නන් වැඩක් කරපන් ගිහින්.
     
    Last edited:

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    කිසිම එකෙක්ට උත්තරයක් දිගන්ඩ බැරි තරන් අසරණ වෙලා ඉන්නේ ඇයි?? උබලටම තේරෙනවා ඇති ෆොන්සේකා කියන්නෙ බලු කතාවක් කියල.මෙහෙම බලු කතා කියන එවුන්ට කරන්ඩ ඕනේ මොකක්ද ??? :baffled::baffled::baffled:
    උඹත් erozan කට ඇරියොත් කියන්නේ බලු කතාම තමා :lol::lol::lol::lol:
     
    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    කිසිම එකෙක්ට උත්තරයක් දිගන්ඩ බැරි තරන් අසරණ වෙලා ඉන්නේ ඇයි?? උබලටම තේරෙනවා ඇති ෆොන්සේකා කියන්නෙ බලු කතාවක් කියල.මෙහෙම බලු කතා කියන එවුන්ට කරන්ඩ ඕනේ මොකක්ද ??? :baffled::baffled::baffled:
    උබට ෆොන්සේකා ගෑන මොකෝ බන් ඔච්චර කහන්නේ..:rofl::rofl::rofl:උබේ වෑඩක් කරගෙන ඉදපන්කෝ..ඉන්නම බෑරිනම් පාර මෑදට ගිහින් කලිසම ගලවලා උඩ පෑන පෑන හිටපන් :P:P:P:P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කිසිම එකෙක්ට උත්තරයක් දිගන්ඩ බැරි තරන් අසරණ වෙලා ඉන්නේ ඇයි?? උබලටම තේරෙනවා ඇති ෆොන්සේකා කියන්නෙ බලු කතාවක් කියල.මෙහෙම බලු කතා කියන එවුන්ට කරන්ඩ ඕනේ මොකක්ද ??? :baffled::baffled::baffled:

    ඉජු ඉජු ඉජු, ඔන්න උත්තර දුන්නා දැන් සතුටුයිද?
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    පලයන්කෝ ගිහින් ඔය ටිකම බෝඩ් ලෑල්ලක ලියාගෙන ගිහින් ෆොන්සේකා ගේ ගෙදර ඉස්සරහ ඉඳගෙන විරෝදතා ව්‍යාපාරයක් කරපන්කෝ ඔච්චර අහවල් එක අමාරුනන් මෙතන අපිට මෝඩ ආතල් දෙන්නේ නැතුව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල මට ඒක දිගට බැනගෙන යන්නේ උබලගේ හිතේ තියෙන දුකට,උබල ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්ඩ ඇති ෆොන්සේකා ගැන??? මේවගේ බලු කතා කියද්දී උබලම දන්නව උබලගේ සිහින කඩන්වැටෙනව කියල.ලංකාවේ දේශපානය කියන්නෙ සරල දෙයක් නෙමේ,ඒක ෆොන්සේකට කවද තේරෙයිද දන්නේ නැ.
    අපි කියන්නෙ කොටින්ගේ නියොජිතය පොනිල් කියල,එත් ඒ පොනිල්වත් කිසි දවසක කියල නැ උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,එතරන්එකෙක්වත් නොකියන බලු අදම මුසල කතාවක් ෆොන්සේකා කියන්නෙ ඇයි ????? උබලට තේරෙන්නෙ නැද්ද ෆොන්සේකාද දෙමලුගේ ඇමරිකාවේ කුක්කෙක් වෙලා කියල ???.
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    :lol::lol::lol: අපි මොකටද යකෝ තෝ වගේ ගොන් හුයන්නෙක්ගේ ත්‍රෙඩ් වලට තර්ක ඉදිරිපත් කරන්නේ........!! :rolleyes::P:angry: තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.........!! :lol::lol:

    තෝ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්.........
    හෝව් හෝව් හෝව් මේ ටික කියන්න පුළුවන් අපේ අති උත්තම මර්වියට විතරයි කොල්ලෝ...
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    මෝඩය උනා කියල මරන්නද බං...? අනුකම්පා කරපන් පොඩි එකාට.
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල මට ඒක දිගට බැනගෙන යන්නේ උබලගේ හිතේ තියෙන දුකට,උබල ලොකු බලාපොරොත්තු තියාගෙන ඉන්ඩ ඇති ෆොන්සේකා ගැන??? මේවගේ බලු කතා කියද්දී උබලම දන්නව උබලගේ සිහින කඩන්වැටෙනව කියල.ලංකාවේ දේශපානය කියන්නෙ සරල දෙයක් නෙමේ,ඒක ෆොන්සේකට කවද තේරෙයිද දන්නේ නැ.
    අපි කියන්නෙ කොටින්ගේ නියොජිතය පොනිල් කියල,එත් ඒ පොනිල්වත් කිසි දවසක කියල නැ උතුරු නැගෙනහිරින් හමුදා කදවුරු ඉවත් කල යුතුයි කියල,එතරන්එකෙක්වත් නොකියන බලු අදම මුසල කතාවක් ෆොන්සේකා කියන්නෙ ඇයි ????? උබලට තේරෙන්නෙ නැද්ද ෆොන්සේකාද දෙමලුගේ ඇමරිකාවේ කුක්කෙක් වෙලා කියල ???.

    මේ ඕයි. මාලඹේ ඉඳලා තලවතුගොඩ දුර නැහැ නේද? පලයන්කෝ ඉතින් මෙතන ඉඳගෙන මෝඩ චූන් දාන්නේ නැතුව. ගිහින් ඔයටිකම ෆොන්සේකා ගෙන්ම අහගෙන වරෙන්කො ඉතින්. අපිට වද නොදී. :angry::angry::angry:
     
    Last edited:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    උබල මට ඒක දිගට බැනගෙන යන්නේ උබලගේ හිතේ තියෙන දුකට

    උඹට බනින්නේ වෙන මොකටවත් නිසා නෙමේ. සරත් ගේ ගෙදර ඔච්චර ළඟ තියාගෙන එයාගෙන් අහන්න ඕනේ එක අපෙන් අහන්නේ මොකටද බන්? පලයන්කෝ සරත් ගේ ගෙදරටම ගිහින් ඔය ටික අහපන්කෝ වැඩක් කරන්න පුළුවන් නන්. තනියට අර උම්බෑ කියන පොරවත් එක්කරගෙන පලයන්. :lol::lol::lol::lol: