2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.
viewer
 
අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන අයකු ලංකාසීනිවුස් වෙත හෙළි කල විශේෂ විස්තරයක් මෙහි දැක්වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එම තැනැත්තාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙලි නො කෙරේ. මේ අවස්ථාවේ මෙවන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් අදාල පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සුරක්‍ෂිතතාව උදෙසා යම් ආකාරයක හෝ අනුබලයක් ඉන් ලැබේය යන්න පමණක් බව විශේෂයෙන් සඳහන් කෙරේ. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

සීනිව්ස්:- ආයුබෝවන් ඔබතුමාට,
භාවනානුයෝගීයා:- ආයුබෝවන්; තෙරුවන් සරණයි.

සීනිව්ස්:- ඔබතුමා මේ ආකාර‍යට භාවනා කරන්න පටන් අරගෙන කොපමණ කල්ද?
භාවනානුයෝගීයා:- දැන් වසර 5 ක් පමණ වෙනවා. ඒකෙන් වැඩැක් නැහැ. ඔබත් මේ මාර්ගයට අවතීර්ණ වෙන්න, එක එක්කෙනා භාවනා කරපු කාලය සෙවීමෙන් ඔබට ඵලක් නැහැ.

සීනිව්ස්:- ඔබතුමාට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා කීවා නේද? ඇයි එහෙම පණිවිඩයක් දෙන්න සිතු වේ.
භාවනානුයෝගීයා:- ඔව්, එවන් පණිවිඩයක් තිබෙනවා. ඒක අති විශේෂ දෙයක්. මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටයි. එබැවින් මෙය මා දෙන පණිවිඩයකටත් වඩා, ‘සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්’ ලක්වාසී ජනතාවට ලබාදෙන පණිවිඩයක් ලෙස හදුන්වනවා නම් වඩාත් සුදුසුයි.

සීනිව්ස්:- කව්ද මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ. ඔවුන් කොහේද සිටින්නේ?
භාවනානුයෝගීයා:- ඔබ බෞද්ධයෙක් ද?

සීනිව්ස්:- ඔව්.
භාවනානුයෝගීයා:- එසේනම් ඔබ මේ ගැන මීට පෙරත් යම් මට්ටමකට අසා ඇති. බුද්ධ දේශනාව අනුව මේ ලෝක ධාතුව තුළ සත්වයින් ප්‍රධාන වශයෙන් කොටස් 5 ක් සිටිනවා. ඒ තමයි,

අමනුෂ්‍යයන්
තිරිසනුන්
මනුෂ්‍යයන්
දෙවියන්
බඹුන්
සාමාන්‍ය පෘතග්ජන කෙනෙකුට තිරිසනුන්ව සහ මනුෂ්‍යයන්ව පෙනුනාට අමනුෂ්‍යයන්, දෙවියන් සහ බඹුන්ව පේනනේ නෑ. නමුත්, සමහර අවස්ථාවල ඔවුන් සිටින බවට සාධක ලැබෙනවා. ඔවුන්ගේ ශරීර සියුම්. නමුත් ඔබ ඔබගේ මනසේ ගොරහැඩිබව නැති කර ගත්තොත්, මනස දියුණු කර ගත්තොත් සාමාන්‍ය කෙනකුට නොපෙනෙන අමනුෂ්‍ය, දිව්‍ය සහ බඹ කොට්ඨාශ දැගගන්න හැකි වේවි.

සීනිව්ස්:- ඔබට දෙවියන්ව පෙනෙනවාද?
භාවනානුයෝගීයා:- ඔව්, මට දෙවියන්ව පමණක් නොවෙයි අමනුෂ්‍යයන්වත් පෙනෙනවා. නමුත්, තවම බඹුන් සමග සම්බන්ධයක් ‍ගොඩ නැඟී නැහැ.

සීනිව්ස්:- මේ ආකාරයට සාමාන්‍ය කෙනකුට නොපෙනෙන දෙයක් පෙනෙනකොට මනෝ වෛද්‍ය විද්‍යානූකූලව මානසික රෝගයක් (Schizophrenia) ලෙස හදුන්වනවා. ඔබටත් එවැනි මානසික රෝගයක් තිබිය නො හැකිද?
භාවනානුයෝගීයා:- ඔබ මේ කියන්නේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව ගැන. ඔවුන්ට තේරුම් ගන්න, තේරුම් කරන්න බැරි බොහෝ දෑ මානසික රෝගයක් හැටියටයි ඔවුන් සලකන්නේ. මනස දියුණු නොකරපු කෙනෙක් මේ වගේ දෙවියන්ව අමනුෂ්‍යයන්ව පෙනෙනවා කිව්වොත් සමහර විට ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන්. නමුත් සිත දියුණු කරපු කෙනෙ‍ක්ට දෙවියන් පෙනෙන එක, ඔවුන් සමග කතා බස් කරන එක ‍බොහොම සාමන්‍ය වූ දෙයක්. ඒ ගැන අවබෝධයක් නැති අය තමයි මේ වගේ ළදරු ප්‍රකාශ කරන්නේ. ඇත්තටම එවැනි ඇත්තන් ගැන අපට නම් ඇත්තේ අනුකම්පාවක්.

සීනිව්ස්:- ඔබ කලින් කිව්වා සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ගැන. ඒ අයගේ වෙනස මොකද්ද? මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුත් සිටිනවාද?
භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් සිටිනවා. දෙවියන් කියන්නෙත් ලෝක ධාතුව තුල සිටින තවත් එක් ජීවී කොට්ඨාශයක්. මිනිස්සු අතරත් සම්‍යක් දෘෂ්ටිකයො, මිත්‍යා දෘෂ්ටිකයො ඉන්නවා. ඒ වගේ තමයි දෙවියන් අතරත්‍. මිත්‍යා දෘෂ්ටික ‍දෙවිවරු ලෞකික සැපත පිටු පස හඹා ගෙන යන අය. ඔවුන් පිසිඳුරන් පිනවීමට මුල්තැන දෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැන, පාරමී සම්පූර්ණ කිරීමක් ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. නමුත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රතිපත්ති ගරුකව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. ඔවුන් දිව්‍ය ලෝකයේ සිටත් සිත මෙහෙයවන්නේ පාර්මී සම්පූර්ණ කර ගැනීමට‍.

සීනිව්ස්:- දිව්‍ය ලෝකත් සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික කියා දෙවර්ගයක් තිබෙනවා ද?
භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටින්නේ ලෞකික දිව්‍ය විමානවල. සියළු ලෞකික දිව්‍ය ලෝකවලට අධිපති ලෙස කටයුතු කරන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රධාන වශයෙන් වැඩ වසන්නේ තුසිතය සහ තාවතිංසය කියන දිව්‍ය ලෝකවල. සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා. කොහොම වුනත් මේ දෙවිවරු තුන් දෙනා තමයි බලගතුම දෙවිවරුන්.

සීනිව්ස්:- මේ දෙවිවරු තුන් දෙනා සදාකාලිකවම එම තනතුරුවල රැදී සිටිනවාද?
භාවනානුයෝගීයා:- නැහැ‍; මේවා තනතුරු පමණයි. තමන්ගේ කුසල අකුසල ශක්තිය අනුව එම තනතුරු දරන කාලය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් ‍බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.

සීනිව්ස්:- මේ තනතුරුවලට පත් කරන්නේ කවුද?
භාවනානුයෝගීයා:- එහෙම කවුරුත් පත්කරනවා නෙමෙයි. එකිනෙකාගේ කුසල ශක්තිය අනුව, දිව්‍ය ශක්තිය තීරණය වෙනවා. වසවර්ති දිව්‍ය පුත්‍රයාට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෞකික දිව්‍ය ශක්තිය. සක්‍ර දෙවියන් ගේ තියෙන්නේ පාර්මී ශක්තිය. නාථ දිව්‍ය තනතුරට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික දෙකොටසම අතුරින්ම දිව්‍ය ශක්තිය ඉහලම කෙනකු පත්වනවා. සාමාන්‍යයෙන් වසවර්ති දෙවියා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට බලපෑම් කරන්නේ නැහැ. සක්‍ර දෙවියනුත් ලෞකික දෙවිවරුන්ට බලපෑම් කරන්නේ නැහැ. නමුත් නාථ දෙවියන්ට මේ දෙකොටසටම බලපෑම් කරන්න පුළුවන්.

සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්‍ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.

සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

සීනිව්ස්:- දැන් උන්වහන්සේ මොනවද කරන්නේ?
භාවනානුයෝගීයා:- ඒ පණිවිඩය දෙන්න තමයි මම ඔබතුමාට එන්න කිව්වේ. උන්වහන්සේ කියන විදිහට පසුගිය වසර 1,000 ක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයේ අකුසල ශක්තිය ටික ටික වැඩි වෙලා තියෙනවා. දැන් ඒකෙ උච්චතම අවස්ථාවට එලැඹ තියෙනවා. මනුෂ්‍ය ලෝකයට තවදුරටත් මෙහෙම ඉදිරියට යන්න බැහැ.

සීනිව්ස්:- ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට මොකද වෙන්නේ?
භාවනානුයෝගීයා:- මනුෂ්‍යයන් අතර ධර්මය පිරිහිලා. පංචශිලය තුරන් වෙලා. පසුගිය අවුරුදු 100 ක කාලය තුල පමණක් යුද්ධ නිසා මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් මිය ගියාද?, නමුත් එන්න එන්නම අකුසලය දෙසටමයි යොමු වෙන්නේ. දැන් එයින් ගැලවීමට මනුෂ්‍ය ලෝකයට බැහැ. නියත වශයෙන්ම 2011 සැප්තැම්බර් අවසන් සතියේ සිටි, ඒ කියන්නේ මේ මස අවසාන සතියේ සිට එළඹෙන වසරක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයට දරුණු ව්‍යසන ගණනාවක් සිදු වෙනවා. ඇමෙරිකාන එක්සත් ජනජදය ඇතුළු බටහිර රටවල් යුද්ධ ගණනාවකට මැදිහත් වෙනවා. මුළු ලෝකයට යුධ පිටියක් වෙනවා. එකිනෙකා ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි වෛරස්, බැක්ටීරියා මඟින් පැතිරෙන විවිධ ලෙඩ රෝගවලින් මුළු ලෝකයම වෙලා ගන්නවා. ගංවතුර, නායයාම්, සුලි සුලං, සුනාමි, ලැව් ගිනි මඟින් බටහිර ශිෂ්ඨාචාරයට දැවැන්ත හානියක් සිදු වෙනවා. ඔවුන් විශේෂයෙන් පසුගිය අවුරුදු 500 ක කාලය තුළ සිදු කරපු අකුසලයේ ශක්තිය සොබාදහමටවත් දරාගන්න බැහැ.

සීනිව්ස්:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
භාවනානුයෝගීයා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2011 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 සැප්තැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව.

සීනිව්ස්:- 2012 ලෝක විනාශය යනුවෙන් අතැමුන් පවසන්නේ මෙයද?
භාවනානුයෝගීයා:- ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික මිත්‍යා දෘෂ්ටික ලෝකයේ බිඳ වැටීමක්. ඇතැම් විට ලෞකින දෙවිවරුන්ගේ ශක්තියටත් යම්තාක් දුරට මේ වගේ දෙයක් ගැන දැනෙනවා. ඒ පණිවිඩ ඔවුන් සමඟ ගණුදෙනු කරන මිනිසුන්ට ඔවුනුත් ලබා දෙනවා. 2012 ලෝක විනාසය හැටියට ප්‍රචලිත වුණේ එහෙම ආපු පණිවිඩ.

සීනිව්ස්:- මේ කියන යුද්ධ, ස්වභාවික විපත්වලින් අපේ රටටත් හානියක් සිදු වෙනවාද?
භාවනානුයෝගීයා:- අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.

සීනිව්ස්:- ඇයි උන්වහන්සේ අපේ රටට වෙන බලපෑම අවම කරන්නේ?
භාවනානුයෝගීයා:- වෙන මොකටවත් නෙවෙයි. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕන නිසා. ශාසනය රැක ගන්න නම් මේ රට රැක ගන්න වෙනවා. මේ පාර ඇතිවන විනාශයෙන් රට ගැලවුණේ නැති නම් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය ලෝකයෙන්ම බොහොම ඉක්මනට නැති වෙලා යනවා. ඒක නවත්තගන්න තමයි උන්වහන්සේලා මේ හැම දෙයක්ම කරන්නේ. අපි වගේ භාවනා කරන අය අතේ පණිවිඩ එවන්නේ ඒකයි.

සීනිව්ස්:- හොදයි; උන්වහන්සේ මේ වෙලාවේ අපට මොකද්ද කරන්න කියන්නේ?
භාවනානුයෝගීයා:- වහාම පංචශීල ප්‍රතිපදාවට මේ රටේ මිනිස්සු එන්න ඕනෑ. කට වචනෙට නෙමෙයි ඇත්තටම. නිර්මාංශී වෙන්න ඕන. පුළුවන් තරම් භාවනාව පැත්තට යොමු වෙන්න ඕන. ඕව්; ගම් පිටින් භාවනා කරන්න ඕන. අද භික්‍ෂූන්වහන්සේලා ගොඩක් පිරිහිලා. අඩුම ගානේ පංචශීලයවත් නෑ. ඒ ඇත්තොත් මේ සියළු ඕන නැති වැඩ නවත්වලා ජාතිය පෙළ ගස්වන්න ඕන. මොනව කලත් වැඩක් නැහැ පන්සිල් රකින්නැත්නම්. 2011 සැප්තුම්බර් 23 ඉදන් එක දිගට මාසයක් රෑ 8ට සෙත් පිරිත් කියන්න. ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ. මේ පාර අභියෝගය ඊට වඩා දරුණුයි; දුෂ්කරයි; මුළු ලෝකයම පහලට ගසාගෙන යද්දී, අපට නොසැලි සිටීමට මහා ශක්තියක් අවශ්‍යයි. මේ දෙවිවරු කියන්නේ මිනිසුන් උනන්දු වුවහොත් පමණක් ඒ සඳහා උන්වහන්සේලාට උපකාර කල හැකි බවයි.

සීනිව්ස්:- මේ ආකාරයට ක්‍රියා නොකලොත් අපේ රටට මොකද වෙන්නේ?
භාවනානුයෝගීයා:- අපේ රටත් විනාශ වෙනවා. අනෙකුත් රටවල ආක්‍රමණයට යටත් වෙනවා. විශාල මහනුවරක් වෙනවා. මුළු ලෝකයටම වෙන දේ අපටත් වෙනවා. ඒක නිසැකයි.

සීනිව්ස්:- මේ අනතුරෙන් මිදීම‍ට මිසයිල නාශක පද්ධතියක් සවි කිරීම සුදුසු නැද්ද?
භාවනානුයෝගීයා:- ඒක විහිළු කතාවක්; නොදරුවකුගේ ප්‍රශ්නයක්; අතීසාරයට අමුඩ ගැසීමක්‍. මිසයිල නාශක පද්ධති සවිකරලා මේ අනතුරෙන් මිදෙන්න බෑ. අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතුයි. එතකොට සියයට අනුනවයයි දශම නවයකින් (99.9%) හරි අපට පැමිණෙන අනතුරු මග හැරිලා යනවා. ඒ ගැන විශ්වාසය තියන්න.

සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.
භාවනානුයෝගීයා:- ඔව්; අප ආහාර සුරක්‍ෂිතභාවය ඇතිකරගත යුතුයි. පිටරටින් ආහාර පාන, කෘෂී රසායන, බීජ පැමිණීම වැඩිකල් යන්න ඉස්සර නවතිනවා. ඒකට ජාතිය සූදානම් වෙන්න ඕන. මම හිතන්නේ කුසල ශක්තියක් තියෙන කෙනකුට මේ කියපු කාරණා හොඳටම ප්‍රමාණයත් වෙන්න යන දේ වටහා ගන්න. මේ කියපු දේවල් වෙනස් නොකර පළ කරන්න. මුළු රටටම තෙරුවන් සරණයි.

මෙන්න මේ ටික කියවල බලන්න හැමෝම...මේව ලියල තිබ්බ පලියට පිළිගන්න එපා..ටිකක් හිතල බලන්න හැමෝම..එතකොට තේරෙයි සත්‍ය අසත්‍ය මොකද්ද කියල,,
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටමයි...
 
retuom

Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    ඔව් උබ හරි මචන්.........
    මචන් ඔය කියන සිද්දාන්තය සංකල්පයක් වශයෙනුයි පවතින්නෙ....කාල තරණය ඔය හිතනතරම්, චිත්‍ර පට වල පෙන්වන තරම්ම පහසුවෙන් විස්තර කරන්නවත් ප්‍රායෝගිකව ඔප්පු කරන්නවත් තරම් අපි දියුනු මට්ටමකනම් නෑ...අපි එහෙම හිතන එකත් හීනයක්...ඔය කියන කාල තරණය සදහා අපි වේගය කියන සාධකය ජයගතයුතුමයි...එ කෙසෙ වෙතත් කාල තරණය තීරනය වන සාධක අතිවිශාල ස්ංඛ්‍යාවක් පවතින බව විශ්වාස කරනවා..මෙ ගැන පර්යේෂණ දියුනු රටවල් ඉතා රහසිගතවත් කරගෙන යනවා..

    හුදෙක්ම සකල්පමය අවස්තාවක පවතින මෙම අවස්තාව..ටිකක් හිතන්න..ඔබ ගැනම කවද හරි දවසක ඔබට මෙවන් අවස්තාවක් ලැබුනොත් කාලය තරනය කරන්න.. ඔබට අතීතයට යන්න...ඔබ යනවා අතීතයට යන්නෙ ඔබගෙ මිත්තනියගෙ කාලයට..එ කියන්නෙ ඔයාගෙ අම්මගෙ අම්ම ඉන්න කාලයට...ඔයා ගිහින් නිකන් හිතන්න ඔබ තාම ඉපදිලත් නෑ..මිත්තනියගෙ තරුන කාලෙ..ඔබ ඇයව ඝාතනය කරනවා කියල හිතන්න..එහෙම උනොත් ඔබ කියල කෙනෙක් වර්ථමානය තුල ඉඳීද??? ප්‍රශ්නයක් නේද? කවුරුත් දන්න හේතුඵලවාදයට අනුව ඔබ කියන කෙනා ඇතිවෙනන්නෙ ඉබේ නම් නෙවේ...

    ඔබව වර්තමානයෙ බිහිවී තිබීමටනම්..අර සියලුම සාධක එකට ඒකරාශි විය යුතුමයි..ඔබගෙ මව..මවගෙ මව..එ වගෙම පිරිමි සාදකය(සීයා) යනාදිය...ඉතින් මෙ විදියට හිතුවොත් වර්තමානය තුල ඔබ කියල කෙනෙක් ඉන්න විදියක් නෑ..නමුත් අත්තටම ඔබම තමා අනාගතයෙන් අතීතයට ඇවිත් ඔබවම නැතිකරගෙන තියෙන්නෙ...හිතන්න ටිකක් මෙය විය හැක්කක්ද???...මෙවා අපිට ගෝචර දේවල් නෙවෙයි තවම...එ නිසා සංකල්පයක් පමනක් බව සිතා සිටීම පමනක් අපට කල හැක්කකි... මෙ පිලිබඳව Quantum විද්‍යාව ඉතා හොදින් විග්‍රහ කර තියෙනවා.. එ පොත්,පත් කියවීමෙන් විස්තර ලබාගත හැක.
    ඔව් මචං, උබ කියන කතාව හරි.. එහෙම ප්‍රශ්නයක් වෙනවා තමා....... හැබයි මේ ගැන Discovery Science channel 1ke හොද වැඩසටහන් වගයක් ගියා. සමහර දේවල් තේරුම ගන්න නම් අමාරුයි, ඒකෙ මතයක් විදියට කිව්වා මෙහෙම කාලය හරහා අතීතයට ගියාම යන්නේ, වෙනත් සමාන්තර ලෝකයකට කියල. එතකොට ඔය විධියට මිත්තනිය ඝාතනය කරොත් ඝාතනය වෙන්නේ වෙනත් සමාන්තර ලෝකයක අපේ හරි මිත්තනිය වගේම වෙනත් කෙනෙක්.........
    කාලය හරහා තරණයට warm halls භාවිතය ගැනත් ගිය...
     
    Last edited:

    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඔව් මචං, උබ කියන කතාව හරි.. එහෙම ප්‍රශ්නයක් වෙනවා තමා....... හැබයි මේ ගැන Discovery Science channel 1ke හොද වැඩසටහන් වගයක් ගියා. සමහර දේවල් තේරුම ගන්න නම් අමාරුයි, ඒකෙ මතය විදියට කිව්වා මෙහෙම කාලය හරහා අතීතයට ගියාම යන්නේ, වෙනත් සමාන්තර ලෝකයකට කියල. එතකොට ඔය විධියට මිත්තනිය ඝාතනය කරොත් ඝාතනය වෙන්නේ වෙනත් සමාන්තර ලෝකයක අපේ හරි මිත්තනිය වගේම වෙනත් කෙනෙක්.........
    කාලය හරහා තරණයට warm halls භාවිතය ගැනත් ගිය...
    ow math oka ahala thiyanawa :baffled:
     
    retuom

    Well-known member
  • May 7, 2008
    2,814
    225
    63
    40
    Ratnapura
    කාල තරණයක් 2012 වසර තුල සිදු වෙනවා.ඒ කියන්නේ මානවයන් වසර මිලියන ගානක අනාගතයක් වෙත ගමන් කිරිමක්.එය වන්නේ ඔබට වඩා වසර ට්‍රිලියන ගානක් දියුණු පිටසක්වල ජීවින් ඔබලාව මවිත කරවන තාක්ෂනික දැනුම ඔබට ලබා දීම තුලින්ය.ඉහලම තාක්ෂනය ඔබලාට ලැබෙන්නේ නෑ.එය ඔබලාට දරා ගන්න බෑ.ඒකට කාලයක් ඕන.පරිණාමික වෙනසක් ඕන. නමුත් ඔබලාට වසර මිලියන ගානකින් වත් ගන්න බැරි තාක්ෂනයක් ඔබලා සතු වෙනවා.එය පිටසක්වලින් ලැබෙන ත්‍යාගයක්.
    පු‍ටුවල වාඩි වෙලා පැය ගනන් කරන ජොබ්ස් ඔයාලගේ පරිණාමයට අහිතකරයි.ඒක නිසා පරිසරය සම්බන්ධ පහසු වැඩ දවසට පැය කීපයක් කරන්න වෙනවා. බිත්තරේ වගේ කකා බිබී එක තැන ඉන්න පරිනාමයකට අපි ඔබව ගෙනියන්නේ නෑ.
    මෙහෙම දෙයක් ඇත්තටම වෙනවා නම්, නියමයිනෙ.....
     
    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන අයකු ලංකාසීනිවුස් වෙත හෙළි කල විශේෂ විස්තරයක් මෙහි දැක්වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එම තැනැත්තාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙලි නො කෙරේ. මේ අවස්ථාවේ මෙවන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් අදාල පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සුරක්‍ෂිතතාව උදෙසා යම් ආකාරයක හෝ අනුබලයක් ඉන් ලැබේය යන්න පමණක් බව විශේෂයෙන් සඳහන් කෙරේ. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

    සීනිව්ස්:- ආයුබෝවන් ඔබතුමාට,
    භාවනානුයෝගීයා:- ආයුබෝවන්; තෙරුවන් සරණයි.

    සීනිව්ස්:- ඔබතුමා මේ ආකාර‍යට භාවනා කරන්න පටන් අරගෙන කොපමණ කල්ද?
    භාවනානුයෝගීයා:- දැන් වසර 5 ක් පමණ වෙනවා. ඒකෙන් වැඩැක් නැහැ. ඔබත් මේ මාර්ගයට අවතීර්ණ වෙන්න, එක එක්කෙනා භාවනා කරපු කාලය සෙවීමෙන් ඔබට ඵලක් නැහැ.

    සීනිව්ස්:- ඔබතුමාට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා කීවා නේද? ඇයි එහෙම පණිවිඩයක් දෙන්න සිතු වේ.
    භාවනානුයෝගීයා:- ඔව්, එවන් පණිවිඩයක් තිබෙනවා. ඒක අති විශේෂ දෙයක්. මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටයි. එබැවින් මෙය මා දෙන පණිවිඩයකටත් වඩා, ‘සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්’ ලක්වාසී ජනතාවට ලබාදෙන පණිවිඩයක් ලෙස හදුන්වනවා නම් වඩාත් සුදුසුයි.

    සීනිව්ස්:- කව්ද මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ. ඔවුන් කොහේද සිටින්නේ?
    භාවනානුයෝගීයා:- ඔබ බෞද්ධයෙක් ද?

    සීනිව්ස්:- ඔව්.
    භාවනානුයෝගීයා:- එසේනම් ඔබ මේ ගැන මීට පෙරත් යම් මට්ටමකට අසා ඇති. බුද්ධ දේශනාව අනුව මේ ලෝක ධාතුව තුළ සත්වයින් ප්‍රධාන වශයෙන් කොටස් 5 ක් සිටිනවා. ඒ තමයි,

    අමනුෂ්‍යයන්
    තිරිසනුන්
    මනුෂ්‍යයන්
    දෙවියන්
    බඹුන්
    සාමාන්‍ය පෘතග්ජන කෙනෙකුට තිරිසනුන්ව සහ මනුෂ්‍යයන්ව පෙනුනාට අමනුෂ්‍යයන්, දෙවියන් සහ බඹුන්ව පේනනේ නෑ. නමුත්, සමහර අවස්ථාවල ඔවුන් සිටින බවට සාධක ලැබෙනවා. ඔවුන්ගේ ශරීර සියුම්. නමුත් ඔබ ඔබගේ මනසේ ගොරහැඩිබව නැති කර ගත්තොත්, මනස දියුණු කර ගත්තොත් සාමාන්‍ය කෙනකුට නොපෙනෙන අමනුෂ්‍ය, දිව්‍ය සහ බඹ කොට්ඨාශ දැගගන්න හැකි වේවි.

    සීනිව්ස්:- ඔබට දෙවියන්ව පෙනෙනවාද?
    භාවනානුයෝගීයා:- ඔව්, මට දෙවියන්ව පමණක් නොවෙයි අමනුෂ්‍යයන්වත් පෙනෙනවා. නමුත්, තවම බඹුන් සමග සම්බන්ධයක් ‍ගොඩ නැඟී නැහැ.

    සීනිව්ස්:- මේ ආකාරයට සාමාන්‍ය කෙනකුට නොපෙනෙන දෙයක් පෙනෙනකොට මනෝ වෛද්‍ය විද්‍යානූකූලව මානසික රෝගයක් (Schizophrenia) ලෙස හදුන්වනවා. ඔබටත් එවැනි මානසික රෝගයක් තිබිය නො හැකිද?
    භාවනානුයෝගීයා:- ඔබ මේ කියන්නේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව ගැන. ඔවුන්ට තේරුම් ගන්න, තේරුම් කරන්න බැරි බොහෝ දෑ මානසික රෝගයක් හැටියටයි ඔවුන් සලකන්නේ. මනස දියුණු නොකරපු කෙනෙක් මේ වගේ දෙවියන්ව අමනුෂ්‍යයන්ව පෙනෙනවා කිව්වොත් සමහර විට ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන්. නමුත් සිත දියුණු කරපු කෙනෙ‍ක්ට දෙවියන් පෙනෙන එක, ඔවුන් සමග කතා බස් කරන එක ‍බොහොම සාමන්‍ය වූ දෙයක්. ඒ ගැන අවබෝධයක් නැති අය තමයි මේ වගේ ළදරු ප්‍රකාශ කරන්නේ. ඇත්තටම එවැනි ඇත්තන් ගැන අපට නම් ඇත්තේ අනුකම්පාවක්.

    සීනිව්ස්:- ඔබ කලින් කිව්වා සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ගැන. ඒ අයගේ වෙනස මොකද්ද? මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුත් සිටිනවාද?
    භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් සිටිනවා. දෙවියන් කියන්නෙත් ලෝක ධාතුව තුල සිටින තවත් එක් ජීවී කොට්ඨාශයක්. මිනිස්සු අතරත් සම්‍යක් දෘෂ්ටිකයො, මිත්‍යා දෘෂ්ටිකයො ඉන්නවා. ඒ වගේ තමයි දෙවියන් අතරත්‍. මිත්‍යා දෘෂ්ටික ‍දෙවිවරු ලෞකික සැපත පිටු පස හඹා ගෙන යන අය. ඔවුන් පිසිඳුරන් පිනවීමට මුල්තැන දෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැන, පාරමී සම්පූර්ණ කිරීමක් ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. නමුත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රතිපත්ති ගරුකව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. ඔවුන් දිව්‍ය ලෝකයේ සිටත් සිත මෙහෙයවන්නේ පාර්මී සම්පූර්ණ කර ගැනීමට‍.

