machan, there's nothing called Nibiru. It's a fantasy or a fiction. So you will not see it.
Nibiru is a word used to call Jupiter in ancient times

machan, there's nothing called Nibiru. It's a fantasy or a fiction. So you will not see it.
Nibiru is a word used to call Jupiter in ancient times

oriya boru kiyanne. Uu danna labbak ne. uu manasika ledek.![]()

Oriya kewwata ithin owa wenakan suwar na!![]()
ඔන්න බලාංකො ඔරියෑ ගැන්ශිය එනවා... 
අඬෙහ් මගේ ෆ්‍රෙඩාට ලෙඩා ලෙඩා කියන්නෙපා බන්ස්
ඔන්න බලහන් නිබිරු ඉක්මන්ටම පේන්න ගන්නවා..![]()
මම බැලුමක් හරි හුලංගහලා,බලුප් දාලා උඩ අරිනවා ආවෙ නැත්නම්... !
ඔන්න බලාංකො ඔරියෑ ගැන්ශිය එනවා...
![]()

හයියෝ නිබුරු

අඬෙහ් මගේ ෆ්‍රෙඩාට ලෙඩා ලෙඩා කියන්නෙපා බන්ස්
ඔන්න බලහන් නිබිරු ඉක්මන්ටම පේන්න ගන්නවා..![]()
මම බැලුමක් හරි හුලංගහලා,බලුප් දාලා උඩ අරිනවා ආවෙ නැත්නම්... !
ඔන්න බලාංකො ඔරියෑ ගැන්ශිය එනවා...
![]()

දෙශැම්බර් විශි එක තමා දවශ!අඬෙහ් මගේ ෆ්‍රෙඩාට ලෙඩා ලෙඩා කියන්නෙපා බන්ස්
ඔන්න බලහන් නිබිරු ඉක්මන්ටම පේන්න ගන්නවා..![]()
මම බැලුමක් හරි හුලංගහලා,බලුප් දාලා උඩ අරිනවා ආවෙ නැත්නම්... !
ඔන්න බලාංකො ඔරියෑ ගැන්ශිය එනවා...
![]()

දෙශැම්බර් විශි එක තමා දවශ!![]()

හයියෝ නිබුරු
![]()

ela ela![]()

දෙවියෝ කාටවත් පෙන්න එන්නේ නැත්තෙ බයේ නෙමේ අනේ...එයාලට අපිට වගේ ඝන ශරීර නෑ..සියුම් ශරීර තමා තියෙන්නේ ඒක තමයි හේතුව..
මනස උසස් අය නෙමේ....අපි කාගේත් මනස උසස්නේ...
කෙලෙස් අඩු අයට තමයි පේන්නෙ..
ඔච්චරයි
Niburu is a best of both worlds. It has qualities & features of a both space ship & a planet.You will say it is the alien art of technology.It moves in a different way to all planets in our solar system.
නිඹුරු කියන්නේ ග්‍රහලෝකයක් විතරක් නෙවෙයි ඒක පිටසක්වල යානාවක් කියන ගුණාංග දෙකම තියෙන පිටසක්වල විශිෂ්ඨ නිර්මානයක්.එය සියලූම ග්‍රහයන් බ්‍රමනය වෙන, චලනය වෙන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට චලනය වෙනවා.එය හිටපු ගමන් පෙනී නොපෙනි යන්නේ එය ඕන තැනකට වේගයෙන් ගමන් කල හැකි නිසා.මේවා පිටසක්වල ජීවින් සිටින හැම ග්‍රහලෝකයක් අශ්‍රිතවම සහ ඔවුන් සංවර්ධනය කරන රහසේ පාලනය කරන ප්‍රාථමික ජීවින් සිටින පෘථිවිය වැනි සියලූම ග්‍රහලෝක ආශ්‍රිතවම තියෙනවා.ඒකට හේතුව යම් කිසි විශාල පිපිරිමක් හෝ විනාශයක් සිදු වෙන බව හඳුනා ගත් විට බිලියන ගානක් ජීවීන්ව එම තාරකා ප්‍රදේශයෙන් ඉවතට ගෙන යාමට.සමහර ශක්තීන් නිසා සිදු වන විනාශය වලක්වන්නේ නෑ.ඒකට හේතු ගනනාවක් ඇත.
මේ නිඹුරු ග්‍රහයා පෘථිවියට සමාන්තරව සමාන වේගයකින් ආසන්නව ස්ථාන ගත කර ග්‍රහලෝක දෙක අතර ඇති කරන විශාල තාක්ෂනික පාලමක් තුලින් ඉතා ඉක්මනින් ආරක්ෂිතව පෘථිවියෙන් ඉවත් කල හැකියි.සතින් පවා මේ විදිහට ඉවත් කල හැකියි.
Nibiru Rox!! 
ඔයා දෙයියෝ දැක්ක වගේ මෙතන පච කෙලින්න එපා මල්ලි .. ඔය මිත්යදෘෂ්ටිකයෙක් .. ඔයා තාමත් රාහු කාලේ පන්නල ගෙදරින් එලියට බහිනවා කියල මට විශ්වාසයි .. මන් මෙතන ඔරියා කියන හැම එකම ඇත්ත කියල කියනවා නෙමේ .. එහෙම කියන්න මන් මු කියන ඒවා ඇත්තද බොරුද දන්නේ නැනේ .. ඔයා මල්ලි, දෙයියෝ චු කරන එක පවා දනන්වනේ ?? නේද ??
මල්ලි එක රජ කෙනෙක්ට set එකක් එකතු වෙලා ගේමක් දුන්න .. රජාට කිව්වේ මේ ඇඳුම මෝඩයන්ට පෙන්නේ නෑ කියලයි .. ඔයා කරන්නත් ඒ වගේම වැඩක් ..

අයියෝ මම තවම දෙවියෝ දැකල නෑ සුදු අයියේ තරහ ගන්න එපා..
මම මිත්යදෘෂ්ටිකයෙක්ද සම්මා දිත්තිකයෙක්ද කියන ඒක මම දන්නවා..
නක්ෂස්ත්‍රය ගැනනම් මම වැඩිය දන්නේ නෑ යාලු..
ඔරිය කියන සේරම ඇත්ත කියල මම කියලත් නෑ තමා

දෙවිවරු චු කරන්නෙ නම් නෑ මම දාන්න තරමට..

elaNiburu is a best of both worlds. It has qualities & features of a both space ship & a planet.You will say it is the alien art of technology.It moves in a different way to all planets in our solar system.
නිඹුරු කියන්නේ ග්‍රහලෝකයක් විතරක් නෙවෙයි ඒක පිටසක්වල යානාවක් කියන ගුණාංග දෙකම තියෙන පිටසක්වල විශිෂ්ඨ නිර්මානයක්.එය සියලූම ග්‍රහයන් බ්‍රමනය වෙන, චලනය වෙන ක්‍රමයට වඩා වෙනස් ක්‍රමයකට චලනය වෙනවා.එය හිටපු ගමන් පෙනී නොපෙනි යන්නේ එය ඕන තැනකට වේගයෙන් ගමන් කල හැකි නිසා.මේවා පිටසක්වල ජීවින් සිටින හැම ග්‍රහලෝකයක් අශ්‍රිතවම සහ ඔවුන් සංවර්ධනය කරන රහසේ පාලනය කරන ප්‍රාථමික ජීවින් සිටින පෘථිවිය වැනි සියලූම ග්‍රහලෝක ආශ්‍රිතවම තියෙනවා.ඒකට හේතුව යම් කිසි විශාල පිපිරිමක් හෝ විනාශයක් සිදු වෙන බව හඳුනා ගත් විට බිලියන ගානක් ජීවීන්ව එම තාරකා ප්‍රදේශයෙන් ඉවතට ගෙන යාමට.සමහර ශක්තීන් නිසා සිදු වන විනාශය වලක්වන්නේ නෑ.ඒකට හේතු ගනනාවක් ඇත.
මේ නිඹුරු ග්‍රහයා පෘථිවියට සමාන්තරව සමාන වේගයකින් ආසන්නව ස්ථාන ගත කර ග්‍රහලෝක දෙක අතර ඇති කරන විශාල තාක්ෂනික පාලමක් තුලින් ඉතා ඉක්මනින් ආරක්ෂිතව පෘථිවියෙන් ඉවත් කල හැකියි.සතින් පවා මේ විදිහට ඉවත් කල හැකියි.

කාල තරණය කියන එක හුඟක් අය කැමතියි.මොකද අතිතයට ගිහිල්ලා හිට්ලර් මරණවා වගේ , අපේ අයටත් ඕන අතීතයට ගිහිල්ලා ප්‍රභාකරන් බබා කාලේ මරලා එන්න .
ඒ වගේම කොටියෙක් අතීතයට ගිහින් මහින්දව බබා කාලේ මරලා ආවොත් අපිත් අනාතයිනේ.
ehema karanna be.