. මචං ෆිල්ම් එක Br-rip නම් ඒ කොලිටියට හානියක් නොවෙන විදියට Encored කරන්න . නැත්නම් වැඩක් නෑ බන් උබ ඔය කරන්න හදන වැදෙන් . නිකන් උබේ කාලය නාස්ති වෙන එක විතරයි වෙන්නේ .

. EX: killunderworld4r5 වගේ තියන්න "ඔය Underworld එකේ නම ." නැත්නම් ඕවා Server site වලින් DELETE කරනවා Real නමින් තිබ්බාම. 






නරකද youtube දැම්මොත්?
එතකොට idm වලින් බාන එවුන් බායි.![]()

Captain ජැක් ස්පැරෝ;12751411 said:මුලින්ම 700MB ෆිල්ම් එක Download කරපන්.........
ඊට පස්සේ 300MB ට එන්කෝඩ් කරපන්........
ඊට පස්සේ ඒක අප්ලෝඩ් කරපන්........
ඊට පස්සේ ලින්ක් එක අපිට දියන්.......
අපි Download කරන්නම්........
මම දන්න විදිහට මම කිවේ.......![]()




















Captain ජැක් ස්පැරෝ;12751427 said:හැබැයි ඉතින් උඹ හිතන තරම් ලේසි නෑ වැඩේ...........![]()
![]()




tho methana adsense wain goda yanna hadanawa nehමට තව උපදෙස් ඔින
මම සයිටි එක හොදට හැදුව කියමුකො ඇඩිසෙන්ස් ගන්න පුලුවන්ද
චිත්‍රපටි පමනක් දමා ඉල්ලුමි කලොත් ඇඩිසෙන්ස් දෙයිද
චිත්‍රපටි සයිටි වලට ඇඩිසෙන්ස් දෙනවාද
චිත්‍රපටි ගැන හැදින්වීමක් ඇඩිසෙන්ස් වලට අවශ්‍ය ද![]()

ඕක හරියන්නෑ...ඕක නම් හරියන්නෑ![]()