    සීනිව්ස්:- දිව්‍ය ලෝකත් සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික කියා දෙවර්ගයක් තිබෙනවා ද?
    භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටින්නේ ලෞකික දිව්‍ය විමානවල. සියළු ලෞකික දිව්‍ය ලෝකවලට අධිපති ලෙස කටයුතු කරන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රධාන වශයෙන් වැඩ වසන්නේ තුසිතය සහ තාවතිංසය කියන දිව්‍ය ලෝකවල. සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා. කොහොම වුනත් මේ දෙවිවරු තුන් දෙනා තමයි බලගතුම දෙවිවරුන්.

    සීනිව්ස්:- මේ දෙවිවරු තුන් දෙනා සදාකාලිකවම එම තනතුරුවල රැදී සිටිනවාද?
    භාවනානුයෝගීයා:- නැහැ‍; මේවා තනතුරු පමණයි. තමන්ගේ කුසල අකුසල ශක්තිය අනුව එම තනතුරු දරන කාලය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් ‍බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.

    සීනිව්ස්:- මේ තනතුරුවලට පත් කරන්නේ කවුද?
    භාවනානුයෝගීයා:- එහෙම කවුරුත් පත්කරනවා නෙමෙයි. එකිනෙකාගේ කුසල ශක්තිය අනුව, දිව්‍ය ශක්තිය තීරණය වෙනවා. වසවර්ති දිව්‍ය පුත්‍රයාට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෞකික දිව්‍ය ශක්තිය. සක්‍ර දෙවියන් ගේ තියෙන්නේ පාර්මී ශක්තිය. නාථ දිව්‍ය තනතුරට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික දෙකොටසම අතුරින්ම දිව්‍ය ශක්තිය ඉහලම කෙනකු පත්වනවා. සාමාන්‍යයෙන් වසවර්ති දෙවියා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට බලපෑම් කරන්නේ නැහැ. සක්‍ර දෙවියනුත් ලෞකික දෙවිවරුන්ට බලපෑම් කරන්නේ නැහැ. නමුත් නාථ දෙවියන්ට මේ දෙකොටසටම බලපෑම් කරන්න පුළුවන්.

    සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
    භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්‍ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.

    සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
    භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

    සීනිව්ස්:- දැන් උන්වහන්සේ මොනවද කරන්නේ?
    භාවනානුයෝගීයා:- ඒ පණිවිඩය දෙන්න තමයි මම ඔබතුමාට එන්න කිව්වේ. උන්වහන්සේ කියන විදිහට පසුගිය වසර 1,000 ක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයේ අකුසල ශක්තිය ටික ටික වැඩි වෙලා තියෙනවා. දැන් ඒකෙ උච්චතම අවස්ථාවට එලැඹ තියෙනවා. මනුෂ්‍ය ලෝකයට තවදුරටත් මෙහෙම ඉදිරියට යන්න බැහැ.

    සීනිව්ස්:- ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට මොකද වෙන්නේ?
    භාවනානුයෝගීයා:- මනුෂ්‍යයන් අතර ධර්මය පිරිහිලා. පංචශිලය තුරන් වෙලා. පසුගිය අවුරුදු 100 ක කාලය තුල පමණක් යුද්ධ නිසා මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් මිය ගියාද?, නමුත් එන්න එන්නම අකුසලය දෙසටමයි යොමු වෙන්නේ. දැන් එයින් ගැලවීමට මනුෂ්‍ය ලෝකයට බැහැ. නියත වශයෙන්ම 2011 සැප්තැම්බර් අවසන් සතියේ සිටි, ඒ කියන්නේ මේ මස අවසාන සතියේ සිට එළඹෙන වසරක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයට දරුණු ව්‍යසන ගණනාවක් සිදු වෙනවා. ඇමෙරිකාන එක්සත් ජනජදය ඇතුළු බටහිර රටවල් යුද්ධ ගණනාවකට මැදිහත් වෙනවා. මුළු ලෝකයට යුධ පිටියක් වෙනවා. එකිනෙකා ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි වෛරස්, බැක්ටීරියා මඟින් පැතිරෙන විවිධ ලෙඩ රෝගවලින් මුළු ලෝකයම වෙලා ගන්නවා. ගංවතුර, නායයාම්, සුලි සුලං, සුනාමි, ලැව් ගිනි මඟින් බටහිර ශිෂ්ඨාචාරයට දැවැන්ත හානියක් සිදු වෙනවා. ඔවුන් විශේෂයෙන් පසුගිය අවුරුදු 500 ක කාලය තුළ සිදු කරපු අකුසලයේ ශක්තිය සොබාදහමටවත් දරාගන්න බැහැ.

    සීනිව්ස්:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
    භාවනානුයෝගීයා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2011 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 සැප්තැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව.

    සීනිව්ස්:- 2012 ලෝක විනාශය යනුවෙන් අතැමුන් පවසන්නේ මෙයද?
    භාවනානුයෝගීයා:- ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික මිත්‍යා දෘෂ්ටික ලෝකයේ බිඳ වැටීමක්. ඇතැම් විට ලෞකින දෙවිවරුන්ගේ ශක්තියටත් යම්තාක් දුරට මේ වගේ දෙයක් ගැන දැනෙනවා. ඒ පණිවිඩ ඔවුන් සමඟ ගණුදෙනු කරන මිනිසුන්ට ඔවුනුත් ලබා දෙනවා. 2012 ලෝක විනාසය හැටියට ප්‍රචලිත වුණේ එහෙම ආපු පණිවිඩ.

    සීනිව්ස්:- මේ කියන යුද්ධ, ස්වභාවික විපත්වලින් අපේ රටටත් හානියක් සිදු වෙනවාද?
    භාවනානුයෝගීයා:- අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.

    සීනිව්ස්:- ඇයි උන්වහන්සේ අපේ රටට වෙන බලපෑම අවම කරන්නේ?
    භාවනානුයෝගීයා:- වෙන මොකටවත් නෙවෙයි. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕන නිසා. ශාසනය රැක ගන්න නම් මේ රට රැක ගන්න වෙනවා. මේ පාර ඇතිවන විනාශයෙන් රට ගැලවුණේ නැති නම් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය ලෝකයෙන්ම බොහොම ඉක්මනට නැති වෙලා යනවා. ඒක නවත්තගන්න තමයි උන්වහන්සේලා මේ හැම දෙයක්ම කරන්නේ. අපි වගේ භාවනා කරන අය අතේ පණිවිඩ එවන්නේ ඒකයි.

    සීනිව්ස්:- හොදයි; උන්වහන්සේ මේ වෙලාවේ අපට මොකද්ද කරන්න කියන්නේ?
    භාවනානුයෝගීයා:- වහාම පංචශීල ප්‍රතිපදාවට මේ රටේ මිනිස්සු එන්න ඕනෑ. කට වචනෙට නෙමෙයි ඇත්තටම. නිර්මාංශී වෙන්න ඕන. පුළුවන් තරම් භාවනාව පැත්තට යොමු වෙන්න ඕන. ඕව්; ගම් පිටින් භාවනා කරන්න ඕන. අද භික්‍ෂූන්වහන්සේලා ගොඩක් පිරිහිලා. අඩුම ගානේ පංචශීලයවත් නෑ. ඒ ඇත්තොත් මේ සියළු ඕන නැති වැඩ නවත්වලා ජාතිය පෙළ ගස්වන්න ඕන. මොනව කලත් වැඩක් නැහැ පන්සිල් රකින්නැත්නම්. 2011 සැප්තුම්බර් 23 ඉදන් එක දිගට මාසයක් රෑ 8ට සෙත් පිරිත් කියන්න. ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ. මේ පාර අභියෝගය ඊට වඩා දරුණුයි; දුෂ්කරයි; මුළු ලෝකයම පහලට ගසාගෙන යද්දී, අපට නොසැලි සිටීමට මහා ශක්තියක් අවශ්‍යයි. මේ දෙවිවරු කියන්නේ මිනිසුන් උනන්දු වුවහොත් පමණක් ඒ සඳහා උන්වහන්සේලාට උපකාර කල හැකි බවයි.

    සීනිව්ස්:- මේ ආකාරයට ක්‍රියා නොකලොත් අපේ රටට මොකද වෙන්නේ?
    භාවනානුයෝගීයා:- අපේ රටත් විනාශ වෙනවා. අනෙකුත් රටවල ආක්‍රමණයට යටත් වෙනවා. විශාල මහනුවරක් වෙනවා. මුළු ලෝකයටම වෙන දේ අපටත් වෙනවා. ඒක නිසැකයි.

    සීනිව්ස්:- මේ අනතුරෙන් මිදීම‍ට මිසයිල නාශක පද්ධතියක් සවි කිරීම සුදුසු නැද්ද?
    භාවනානුයෝගීයා:- ඒක විහිළු කතාවක්; නොදරුවකුගේ ප්‍රශ්නයක්; අතීසාරයට අමුඩ ගැසීමක්‍. මිසයිල නාශක පද්ධති සවිකරලා මේ අනතුරෙන් මිදෙන්න බෑ. අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතුයි. එතකොට සියයට අනුනවයයි දශම නවයකින් (99.9%) හරි අපට පැමිණෙන අනතුරු මග හැරිලා යනවා. ඒ ගැන විශ්වාසය තියන්න.

    සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.
    භාවනානුයෝගීයා:- ඔව්; අප ආහාර සුරක්‍ෂිතභාවය ඇතිකරගත යුතුයි. පිටරටින් ආහාර පාන, කෘෂී රසායන, බීජ පැමිණීම වැඩිකල් යන්න ඉස්සර නවතිනවා. ඒකට ජාතිය සූදානම් වෙන්න ඕන. මම හිතන්නේ කුසල ශක්තියක් තියෙන කෙනකුට මේ කියපු කාරණා හොඳටම ප්‍රමාණයත් වෙන්න යන දේ වටහා ගන්න. මේ කියපු දේවල් වෙනස් නොකර පළ කරන්න. මුළු රටටම තෙරුවන් සරණයි.

