මුදල් අච්චු ගැසීම

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මුදල් අච්චු ගැසීම

    [FONT=&quot]චන්ලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] මගේ[/FONT][FONT=&quot] 1000 [/FONT][FONT=&quot]වෙනි [/FONT][FONT=&quot]පොස්ට්[/FONT][FONT=&quot] එකෙන් [/FONT][FONT=&quot]පස්සෙ[/FONT][FONT=&quot] දාන[/FONT][FONT=&quot] පලමවෙනි[/FONT][FONT=&quot]
    ත්‍රෙඩ්
    [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot] තමයි[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] දැන්[/FONT][FONT=&quot] මම[/FONT][FONT=&quot] දාන්න [/FONT][FONT=&quot]යන්නෙ[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]ඉතින්[/FONT][FONT=&quot] දාන[/FONT][FONT=&quot] එකේ[/FONT][FONT=&quot] හොදම [/FONT][FONT=&quot]එකක්[/FONT][FONT=&quot] දාන්න [/FONT][FONT=&quot]හිතුවා [/FONT][FONT=&quot]හැමෝම[/FONT][FONT=&quot] දැනගන්න [/FONT][FONT=&quot]ආස[/FONT][FONT=&quot]වෙන[/FONT][FONT=&quot]..

    [/FONT][FONT=&quot]ඉතින් [/FONT][FONT=&quot]මම [/FONT][FONT=&quot]අද[/FONT][FONT=&quot] දාන[/FONT][FONT=&quot] නූලෙන් [/FONT][FONT=&quot]කියන්නෙ[/FONT][FONT=&quot] Thomas De La Rue Company එක ගැනයි .[/FONT][FONT=&quot]
    (කට්ටිය මුදල් අච්චු ගැසීම දැක්ක ගමන් දඩ බඩ ගාල දුවන් එන්න ඇති)
    :lol::lol::lol::lol:
    [/FONT][FONT=&quot]කියන්නෙ [/FONT][FONT=&quot]අපේ[/FONT][FONT=&quot] රටේ[/FONT][FONT=&quot] විතරක්[/FONT][FONT=&quot] නෙමෙයි[/FONT][FONT=&quot] ලෝකෙ[/FONT][FONT=&quot] රටවල්[/FONT][FONT=&quot] 150[/FONT][FONT=&quot]ක ටත්[/FONT][FONT=&quot] වඩා
    [/FONT][FONT=&quot]වැඩි[/FONT][FONT=&quot] ප්‍රමාණයකට [/FONT][FONT=&quot]මුදල්[/FONT][FONT=&quot] අච්චු[/FONT][FONT=&quot] ගහලා[/FONT][FONT=&quot] දෙන [/FONT][FONT=&quot]ලෝකෙ[/FONT][FONT=&quot] පලමු[/FONT][FONT=&quot] ස්ථානයේ[/FONT][FONT=&quot] සිටින[/FONT][FONT=&quot] Thomas De La Rue Company [/FONT][FONT=&quot]එක[/FONT][FONT=&quot]ගැනයි
    [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot]...... )
    [/FONT][FONT=&quot]නෑ[/FONT][FONT=&quot] නෙමේයි[/FONT][FONT=&quot] ඔව්[/FONT][FONT=&quot] .

    [/FONT][FONT=&quot]ඔන්න[/FONT][FONT=&quot] එහෙනම්[/FONT][FONT=&quot] පටාටාටාටාන්[/FONT][FONT=&quot] ගත්තා[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] De La Rue Company
    [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot] ලොගෝ[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot]


    [/FONT] [FONT=&quot]
    431px-De_La_Rue_logo.svg.png


    [/FONT][FONT=&quot]මෙන්න [/FONT][FONT=&quot]ඉන්නව [/FONT][FONT=&quot]වැඩ්ඩා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] සමාගමේ
    [/FONT][FONT=&quot]නිර්මාතෘ[/FONT][FONT=&quot]

    [/FONT] [FONT=&quot]
    2010819_dlr.jpg
    [/FONT]
    [FONT=&quot]
    thomas.gif

    [/FONT] [FONT=&quot]


    [/FONT][FONT=&quot]ඩි[/FONT][FONT=&quot] ලා රු[/FONT][FONT=&quot] මහත්තයා[/FONT][FONT=&quot] 1821 [/FONT][FONT=&quot]තමයි[/FONT][FONT=&quot] ලන්ඩන්[/FONT][FONT=&quot] වලට[/FONT][FONT=&quot] ඇවිල්ලා [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]ඊට [/FONT][FONT=&quot]කලින් [/FONT][FONT=&quot]ඉන්දල [/FONT][FONT=&quot]තියෙන්නෙ [/FONT][FONT=&quot]හැම්ප්ස්පියර්[/FONT][FONT=&quot] කියන[/FONT][FONT=&quot] රටේ[/FONT][FONT=&quot] බාසින්ස්ටොක්[/FONT][FONT=&quot] කියන [/FONT][FONT=&quot]නගරයේ[/FONT][FONT=&quot] ඉන්දලයි[/FONT][FONT=&quot].
    [/FONT][FONT=&quot]මෙන්න [/FONT][FONT=&quot][/FONT][FONT=&quot]රට [/FONT][FONT=&quot]සහ [/FONT][FONT=&quot]නගරය[/FONT][FONT=&quot]
    150px-Flag_of_Hampshire.svg.png


