ෆොන්සේකා නිවට ඇයි ??

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    images


    Onna kiri-alla kiwwa de aththa una........ hangi hangi wes bandath natanna wenne eliye mahaththayo...!
    aa kirallage gal koluwo:lol::lol::lol:
    77442671.png
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එහෙමවත් කියපන් වෙන මොනව කියන්නද නේද? ෆොන්සේකා කොටින්ගෙ ලොවද්දී උබල අනාත වෙන්ව කියන දේ අහන්ඩත් දෙයක්ද. :lol::lol:

    වැඩේ වෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් වත් මුකුත් කියන්නේ නැතුව ඕක ගැන උඹ විතරක් උඩ පැන පැන ඇදගෙන නාගන්නවා බලන් ඉන්න එකම අපිට ආතල් බන්. :lol::lol::lol::lol::lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    images


    Onna kiri-alla kiwwa de aththa una........ hangi hangi wes bandath natanna wenne eliye mahaththayo...!
    :yes::yes::yes: එක ඇත්ත ගොනෙකුට විතරයි කියන්ඩ පුළුවන් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කල යුතුයි කියල.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩේ වෙලා තියෙන්නේ ආණ්ඩුවෙන් වත් මුකුත් කියන්නේ නැතුව ඕක ගැන උඹ විතරක් උඩ පැන පැන ඇදගෙන නාගන්නවා බලන් ඉන්න එකම අපිට අතල් බන්. :lol::lol::lol::lol::lol:
    පලයන් ගොන් කතා කියන්නේ නැතුව ආණ්ඩුව මේක ගැන කත කරලා තියෙනව.:P:P:P:Pඋබ තමයි මෙතන උඩ පැන පැන නාන්නෙ :lol::lol::lol:ෆොන්සේකා නිදහසින් අයුතු ප්‍රයෝජන නොගත යුතුයි


    සරත් ෆොන්සේකා මහතා උතුරේ හමුදා කඳවුරු ඉවත් කළ යුතු බවට ප්‍රකාශ කරන්නේ නම් ඒ මෙරට අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වීමට වෙනත් රටවල්වලට වක්‍රාකාරයෙන් ආරාධනා කිරීමක් බව තොරතුරු හා ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කරයි. තමන්ට ලැබුණු නිදහසෙන් හා අවස්ථාවෙන් කවුරුන් හෝ අයුතු ප්‍රයෝජන ගැනීමට උත්සාහ දරන්නේ නම් එය ඉතාමත් පහත් හා වැරදි ක්‍රියාවක් බව ද ඇමැතිවරයා පැවැසීය.
    දැන් එළැඹ ඇත්තේ සියලු දෙනා ශ්‍රී ලාංකිකයින් ලෙස කටයුතු කළ යුතු අවස්ථාව බව පැවසූ රඹුක්වැල්ල මහතා එවැනි තත්ත්වයක් යටතේ විදේශීය මාධ්‍යවලට මෙවැනි ප්‍රකාශ පළකිරීම අනුමත නොකරන බවද හෙතෙම අවධාරණය කළේය.
    http://www.lankacnews.com/sinhala/news/61218/

     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    ponsige diwa kapala damme nathnam ayith parak kuduwata yanawa sure. nathnam minissungen gal para kala ratinma paninna wenne.
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    :yes::yes::yes: එක ඇත්ත ගොනෙකුට විතරයි කියන්ඩ පුළුවන් උතුරු නැගෙනහිරින් හමුදාව ඉවත් කල යුතුයි කියල.

    :yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,674
    113
    nomans land
    ai baya una neda...! putha hithata nemwi moleta idadeepan theerana ganiddi... mahinda gasa kannek bawa aththa... ee unata miniha fonseka wage pajatha kuhaka awasthawadiyek nemei!

    (mama hithuwe naa umba hena gonek wage man daapu comments post karai kiyala... thawa ekak thiyenawa hamba thread ekaka ekath daapan... ! :lol::lol::lol::lol:)
    ඕව කියලා දැන් බොරුව අයෙ හරවන්න බැ මල්ලි..උඹ පට්ටම් බලාගෙන ලොක්කට කඩේ යන බව දැන් ek කට්ටිය දැනගන්නවා..:rofl::rofl::rofl:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ponsige diwa kapala damme nathnam ayith parak kuduwata yanawa sure. nathnam minissungen gal para kala ratinma paninna wenne.
    :yes::yes: ඇත්ත ෆොන්සේකා කට පරිස්සම් කරගන්ඩ වෙනව,මොකද කොටින්ගේ කුක්කෙකුට කිසිම කෙනෙක් කැමති නැති හින්ද.
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    ෆොන්සේකාගේ ගෝලයෝ ටික ෆොන්සේකාගේ බලු කතාව හමුවේ කොච්චර අසරණ වෙලාද කියනවනම්,තේර්ඩ් එක කොපි පේස් කියලත් කෑගහනව.:lol::lol::lol: නිවුස් තේර්ඩ් එකක් කොපි පේස් කරන්නෙ නැතුව දාන විදිහක් මම නම් දන්නෙ නැ.:lol::lol::lol:
    අයියෝ උඹ ණයට කහිනවා විතරයි කිසිදෙයක් තේරෙන්නේ නැනේ.:lol::lol: නිවුස් කොපි පේස්ට් කරනවා තමා එකේ එක එකා දාලා තියෙන කොමෙන් ටිකත් ඔය මහත්තයා කොපි පෙස්ට් කරලානේ එකයි කිව්වේ.

    ආයේ එහෙම කරන්න එපා හරිද පැටියෝ :shocked::shocked::shocked::P:P
     

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    නැ එහෙමවත් ඕනෙ නැ මොකටද ???? උතුරු නැගෙනහිර වෙනම රටක් නෙමේ,ලංකාවේ හමුදවට් ලංකාවෙ කැමති තැනක ඉන්ඩ පුළුවන්.යකෝ කොලබ ඉන්ඩ පුලුබනම් මොකද උතුරු නැගෙනහිර බැරි එහෙ ඉන්නේ අමුතු සත්තු ටිකක්ද ???:confused::confused::angry:

    එහේ ඇමරිකන් කලවැදදෝ නැනේ