    මෙන්න මේ ටික කියවල බලන්න හැමෝම...මේව ලියල තිබ්බ පලියට පිළිගන්න එපා..ටිකක් හිතල බලන්න හැමෝම..එතකොට තේරෙයි සත්‍ය අසත්‍ය මොකද්ද කියල,,
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටමයි...

    අරාබිනිසොල්ලාසෙ වගේ:lol::lol::lol::lol::lol:
     
    appuva

    Active member
  • Jan 29, 2011
    661
    131
    43
    'wouldn't want to eat or enslave us' says ET-hunting expert - the first ones we meet will be FAR too civilised

    • Challenge of interstellar travel means aliens will be too advanced to need food or slaves
    • Perspective from head of SETI alien-hunting project
    • 'We would not be the first aliens they had encountered,' says scientist - due to age of universe
    By Rob Waugh
    PUBLISHED: 13:15, 25 May 2012 | UPDATED: 13:15, 25 May 2012

    When we first make contact with aliens, they won't be toothy horrors from beyond the void, obsessed with eating or enslaving the human race, says one of Earth's most seasoned alien-hunters.
    The technological challenges involved in faster-than-light travel would mean that the aliens were so hi-tech they would have no need for slaves, and would probably have their own ways of manufacturing food.
    ‘Often the aliens of science fiction say more about us than they do about themselves,’ said Jill Tarter, who announced on May 22nd that she was stepping down as Director of the Center for SETI (Search for Extra-Terrestrial Intelligence) Research.

    article-0-12F7C744000005DC-537_634x317.jpg
    Michael Fassbender in trailer for Ridley Scott movie Prometheus: But when we first make contact with aliens, they won't be toothy horrors from beyond the void, obsessed with eating or enslaving the human race, says one of Earth's most seasoned alien-hunters

    article-0-0164E84A0000044D-840_634x321.jpg

    Sigourney Weaver confronts the alien in Alien 3: The technological challenges involved in faster-than-light travel would mean that the aliens were so hi-tech they would be unlikely to view us as food or incubators for their young

    Tarter is to continue her research into aliens even after retirement, but she has headed Earth's search for radio signals from space for 35 years.
    ‘While Sir Stephen Hawking warned that alien life might try to conquer or colonize Earth, I respectfully disagree,' says Tarter.

    More...

    'If aliens were able to visit Earth that would mean they would have technological capabilities sophisticated enough not to need slaves, food, or other planets.

    'If aliens were to come here it would be simply to explore. Considering the age of the Universe, we probably wouldn’t be their first extraterrestrial encounter, either.

    'We should look at movies like ‘Men in Black III,’ ‘Prometheus’ and ‘Battleship’ as great entertainment and metaphors for our own fears, but we should not consider them harbingers of alien visitation.’

    article-2149843-0204EB9B000004B0-626_634x455.jpg
    War of the Worlds: But the technological challenges of interstellar travel will mean that aliens who meet us would be explorers, rather than conquerors

    Aliens are exceptionally well represented at the local multiplex this spring.
    Hostile invaders, tipped off by an overly enthusiastic broadcast from Earth, try to sink a lot of naval hardware in ‘Battleship;’ domestic extraterrestrials give headaches to urbane government agents in ‘Men in Black III;’ and fans of the ‘Alien’ films finally get the back story of Ridley Scott’s toothy terror in the famous director’s prequel, ‘Prometheus.’
    SETI Institute astronomer Seth Shostak has been a consultant on ‘Battleship,’ ‘Green Hornet,’ and ‘The Day the Earth Stood Still,’ as well as other films.
    Frequently, the creative folks simply want your help in solving a script problem – for example, what sort of weaponry might an alien society commandeer,’ says Shostak. ‘On other occasions, they just want some technical corrections to dialog. But the really interesting challenge is to introduce these people to some of the newer ideas in science – ideas that aren’t yet hackneyed.’
    ‘Ours is the one conference where the public can rub elbows with the innovators and leaders in the quest to find life in the universe,’ said Andrew Fraknoi, SETI Institute Trustee and Foothill College Astronomy Professor. ‘It’s where ideas that sounded like science fiction just a few years ago become part of today’s reality.’

    Read more: http://www.dailymail.co.uk/sciencet...t--ones-meet-FAR-civilised.html#ixzz1vvEhqdmQ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ජීවින් වහලුන් සොයන්න එනවා, කෑම හොයන්න කියලා හිතන්න තරම් අඥාන මිනිස්සු ඉන්න එක ඇත්ත. බිලියන ගනන් දුර ගැලක්ෂි වල යන්න පුලුවන් අයට ඒ වගේ ප්‍රශ්න තියෙන්නෙ කොහෙත්ම විදිහක් නෑ.මානවයන් වගේ අඥානයන් තමයි පෘථිවියේ පරිසරය විනාශ කරලා ආහාර ප්‍රශ්න ඇති කරගන්නේ.මේ වගේ අය කවදාවත් එවැනි දුර ගමන් යන්න පුලුවන් පරිණාමයක් අත් කර ගන්නේ නෑ.මම කලින්ම කීවා ඒලියන්ස්ලා ආවේ නැත්නම් තව වසර 100ක් උපරිම මානවයන් ජීවත් වෙයි.හුඟක් වෙලාවට තව වසර 30ක් යන කොට පෘථිවිය ටොක්සික් ප්ලැනට් එකක්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    ekenma boss lol
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මචන් අන්තර්සක්වල අද්‍යාපන ක්‍රමය මොන වගේද?
    ඉතාම දියුණු තාක්ෂනික ක්‍රම වේදයක්. හැමෝම ආස හිතෙන ක්‍රමයක්.ඉගෙන ගැනීම ජීවිත කාලය පුරාම දිව යනවා. ජිවාමානව වගේ හුඟක් දේවල් . නව යුගය තුල මෝඩයන් සහ විශිෂ්ඨයන් නැත. සියල්ලම එක සේ දැනුම ඥානය ලබා ගැනිමට තාක්ෂනය සහ විද්‍යාව ඉහලයි.තරගයක්,කට පාඩම් කරන ක්‍රමයක් නෙවෙයි.
     
    • Like
    Reactions: kinkon

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ඉතාම දියුණු තාක්ෂනික ක්‍රම වේදයක්. හැමෝම ආස හිතෙන ක්‍රමයක්.ඉගෙන ගැනීම ජීවිත කාලය පුරාම දිව යනවා. ජිවාමානව වගේ හුඟක් දේවල් . නව යුගය තුල මෝඩයන් සහ විශිෂ්ඨයන් නැත. සියල්ලම එක සේ දැනුම ඥානය ලබා ගැනිමට තාක්ෂනය සහ විද්‍යාව ඉහලයි.තරගයක්,කට පාඩම් කරන ක්‍රමයක් නෙවෙයි.
    machan obatuma minihek ne?
    ai thamantama modaya anuwanaya gona kiyaganne :rofl: obatumage talk eka nisakan obathumath sakwalin bassa wage neh :rofl:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ඉතාම දියුණු තාක්ෂනික ක්‍රම වේදයක්. හැමෝම ආස හිතෙන ක්‍රමයක්.ඉගෙන ගැනීම ජීවිත කාලය පුරාම දිව යනවා. ජිවාමානව වගේ හුඟක් දේවල් . නව යුගය තුල මෝඩයන් සහ විශිෂ්ඨයන් නැත. සියල්ලම එක සේ දැනුම ඥානය ලබා ගැනිමට තාක්ෂනය සහ විද්‍යාව ඉහලයි.තරගයක්,කට පාඩම් කරන ක්‍රමයක් නෙවෙයි.
    එළනේ මෙහෙ අද්‍යපනේනම් කිසිම වැඩක් නැ වැඩි හරියක් උගත්තු වෙන්නේ මෝඩයෝ :)
     
    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0
    අප්‍රකටව භාවනානුයෝගීව කටයුතු කරන අයකු ලංකාසීනිවුස් වෙත හෙළි කල විශේෂ විස්තරයක් මෙහි දැක්වේ. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු මේ දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන අතර එම තැනැත්තාගේ ඉල්ලීම මත පුද්ගල අන්‍යතාව හෙලි නො කෙරේ. මේ අවස්ථාවේ මෙවන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දීමෙන් අදාල පුද්ගලයා බලාපොරොත්තු වන්නේ ගෞතම බුද්ධ ශාසනයේ සුරක්‍ෂිතතාව උදෙසා යම් ආකාරයක හෝ අනුබලයක් ඉන් ලැබේය යන්න පමණක් බව විශේෂයෙන් සඳහන් කෙරේ. කිසිදු සංස්කරණයකින් තොරව එම සම්මුඛ සාකච්ඡාව ඒ ආකාරයෙන්ම මෙහි පළ වේ.

    සීනිව්ස්:- ආයුබෝවන් ඔබතුමාට,
    භාවනානුයෝගීයා:- ආයුබෝවන්; තෙරුවන් සරණයි.

    සීනිව්ස්:- ඔබතුමා මේ ආකාර‍යට භාවනා කරන්න පටන් අරගෙන කොපමණ කල්ද?
    භාවනානුයෝගීයා:- දැන් වසර 5 ක් පමණ වෙනවා. ඒකෙන් වැඩැක් නැහැ. ඔබත් මේ මාර්ගයට අවතීර්ණ වෙන්න, එක එක්කෙනා භාවනා කරපු කාලය සෙවීමෙන් ඔබට ඵලක් නැහැ.

    සීනිව්ස්:- ඔබතුමාට විශේෂ පණිවිඩයක් දෙන්න තිබෙනවා කීවා නේද? ඇයි එහෙම පණිවිඩයක් දෙන්න සිතු වේ.
    භාවනානුයෝගීයා:- ඔව්, එවන් පණිවිඩයක් තිබෙනවා. ඒක අති විශේෂ දෙයක්. මෙය මගේ හිතුමතේට පවසන දෙයක් නොවෙයි. එය විශේෂයෙන්ම ප්‍රථමයෙන් සඳහන් කළ යුතුයි. මේ පණිවිඩය ශ්‍රී ලංකාවාසීන්ට දීමට අවශ්‍යව ඇත්තේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ටයි. එබැවින් මෙය මා දෙන පණිවිඩයකටත් වඩා, ‘සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්’ ලක්වාසී ජනතාවට ලබාදෙන පණිවිඩයක් ලෙස හදුන්වනවා නම් වඩාත් සුදුසුයි.

    සීනිව්ස්:- කව්ද මේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු කියන්නේ. ඔවුන් කොහේද සිටින්නේ?
    භාවනානුයෝගීයා:- ඔබ බෞද්ධයෙක් ද?

    සීනිව්ස්:- ඔව්.
    භාවනානුයෝගීයා:- එසේනම් ඔබ මේ ගැන මීට පෙරත් යම් මට්ටමකට අසා ඇති. බුද්ධ දේශනාව අනුව මේ ලෝක ධාතුව තුළ සත්වයින් ප්‍රධාන වශයෙන් කොටස් 5 ක් සිටිනවා. ඒ තමයි,

    අමනුෂ්‍යයන්
    තිරිසනුන්
    මනුෂ්‍යයන්
    දෙවියන්
    බඹුන්
    සාමාන්‍ය පෘතග්ජන කෙනෙකුට තිරිසනුන්ව සහ මනුෂ්‍යයන්ව පෙනුනාට අමනුෂ්‍යයන්, දෙවියන් සහ බඹුන්ව පේනනේ නෑ. නමුත්, සමහර අවස්ථාවල ඔවුන් සිටින බවට සාධක ලැබෙනවා. ඔවුන්ගේ ශරීර සියුම්. නමුත් ඔබ ඔබගේ මනසේ ගොරහැඩිබව නැති කර ගත්තොත්, මනස දියුණු කර ගත්තොත් සාමාන්‍ය කෙනකුට නොපෙනෙන අමනුෂ්‍ය, දිව්‍ය සහ බඹ කොට්ඨාශ දැගගන්න හැකි වේවි.

    සීනිව්ස්:- ඔබට දෙවියන්ව පෙනෙනවාද?
    භාවනානුයෝගීයා:- ඔව්, මට දෙවියන්ව පමණක් නොවෙයි අමනුෂ්‍යයන්වත් පෙනෙනවා. නමුත්, තවම බඹුන් සමග සම්බන්ධයක් ‍ගොඩ නැඟී නැහැ.

    සීනිව්ස්:- මේ ආකාරයට සාමාන්‍ය කෙනකුට නොපෙනෙන දෙයක් පෙනෙනකොට මනෝ වෛද්‍ය විද්‍යානූකූලව මානසික රෝගයක් (Schizophrenia) ලෙස හදුන්වනවා. ඔබටත් එවැනි මානසික රෝගයක් තිබිය නො හැකිද?
    භාවනානුයෝගීයා:- ඔබ මේ කියන්නේ බටහිර මනෝ වෛද්‍ය විද්‍යාව ගැන. ඔවුන්ට තේරුම් ගන්න, තේරුම් කරන්න බැරි බොහෝ දෑ මානසික රෝගයක් හැටියටයි ඔවුන් සලකන්නේ. මනස දියුණු නොකරපු කෙනෙක් මේ වගේ දෙවියන්ව අමනුෂ්‍යයන්ව පෙනෙනවා කිව්වොත් සමහර විට ඒක මානසික රෝගයක් වෙන්න පුළුවන්. නමුත් සිත දියුණු කරපු කෙනෙ‍ක්ට දෙවියන් පෙනෙන එක, ඔවුන් සමග කතා බස් කරන එක ‍බොහොම සාමන්‍ය වූ දෙයක්. ඒ ගැන අවබෝධයක් නැති අය තමයි මේ වගේ ළදරු ප්‍රකාශ කරන්නේ. ඇත්තටම එවැනි ඇත්තන් ගැන අපට නම් ඇත්තේ අනුකම්පාවක්.

    සීනිව්ස්:- ඔබ කලින් කිව්වා සම්‍යක් දෘෂ්ඨික දෙවිවරු ගැන. ඒ අයගේ වෙනස මොකද්ද? මිත්‍යා දෘෂ්ඨික දෙවිවරුත් සිටිනවාද?
    භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරුත් සිටිනවා. දෙවියන් කියන්නෙත් ලෝක ධාතුව තුල සිටින තවත් එක් ජීවී කොට්ඨාශයක්. මිනිස්සු අතරත් සම්‍යක් දෘෂ්ටිකයො, මිත්‍යා දෘෂ්ටිකයො ඉන්නවා. ඒ වගේ තමයි දෙවියන් අතරත්‍. මිත්‍යා දෘෂ්ටික ‍දෙවිවරු ලෞකික සැපත පිටු පස හඹා ගෙන යන අය. ඔවුන් පිසිඳුරන් පිනවීමට මුල්තැන දෙනවා. ධර්ම මාර්ගයේ ගමන් කිරීම ගැන, පාරමී සම්පූර්ණ කිරීමක් ගැන හැඟීමක් ඔවුන්ට නැහැ. නමුත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රතිපත්ති ගරුකව, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්ම මාර්ගයේ ගමන් කරන අය. ඔවුන් දිව්‍ය ලෝකයේ සිටත් සිත මෙහෙයවන්නේ පාර්මී සම්පූර්ණ කර ගැනීමට‍.

    සීනිව්ස්:- දිව්‍ය ලෝකත් සම්‍යක් දෘෂ්ටික සහ මිත්‍යා දෘෂ්ටික කියා දෙවර්ගයක් තිබෙනවා ද?
    භාවනානුයෝගීයා:- ඔව්; මිත්‍යා දෘෂ්ටික දෙවිවරු සිටින්නේ ලෞකික දිව්‍ය විමානවල. සියළු ලෞකික දිව්‍ය ලෝකවලට අධිපති ලෙස කටයුතු කරන්නේ වසවර්ති දිව්‍ය පුත්‍රයා. සම්‍යක් දෘෂ්ටික දෙවිවරු ප්‍රධාන වශයෙන් වැඩ වසන්නේ තුසිතය සහ තාවතිංසය කියන දිව්‍ය ලෝකවල. සක්‍ර දිව්‍ය රාජයා සම්‍යක් දෘෂ්ටික දේව විමාන වලට අධිපතිව වැඩ වසනවා. නාථ දෙවියන් කියන්නේ සුවිශේෂ දෙවි කෙනෙක්. උන්වහන්සේට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික සෑම දිව්‍ය විමානයකටම බලපෑමක් ඇති කරන්න පුළුවන්. ඇතැම් අවස්ථාවල නාථ දෙවියන්ගේ බලය වසවර්ති දිව්‍ය පුත්‍රයන්ගේ සහ සක්‍ර දෙවියන්ගේ බලය ඉක්මවා යනවා. කොහොම වුනත් මේ දෙවිවරු තුන් දෙනා තමයි බලගතුම දෙවිවරුන්.

    සීනිව්ස්:- මේ දෙවිවරු තුන් දෙනා සදාකාලිකවම එම තනතුරුවල රැදී සිටිනවාද?
    භාවනානුයෝගීයා:- නැහැ‍; මේවා තනතුරු පමණයි. තමන්ගේ කුසල අකුසල ශක්තිය අනුව එම තනතුරු දරන කාලය වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස වසවර්ති දිව්‍ය පුත්‍රයා ලෙස දැන් සිටින දෙවියන් ගෞතම බුදුරාජාණන් වහන්සේගේ කාලයේත් එම තනතුරේ සිටියා. ඔහුගේ කුසල් ශක්තිය හමාර වූ පසු ඊලඟට ලෞකික කුසල් ශක්කිය වැඩිම කෙනා වසවර්ති දිව්‍ය තනතුරට පත් වෙනවා. ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලයේ සිටි නාථ දෙවියන් ඊට පසුව වසර 1,000 ක් පමණ එම තනතුරේ රැදී සිටියා. උන්වහන්සේත් සම්‍යක් දෘෂ්ටික දෙවි කෙනෙක්. නමුත් ඊට පසුව නාථ දෙවියන් ‍බවට පත්වූයේ මිත්‍යා දෘෂ්ඨික දෙවි කෙනෙක්. එම දෙවියන් අකුසලයට බර වූ කෙනෙක්. දැනට වසර කිහිපයකට පෙර නාථ දිව්‍ය තනතුරෙන් එම දෙවියන් චුත වෙනකම් අවුරුදු 1,000 කටත් වැඩි කාලයක් ඔහු එම තනතුරේ රැදී සිටියා. එම මිත්‍යා දෘෂ්ටික නාථ දෙවියන්ගේ බලපෑමෙන් මනුෂ්‍ය ලෝකයත් අකුසලය දෙසට යොමු වුණා. ධර්මයේ ශක්තිය හීන වුණා. නමුත්, වසර කිහිපයකට පෙර නැවතත් සම්‍යක් දෘෂ්ටික දෙවි දෙනෙක් නාථ දිව්‍ය තනතුරට පත් වුණා. උන්වහන්සේ අතිශය ප්‍රබල, බලගතු කෙනෙක්. ඒ වෙන කවුරුවත් නෙමෙයි. ඒ තමයි අපගේ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ.

    සීනිව්ස්:- මේ තනතුරුවලට පත් කරන්නේ කවුද?
    භාවනානුයෝගීයා:- එහෙම කවුරුත් පත්කරනවා නෙමෙයි. එකිනෙකාගේ කුසල ශක්තිය අනුව, දිව්‍ය ශක්තිය තීරණය වෙනවා. වසවර්ති දිව්‍ය පුත්‍රයාට ප්‍රධාන වශයෙන් තියෙන්නේ ලෞකික දිව්‍ය ශක්තිය. සක්‍ර දෙවියන් ගේ තියෙන්නේ පාර්මී ශක්තිය. නාථ දිව්‍ය තනතුරට මිත්‍යා දෘෂ්ටික, සම්‍යක් දෘෂ්ටික දෙකොටසම අතුරින්ම දිව්‍ය ශක්තිය ඉහලම කෙනකු පත්වනවා. සාමාන්‍යයෙන් වසවර්ති දෙවියා සම්‍යක් දෘෂ්ටික දෙවියන්ට බලපෑම් කරන්නේ නැහැ. සක්‍ර දෙවියනුත් ලෞකික දෙවිවරුන්ට බලපෑම් කරන්නේ නැහැ. නමුත් නාථ දෙවියන්ට මේ දෙකොටසටම බලපෑම් කරන්න පුළුවන්.

    සීනිව්ස්:- මෑතකදී නාථ දෙවියන් බවට පත් වූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ ගේ බලපෑම මනුෂ්‍ය ලෝකයටත් ඇති වෙනවාද?
    භාවනානුයෝගීයා:- උන්වහන්සේ නිකම් සිටියොත් එහෙම බලපෑමක් ඇතිවෙන්නේ නැහැ. නමුත්, නාථ දෙවියන් ලෙස දැන් වසර කිහිපයක ඉදන් කටයුතු කරන්නේ සොලොස් කල්ප ලක්‍ෂයක් පාරමි පිරූ මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේයි. උන්වහන්සේ දැන් වඩාත් සක්‍රියව මානුෂ්‍ය ලෝකයට බලපෑම් කරනවා.

    සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
    භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

    සීනිව්ස්:- දැන් උන්වහන්සේ මොනවද කරන්නේ?
    භාවනානුයෝගීයා:- ඒ පණිවිඩය දෙන්න තමයි මම ඔබතුමාට එන්න කිව්වේ. උන්වහන්සේ කියන විදිහට පසුගිය වසර 1,000 ක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයේ අකුසල ශක්තිය ටික ටික වැඩි වෙලා තියෙනවා. දැන් ඒකෙ උච්චතම අවස්ථාවට එලැඹ තියෙනවා. මනුෂ්‍ය ලෝකයට තවදුරටත් මෙහෙම ඉදිරියට යන්න බැහැ.

    සීනිව්ස්:- ඒ කියන්නේ මනුෂ්‍ය ලෝකයට මොකද වෙන්නේ?
    භාවනානුයෝගීයා:- මනුෂ්‍යයන් අතර ධර්මය පිරිහිලා. පංචශිලය තුරන් වෙලා. පසුගිය අවුරුදු 100 ක කාලය තුල පමණක් යුද්ධ නිසා මිනිසුන් කොතරම් සංඛ්‍යාවක් මිය ගියාද?, නමුත් එන්න එන්නම අකුසලය දෙසටමයි යොමු වෙන්නේ. දැන් එයින් ගැලවීමට මනුෂ්‍ය ලෝකයට බැහැ. නියත වශයෙන්ම 2011 සැප්තැම්බර් අවසන් සතියේ සිටි, ඒ කියන්නේ මේ මස අවසාන සතියේ සිට එළඹෙන වසරක පමණ කාලය තුල මනුෂ්‍ය ලෝකයට දරුණු ව්‍යසන ගණනාවක් සිදු වෙනවා. ඇමෙරිකාන එක්සත් ජනජදය ඇතුළු බටහිර රටවල් යුද්ධ ගණනාවකට මැදිහත් වෙනවා. මුළු ලෝකයට යුධ පිටියක් වෙනවා. එකිනෙකා ඇණ කොටා ගන්නා තත්ත්වයකට පත් වෙනවා. ඒ විතරක් නොවෙයි වෛරස්, බැක්ටීරියා මඟින් පැතිරෙන විවිධ ලෙඩ රෝගවලින් මුළු ලෝකයම වෙලා ගන්නවා. ගංවතුර, නායයාම්, සුලි සුලං, සුනාමි, ලැව් ගිනි මඟින් බටහිර ශිෂ්ඨාචාරයට දැවැන්ත හානියක් සිදු වෙනවා. ඔවුන් විශේෂයෙන් පසුගිය අවුරුදු 500 ක කාලය තුළ සිදු කරපු අකුසලයේ ශක්තිය සොබාදහමටවත් දරාගන්න බැහැ.

    සීනිව්ස්:- ඔබ ඔය ඇත්තද කියන්නේ? අප කොහොමද ඔය කතාව විශ්වාස කරන්නේ?
    භාවනානුයෝගීයා:- විශ්වාස කරන නොකරන එක ඔබගේ වැඩක්. නමුත් මේ කතාව ඔබගේ මාධ්‍ය තුලින් හෙලි කරන්න. එක පුද්ලගයකුගේ හෝ වෙනස්වීම මේ මොහොතේ වටිනවා. මතක ඇතිව විශ්වාස නොකරන අයට කියන්න දින වකවානු ඇතිව ලියලා තියාගන්න කියලා 2011 සැප්තැම්බර් අන්තිම සතියේ ඉදන් 2012 සැප්තැම්බර් අන්තිම සතිය වෙනකන් ඉහතින් සඳහන් කළ සියළුම දේවල් නියත වශයෙන්ම සිද්ධවන බව.

    සීනිව්ස්:- 2012 ලෝක විනාශය යනුවෙන් අතැමුන් පවසන්නේ මෙයද?
    භාවනානුයෝගීයා:- ඇත්තටම මේක ලෝක විනාසයක් නොවෙයි. ලෞකික මිත්‍යා දෘෂ්ටික ලෝකයේ බිඳ වැටීමක්. ඇතැම් විට ලෞකින දෙවිවරුන්ගේ ශක්තියටත් යම්තාක් දුරට මේ වගේ දෙයක් ගැන දැනෙනවා. ඒ පණිවිඩ ඔවුන් සමඟ ගණුදෙනු කරන මිනිසුන්ට ඔවුනුත් ලබා දෙනවා. 2012 ලෝක විනාසය හැටියට ප්‍රචලිත වුණේ එහෙම ආපු පණිවිඩ.

    සීනිව්ස්:- මේ කියන යුද්ධ, ස්වභාවික විපත්වලින් අපේ රටටත් හානියක් සිදු වෙනවාද?
    භාවනානුයෝගීයා:- අනිවාර්යෙන්ම ඔව්; ඒ බලපෑමෙන් සම්පූර්ණයෙන්ම මිදෙන්න අපටත් බැහැ. ලියලා තියා ගන්න අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා. නාථ දෙවියන් ඇතුළු සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් උත්සහා දරන්නේ මේ ව්‍යසනයෙන් අපේ රටට වෙන හානිය අවම කරන්නයි.

    සීනිව්ස්:- ඇයි උන්වහන්සේ අපේ රටට වෙන බලපෑම අවම කරන්නේ?
    භාවනානුයෝගීයා:- වෙන මොකටවත් නෙවෙයි. සම්බුද්ධ ශාසනය රැක ගන්න ඕන නිසා. ශාසනය රැක ගන්න නම් මේ රට රැක ගන්න වෙනවා. මේ පාර ඇතිවන විනාශයෙන් රට ගැලවුණේ නැති නම් ශ්‍රී ගෞතම සම්බුද්ධ ශාසනය මනුෂ්‍ය ලෝකයෙන්ම බොහොම ඉක්මනට නැති වෙලා යනවා. ඒක නවත්තගන්න තමයි උන්වහන්සේලා මේ හැම දෙයක්ම කරන්නේ. අපි වගේ භාවනා කරන අය අතේ පණිවිඩ එවන්නේ ඒකයි.

    සීනිව්ස්:- හොදයි; උන්වහන්සේ මේ වෙලාවේ අපට මොකද්ද කරන්න කියන්නේ?
    භාවනානුයෝගීයා:- වහාම පංචශීල ප්‍රතිපදාවට මේ රටේ මිනිස්සු එන්න ඕනෑ. කට වචනෙට නෙමෙයි ඇත්තටම. නිර්මාංශී වෙන්න ඕන. පුළුවන් තරම් භාවනාව පැත්තට යොමු වෙන්න ඕන. ඕව්; ගම් පිටින් භාවනා කරන්න ඕන. අද භික්‍ෂූන්වහන්සේලා ගොඩක් පිරිහිලා. අඩුම ගානේ පංචශීලයවත් නෑ. ඒ ඇත්තොත් මේ සියළු ඕන නැති වැඩ නවත්වලා ජාතිය පෙළ ගස්වන්න ඕන. මොනව කලත් වැඩක් නැහැ පන්සිල් රකින්නැත්නම්. 2011 සැප්තුම්බර් 23 ඉදන් එක දිගට මාසයක් රෑ 8ට සෙත් පිරිත් කියන්න. ඔව්; 8 ඉදන් 9 වෙනකන්වත් සෙත් පිරිත් කියන්න. එතකොට තමයි සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට තමන්ගේ ශක්තිය ලංකාවට දෙන්න පුළුවන්. මතකද මාවිල්ආරු සටන පටන් ගන්න කොට බුදු පිළිමවලින් බුදුරැස් විහිදුණා. සමහර භෞතිකවාදී පිරිස් විවිධ කතා ගොඩාක් කිව්වා. කෝ දැන් එහෙම බුදුරැස් විහිදෙනවාද? ඒ වෙලාවෙත් සම්‍යක් දෘෂ්ටික දෙවිවරු අධිෂ්ඨාන පූජාවක් කළා. “සම්බුද්ධ ශාසනයේ චිරස්තීය සඳහා මේ රටේ යුධ ගිනි නිවේවා” කියලා. ඒ අධිෂ්ඨානයේ ශක්තිය නිසා තමයි බුදු පිලිම වලින් බුදුරැස් විහිදුනේ. මේ පාර අභියෝගය ඊට වඩා දරුණුයි; දුෂ්කරයි; මුළු ලෝකයම පහලට ගසාගෙන යද්දී, අපට නොසැලි සිටීමට මහා ශක්තියක් අවශ්‍යයි. මේ දෙවිවරු කියන්නේ මිනිසුන් උනන්දු වුවහොත් පමණක් ඒ සඳහා උන්වහන්සේලාට උපකාර කල හැකි බවයි.

