Java + Oracle + Exam ගැන දන්න අය
ජාවා exam දැන් කරන්නේ oracle එකෙන් නේද ? මුල ඉදලා exam කරනකොට ඒවා කරන්න කාලයක් තියෙනවද ? කොච්චර කාලෙක ගැප් එකක් තියෙන්න ඕනෙද ? exam ගාන කීයද ? පිලිගැනීම කොහොමද ? මේ exam තිබුනොත් මොන වගේ ලෙවල් එකකටද සමානවෙන්නේ
Java Standard Edition 5 and 6, Certified Associate Exam
Java Standard Edition 6 Programmer Certified Professional Exam
Java Enterprise Edition 5 Web Component Developer Certified Professional Exam
කරලා තියෙන අය ගොඩාක් ඇති කියලා හිතුනා..ප්ලීස් හෙල්ප් එකක් දෙන්න