    [/FONT]
    [FONT=&quot]
    200px-Hampshire_UK_locator_map_2010.svg.png

    [/FONT][FONT=&quot]Hampshire

    [/FONT]
    [FONT=&quot]
    240px-Hampshire_UK_location_map.svg.png

    [/FONT]
    [FONT=&quot]Basingstoke


    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙයාගෙ [/FONT][FONT=&quot]රස්සාව[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot] තියෙන්නෙ [/FONT][FONT=&quot]මුද්‍රණ[/FONT][FONT=&quot] ශිල්පය[/FONT][FONT=&quot].
    1831[/FONT]
    [FONT=&quot]දි[/FONT][FONT=&quot] කාඩ්[/FONT][FONT=&quot] සෙල්ලම් [/FONT][FONT=&quot]කරන[/FONT][FONT=&quot] කාඩ්[/FONT][FONT=&quot] පැක්ස් [/FONT][FONT=&quot]මුද්‍රණ [/FONT][FONT=&quot]කරන්න[/FONT][FONT=&quot]පටන්[/FONT][FONT=&quot]අරගෙන[/FONT][FONT=&quot] තියනවා[/FONT][FONT=&quot].
    [/FONT]
    [FONT=&quot]මේ[/FONT][FONT=&quot] තියෙන්නෙ [/FONT][FONT=&quot]ඒවා[/FONT]
    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]
    dlr-1832.jpg
    [/FONT]

    [FONT=&quot]
    vactric.gif
    ediswan.gif
    swastika-0.jpg
    pneumatic.gif
    [/FONT]

    [FONT=&quot]
    [/FONT] [FONT=&quot]මරු[/FONT][FONT=&quot]නෙ[/FONT][FONT=&quot]? :) :) :)


    [/FONT][FONT=&quot]මෙයා[/FONT][FONT=&quot] Banknotes [/FONT][FONT=&quot]ප්‍රින්ට්[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] පටන්[/FONT][FONT=&quot] අරගෙන [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot] 1860[/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot].
    1896
    [/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ව්‍යාපරය[/FONT][FONT=&quot] පවුල් [/FONT][FONT=&quot]සමාගමක් [/FONT][FONT=&quot]හැටියට[/FONT][FONT=&quot] ආරම්භ[/FONT][FONT=&quot] කරගෙන [/FONT][FONT=&quot]තියනවා[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]ගොඩක් [/FONT][FONT=&quot]සාර්ථක [/FONT][FONT=&quot]වෙන්න[/FONT][FONT=&quot] පටන් [/FONT][FONT=&quot]අරගෙන[/FONT][FONT=&quot] තියෙන්නෙ[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] ව්‍යාපරය [/FONT][FONT=&quot]කොටස්[/FONT][FONT=&quot] නිකුත්[/FONT][FONT=&quot] කරන්න[/FONT][FONT=&quot] ගත්තට [/FONT][FONT=&quot]පස්සෙයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    [/FONT][FONT=&quot] 1921[/FONT][FONT=&quot]යි[/FONT][FONT=&quot]. 1947[/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]අපිට[/FONT][FONT=&quot] නිදහ[/FONT][FONT=&quot][/FONT][FONT=&quot] ලැබෙන්න [/FONT][FONT=&quot]අවුරුද්දකට[/FONT][FONT=&quot] කලින් [/FONT][FONT=&quot]ඕඕඕන්[/FONT][FONT=&quot])
    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] සමාගම [/FONT][FONT=&quot]කොටස් වෙළද[/FONT][FONT=&quot]පොලේ [/FONT][FONT=&quot]අoක[/FONT][FONT=&quot] එක[/FONT][FONT=&quot] වෙලා[/FONT][FONT=&quot] තියනවා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    ඊට
    [/FONT][FONT=&quot]පස්සෙ[/FONT][FONT=&quot] නම[/FONT][FONT=&quot] Thomas De La Rue & Company Ltd [/FONT][FONT=&quot]කියල[/FONT][FONT=&quot] වෙනස්[/FONT][FONT=&quot] කරලා[/FONT][FONT=&quot] තියනවා[/FONT][FONT=&quot].
    1997
    [/FONT][FONT=&quot]දි[/FONT][FONT=&quot] මෙම[/FONT][FONT=&quot] සමාගමේ[/FONT][FONT=&quot] අයිතිය[/FONT][FONT=&quot] Harrison and sons කියන සමාගමට [/FONT][FONT=&quot]අතට [/FONT][FONT=&quot]පත්[/FONT][FONT=&quot]වුනා[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
    ඔන්න
    [/FONT][FONT=&quot] ඔහොමයි [/FONT][FONT=&quot]ඉතිහාසය[/FONT][FONT=&quot].