    සීනිව්ස්:- මේ ආකාරයට ක්‍රියා නොකලොත් අපේ රටට මොකද වෙන්නේ?
    භාවනානුයෝගීයා:- අපේ රටත් විනාශ වෙනවා. අනෙකුත් රටවල ආක්‍රමණයට යටත් වෙනවා. විශාල මහනුවරක් වෙනවා. මුළු ලෝකයටම වෙන දේ අපටත් වෙනවා. ඒක නිසැකයි.

    සීනිව්ස්:- මේ අනතුරෙන් මිදීම‍ට මිසයිල නාශක පද්ධතියක් සවි කිරීම සුදුසු නැද්ද?
    භාවනානුයෝගීයා:- ඒක විහිළු කතාවක්; නොදරුවකුගේ ප්‍රශ්නයක්; අතීසාරයට අමුඩ ගැසීමක්‍. මිසයිල නාශක පද්ධති සවිකරලා මේ අනතුරෙන් මිදෙන්න බෑ. අනිවාර්යෙන්ම ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගත යුතුයි. එතකොට සියයට අනුනවයයි දශම නවයකින් (99.9%) හරි අපට පැමිණෙන අනතුරු මග හැරිලා යනවා. ඒ ගැන විශ්වාසය තියන්න.

    සීනිව්ස්:- පංචශීලය රැකීම භාවනා කිරීම, පිරිත් සඤ්ඤායනා කිරීම හැරෙන්න තවත් දෙයක් තියෙනවාද අපට කරන්න.
    භාවනානුයෝගීයා:- ඔව්; අප ආහාර සුරක්‍ෂිතභාවය ඇතිකරගත යුතුයි. පිටරටින් ආහාර පාන, කෘෂී රසායන, බීජ පැමිණීම වැඩිකල් යන්න ඉස්සර නවතිනවා. ඒකට ජාතිය සූදානම් වෙන්න ඕන. මම හිතන්නේ කුසල ශක්තියක් තියෙන කෙනකුට මේ කියපු කාරණා හොඳටම ප්‍රමාණයත් වෙන්න යන දේ වටහා ගන්න. මේ කියපු දේවල් වෙනස් නොකර පළ කරන්න. මුළු රටටම තෙරුවන් සරණයි.

    මෙන්න මේ ටික කියවල බලන්න හැමෝම...මේව ලියල තිබ්බ පලියට පිළිගන්න එපා..ටිකක් හිතල බලන්න හැමෝම..එතකොට තේරෙයි සත්‍ය අසත්‍ය මොකද්ද කියල,,
    සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමටමයි...

    ඔරියා තව හොදයි මු එක්ක බලද්දී . උඹ තමයි මෙතන ඉන්න ලොකුම මිත්යදෘෂ්ටිකයා

    සීනිව්ස්:- මොනවද ඒ බලපෑම්?
    භාවනානුයෝගීයා:- ඇයි කොටි ත්‍රස්තවාදය පරාජය කරලා මේ රටේ සිදුවුණු මහා මනුෂ්‍ය ඝාතනය නතර කන්න උන්වහන්සේගේ ආශිර්වාදය ලැබීම.

    පක තමයි ඉතින්.. මෙච්චර කොල්ලෝ මැරෙනකන් දෙයිය අතේ ගැහුවද ??
     
    ඔරියා තව හොදයි මු එක්ක බලද්දී . උඹ තමයි මෙතන ඉන්න ලොකුම මිත්යදෘෂ්ටිකයා

    පක තමයි ඉතින්.. මෙච්චර කොල්ලෝ මැරෙනකන් දෙයිය අතේ ගැහුවද ??

    :):)අන්න අන්න අයියට චුට්ටක් කේන්ති ගියා මං හිතන්නෙ...:D:D:Dතරහ ගන්න එපා අනේ ඔහොම..තවත් කැත වෙයි ඔයා:lol::lol:ඔව් ඔව් ඔරිය 100ට 100ක්ම නරක නෑ..:yes::yes:70%ක්ම ඔරියගගෙ දර්ශනේ හොදයි..:yes::yes:පොඩි පොඩි තැන් ටිකක් තියනව වැරදිච්ච, මම ඒව පෙන්නලදිල ඇති..:yes::yes:

    :lol::lol::lol:ඔයා වගේ නෙමේ අනේ දෙවිවරු hodaaaaaaaaaaaaaaaaai....ඔයා නිකම් මෙතන වලිගෙ පාගගෙන දගලන්නෙ නැතුව..සිත,කය,වචනය සංවර කරගෙන ගෙදෙට්ට වෙලා ඉන්න...මේක වැදගත් විදියට කතාකරන්න පුළුවන් අය එන තැනක්..ආතල් ගන්න වෙන කොහාට හරි යන්න අයියා..:yes::yes:
     
    • Like
    Reactions: CME

    Ah mallita tharaha yanawa wage neda ?? ;) Oya inne samma drushtiye nam dan methana mata mada gahanne ai man kathai kiyala ?? Anna babata poddak track panna neda ??? :lol: :lol:

    Oyata eka parakuth kiwwane malli, mata one thanaka man talk denwa. :oo: Oya monawa karannada ?? Deyya ape gedara ewanwada kane parak denna?? :lol::lol: Ane palayan ban.. Man nodanna ubai ube deyyay :P..

    Man gedarada inna one nadda kiyanna uba kawda ban .. ane malli .. oyata kamathi bawanwak karagannako .. man kawadawath epa kiwwe nane.. neda ?? :cool: :cool:

    Malli man athal ganna mata one thanakata yanwa.. but man gay neme.. eka nisa ubata athal denna nam wenne na :dull: :dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ජීවින් වහලුන් සොයන්න එනවා, කෑම හොයන්න කියලා හිතන්න තරම් අඥාන මිනිස්සු ඉන්න එක ඇත්ත. බිලියන ගනන් දුර ගැලක්ෂි වල යන්න පුලුවන් අයට ඒ වගේ ප්‍රශ්න තියෙන්නෙ කොහෙත්ම විදිහක් නෑ.මානවයන් වගේ අඥානයන් තමයි පෘථිවියේ පරිසරය විනාශ කරලා ආහාර ප්‍රශ්න ඇති කරගන්නේ.මේ වගේ අය කවදාවත් එවැනි දුර ගමන් යන්න පුලුවන් පරිණාමයක් අත් කර ගන්නේ නෑ.මම කලින්ම කීවා ඒලියන්ස්ලා ආවේ නැත්නම් තව වසර 100ක් උපරිම මානවයන් ජීවත් වෙයි.හුඟක් වෙලාවට තව වසර 30ක් යන කොට පෘථිවිය ටොක්සික් ප්ලැනට් එකක්.
    11.gif
     
    • Like
    Reactions: XpressM and Genuine
    Ah mallita tharaha yanawa wage neda ?? ;) Oya inne samma drushtiye nam dan methana mata mada gahanne ai man kathai kiyala ?? Anna babata poddak track panna neda ??? :lol: :lol:

    Oyata eka parakuth kiwwane malli, mata one thanaka man talk denwa. :oo: Oya monawa karannada ?? Deyya ape gedara ewanwada kane parak denna?? :lol::lol: Ane palayan ban.. Man nodanna ubai ube deyyay :P..

    Man gedarada inna one nadda kiyanna uba kawda ban .. ane malli .. oyata kamathi bawanwak karagannako .. man kawadawath epa kiwwe nane.. neda ?? :cool: :cool:

    Malli man athal ganna mata one thanakata yanwa.. but man gay neme.. eka nisa ubata athal denna nam wenne na :dull: :dull:

    :lol::lol:මම කාටවත් මඩ ගහන්නෙ නෑ:lol::lol::lol:මම කිව්වද ඔයා කැතයි කියල..මම කිව්වෙ තරහ ගන්න එපා තව කැත වෙයි කියලනේ පේන්නෙ නැද්ද ඔරෝගෙන ඉන්න හැටි..:lol::lol::lol:

    ඔයාට ඕන තැනකට පොස්ට් දාන්න අයිතිවාසිකම තිබෙනවා වගේම..සංවරව කතාකරන්න යුතුකමකුත් ඔයාට තියනව අයිය..මේක ප්‍රසිද්ධ මාධ්‍යක් නිසා..:yes::yes:අනේ ඉතින් මට ඔයාට මුකුත් කරන්න බෑ..මට තේරෙන විදියට පැහැදිලි කරල දෙනව ඇරෙන්න..:yes::yes:

    දෙවියො ඉන්නවද නැද්ද කියල තිරනය තියෙන්නේ ඔයාගේ අතේ..එකට බලපෑම කරන්න මට බෑ..ඒක ඔයාගේ තීරණයක්‌............,.:cool::cool:

    ඔයා ගයි බැරිනං ඕන එකක්..:lol::lol:මට කමක් නෑ..මම කියන ඒවා ටිකක් හිතල පිළිගන්න අය පිළිගන්න නැති අය නිකම් හිටියට මට කිසිම හානියක් නෑ..පාඩුවකුත් නෑ..:yes::yes:ඒක සිතීමේ නිදහස..:cool::cool:
     
    Status
    Not open for further replies.