moodiya
Reaction score
20

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Price Down Challenge..... Call Us for more details. Or refer this thread http://www.elakiri.com/forum/showthread.php?t=1710116

    අපේ මිලට අඩුවෙන් ලංකාවේ කොහේ හරි ලැප්ටොප් තියෙනවා නම්.... අපි දෙනවා ඊටත් අඩුවෙන්..... විශේෂ මිල දැන ගන්න... කෝල් කරන්න 0773 078 533 ට.

    Warranty ONE Year. ඕනා නම්, ඔය අනිත් උන් කරනවා වගේ, ONE Year Warranty ~ 3 Year Service Warranty කියලා, අන්දන්නත් පුලුවන්..... :lol:

    ඕකේ i3 එකේ 500 හාඩ්, 4GB RAM එන්නේ.... OS නැතුව..... ගාන 71,500/= වගේ වෙයි...... :yes:
    Toshiba හොදයි..... :yes: මම අබාන්ස් එකේ ටොෂිබා/ඩෙල් කරේ..... :yes: කැඩෙනවා හරි අඩුයි වගේම, කැඩුනොත්, හදන්නත් ලෙහෙසි..... :yes: Asus එකට නම් අවුරුදු 2ක් වොරන්ටි...... ඔයාගේ ඔය උවමනා වලට හරියන ඩෙල් 3521 එක හොදා කියලා මට හිතෙනවා..... :yes:

    Dell 3521 / Core i5 (3rd Gen) / 750HDD / 6GB RAM / 15.6" LED with Win 8 Original දෙන්නම් 89,900/= :yes:

    බලන්න ඕනා නම්, හෙට උදේ වරුවේ, ශොප් එකේ තියෙනවා ලැප් එකක්.... හැබැයි දවල් වෙද්දි නම්, අනුරාධපුරේ ඉන්න එලකිරියෙම මල්ලි කෙනෙක් ඈවිත් ඒක අරන් යනවා..... :yes:
    Toshiba i3 එකත් ඈති ඉතින් ඕකට නම්...... ඔයාගේ උවමනා Spec එක දෙන්නකෝ බලන්න.... ඒකට හරියන ලැපක් ගමු...... බජට් එක කොහොමද....??
    Asus එක එන්නේ 2Years Warranty :yes: Dell / Toshiba හොදයි..... :yes: ඔයාගේ බජට් එක කොහොමද....?? මොන වගේ දේකටද මේක පාවිච්චිය.....?? Toshiba i3 / 500GB HDD / 2GB RAM / 15.6" LED එක්ක දෙන්නම් 62,500/= 4GB කරොත් තව 2,500ක් වැඩි වෙනවා..... :D Delivery කරලා දෙන්න පුලුවන්..... :D
    http://www.elakiri.com/forum/showthread.php?t=1548277

    machan ඔය ත්‍රෙඩ් එකෙ

    කඹ Super Kings(CrazyBuddy)

    මෙ පිලට වොට් එකක් දාන්න කො රෙප් වලින් සලකන්නම් වොට් කරලා පොස්ට් එකක් දාන්න රෙප් දෙවි:yes:


    සුබ අලුත් අවුරුද්දක් වෙවා:yes:;):cool:
    මගෙ පන කෙන්ද ගෙනියන්න කව්දෝ ඇවිත්
  • Loading…
  • Loading…
  • Loading…