    [/FONT][FONT=&quot]මේ[/FONT][FONT=&quot] සමාගම[/FONT][FONT=&quot] දැනට[/FONT][FONT=&quot] 150[/FONT][FONT=&quot]කට [/FONT][FONT=&quot]අධික[/FONT][FONT=&quot] රටවල්[/FONT][FONT=&quot] ප්‍රමාණයකට[/FONT][FONT=&quot] මුදල් [/FONT][FONT=&quot]ඉතා[/FONT][FONT=&quot] ආරක්ෂාකාරී
    [/FONT][FONT=&quot]විදිහට [/FONT][FONT=&quot]මුද්‍රණය[/FONT][FONT=&quot] කරල[/FONT][FONT=&quot] දෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]
    මෙතන
    [/FONT][FONT=&quot] පහල[/FONT][FONT=&quot] තියෙන්නෙ [/FONT][FONT=&quot][/FONT][FONT=&quot] රටවල් [/FONT][FONT=&quot]කිහිපයක්

    [/FONT]
    [FONT=&quot]
    OpWnI.jpg

    [/FONT] [FONT=&quot]

    [/FONT][FONT=&quot]මේ [/FONT][FONT=&quot]තියෙන්නෙ[/FONT][FONT=&quot] England [/FONT][FONT=&quot]වල [/FONT][FONT=&quot]කර්මාන්ත
    [/FONT][FONT=&quot]ශාලාව[/FONT][FONT=&quot]. High Security lu :P :P[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    Bank_of_England_printing_at_Debden.jpg



    [/FONT][FONT=&quot]මෙම[/FONT][FONT=&quot] සමාගම[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot] වන[/FONT][FONT=&quot]විට [/FONT][FONT=&quot]මෙන්න[/FONT][FONT=&quot] මේ[/FONT][FONT=&quot]
    පහල
    [/FONT][FONT=&quot] තියන[/FONT][FONT=&quot] දෙවල්[/FONT][FONT=&quot] මුද්‍රණය [/FONT][FONT=&quot]කරනවා[/FONT][FONT=&quot].
    1.Passport
    [/FONT]
    ARpassportcropped.jpg


    [FONT=&quot]2.Vouchers[/FONT]
    [FONT=&quot]
    ARcardcropped.jpg

    [/FONT]
    [FONT=&quot] 3.Tax Stamps[/FONT]
    [FONT=&quot]
    Fiscal%20stamps.jpg

    [/FONT]
    [FONT=&quot] 4.Driving License
    5.Bank Cheque
    [/FONT]
    [FONT=&quot] 6.Postage Stamps[/FONT]
    [FONT=&quot]
    Secure%20Documents.jpg

    [/FONT]


    මෙන්න මේ තියෙන්නෙ De La Rue
    වෙබ් පිටුව




    Zet7p.jpg








    මේ සමාගමේ ශාකාවක් ශ්‍රි ලoකාවේ බියගම වෙළද කලාපයේ තියනවා.
    එකෙන් සල්ලි අච්චු ගහලා Non Scheduled High Capacity Air Craft වලින් ඒ අදාළ රටට යවනව අධි ආරක්ශවක් යටතේ.
    එත් අපේ රටේ සල්ලි අච්චු ගහන්නෙ වෙන රටකලු. දන්නවනෙ අපේ අයියලගේ හැටි
    :yes::yes::yes::yes::yes:


    මෙන්න පින්තූර ටිකක් :)
    license-to-print-money-stacking-the-dollar-bills12.jpg
    printing_money.jpeg
    printing_money.jpg
    20080917_currency_printing_23.jpg
    money-printing-press.jpg
    tons-of-money-printedjpg.jpg
    Benjamins.jpeg



    මේ දන්නෙ නැති අයගේ දැන ගැනීම සදහායි.
    අපේ සල්ලි කොල වලත් De La Rueකියලා ගහලා තියනවා ඕන්..
    කට්ටිය ඔන්නම් බලන්නලා


    එහෙනම් ඔන්න 0716aravinda කැපුනා.. වැදගත් උනා නම් නූල ඉස්සරහට ගෙනිහින් සලකලා ගියාට කම් නැත.
    තවත් ත්‍රෙඩ් එකකින් එනතුරු
    හැමෝටම ජයෙන් ජය!!!

     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    biyagama shakawak thiyenwada :D atha maruwata eeyak hari illa ganna puluwan weida danne ne :rolleyes: