Fonseka: Army camps in North/East should be removed

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    යුද්දෙන් පස්සෙ මම යාපනෙ සතියක් හිටියා.මිනිස්සුන් වගාකරන ඉඩම්වල කදවුරු පිහිටෙව්වා.යුද්දෙ වෙලාවෙ ඒ දෙ වැරදි නැහැ.නමුත් දැන් සාමන්‍ය ජිවිතයක් ගත කරනවානම් එකට අදාල පරිසරය සකස් කරන්න ඕන.මෙකෙන් කියලා නැහැ සියලු කදවුරු ඉවත් කල යුතුයි කියලා.
    අනික් දෙ දෙමළ පත්තර උන්ට වාසි විදියට headings පලකරන්නෙ.

    uba sathi 1 mama masa 6k kawda wediya danne.?
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    උඹ දන්නෑ යාපනේ දෙමළ බහුතරයක් සිංහලය එක්ක බද්ද වෛරයකින් ඉන්නේ කියලා , උන් අපි දිහා බැලුවේ උන්ගේ පළාතට බලෙන් ආපු පිරිසක් විදියට ,ඕමන්තේ ඉදන් යාපනේට යද්දි එකෙක් හරි එක්ක කථාකලොත් උන් කියන්නේ අපි උන්ගේ නායකයව මරාගත්තයි කියලා. මේ උන් මුණට කිව්ව දේ.ඒකයි නැවත නැවත කියන්නේ දැම්ම කඳවුරු අයින් කරන්න බෑ , තව අවුරුදු ගානක් තිබිය යුතුයි හා ඒ සමාජය එක්ක සිංහලයා මුසු විය යුතුයි. එහෙම වෙලා හරියට කොළඹ වගේ උනාට පස්සේ අන්න අනවශ්‍ය කඳවුරු අයින් කරන්න පුලුවන්

    hariyatama hari machan.
    meke inna internet weerayo oka danne ne. ohe kunuhabba kiyawanawa. adaala point ekata katha karanna be. rep kapanawa. itin un hitnawa rep kapapuwama un dinum kiyala. wedi welawak internet eke innna beri nisa misaka nethnam denawa mamath hoda pilithuru mewata.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    images


    Former Army Commander, Sarath Fonseka, emphasized the Army camps in the North and East should be removed gradually and measures must be taken to stabilize the civil administration.

    In an interview with the Tamil news paper Sudaroli the former Army chief said the army camps in the North and East should be removed in order to prevent any inconvenience for the civilians.

    “When I retired from the Army in 2010, I had my plans on the resettlement and rehabilitation. I had my plans on the removal of Army camps without hindering the civilian life. Similarly, I also had the plans to resettle the Internally Displaced Persons (IDP)’s in their original places without causing any problems to them. The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives. My plans were not given importance at that time, whereas they are still not in a position to address the grievances of the civilians affected by the war,” Fonseka said.

    Commenting on the rehabilitation programme, Fonseka said around twelve thousand ex cadres have been rehabilitated.” I wonder whether they were rehabilitated properly .Their psychological problems should also taken into consideration. We must ensure that another insurgency is not emerging from the North and East”.

    CT

    පුකෙනුත් හිනා ඕයි මේ වගේ ගොන් කතා වලට.. :rofl::rofl:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    සිංහල අය පදිංචි කිරිම වෙනම දෙයක්.ඒක කරන්නෙ ජනවිවිධත්වය යම් ප්‍රමානයකින් සමබර කරන්න.යුද්දෙ වෙලාවෙ උතුරෙ ජනයා පදිංචි වෙලා ඉන්න තැන්වල ලග ලග කදවුරු පිහිටෙව්වා.දැන් සිවිල් සමාජය පිහිට වනවා.ඔවුන්ට නිදහසෙ ජිවත් වෙන්න ආරක්ෂාවට තර්ජනය නොවෙන්න ලෙස කදවුරු ඉවත් කිරිමෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නෑහැ.ක්‍රමානුකුලව කියලා කිලත් තියෙනවා. එ කියන්නෙ යම් තර්ජනක් ඇති වෙනවානම් ඒ ගැන අවබොධයක් ලාබාගෙන එම වැඩපිලිවෙල නවත්වන්න පුලුවන්.

    ashwaya giyata passe isthale wahala wedak ne
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    හමුදා කඳවුරු තිබ්බ කියලා ජනතාවට හිරිහැර කරන්නෑනෙ , තාම එල්.ටී.ටී.ඊ සැගවුනු ගින්දර අලුයට තියනවා කියලත් හැමෝම දන්නවනේ , ඇයි අපි ඇමරිකන් වුවමනාවන් ඉටු කරන්න කඳවුරු පස්සෙම පන්නනේ , අයින් කරනවානම් උතුරු නැගෙනහිරින් නෙමේ , මුලු රටේන්ම අයින් කරන්න ඕනා. ක්‍රමානුකූලව අයින් කරන්න ඕන මොන පදනම් යටතේද කියලත් කියන්න ඕන.


    ලංකාවෙ උතුරු නැගෙනහිර නැතුවත් සමහර කදවුර ලගින් යන පාරෙ යනවානම් සමහර අවස්තාවල හැදුනුම්පත පරික්ෂාවට ලක්වෙනවා.පිටස්තර ආගන්තුක පිරිස් එම ගෙවල් වලට එනවානම් ඔවුන්ගෙ වාහන හැදුනුම්පත් පරික්ෂාවට ලක් වෙනවා.සැම දිස්සෙම නොවුවත් මම දන්න එක තැනක් රත්මලාන ගුවන් හමුදා කදවුර.සමහර කදවුර ඉදිරිපිට වාහන නැවතිම තහනම්.
    උතුරෙ තිබෙන කදවුරු බොහෝ එවා training camp.එවාගෙම එවා හැම එහෙකම ආයුධ රැස්කරගෙන තියෙනවා.එමනිසා ඒ කදවුරු වලට දැඩි ආරක්ෂාවක් සපයන්න වෙනවා.කුබුරු වගා ඉඩම්වල කදවුරු පිහිටෙව්හම ඒ අසල වගාකරන්නත් අමාරුයි.
    මම මෙක කියන්නෙ හමුදාව ගැන වෛරකින් හො අපහාස කරන්න නෙමේ.අපි හිතමු මිගමුව නගරෙ නිතරම හමුදා සෙබලු එහෙ මෙහෙ යනවානම් අපෙ අක්කලා නංගිලා එකට කැමතිද? ඔවුන් කැමති නිදහසෙ ගමන් බිමන් යන්න.මම කියපු දේ පොඩ්ඩක් හිතලා බලපන්.
    මුලු රටෙම ඉවත්කරන්න ඔනෙ කතාවක් නැහැ.ආරක්ෂාවට තර්ජනය නොවෙන සේ ඉවත් කරන්න කියන්නෙ ක්‍රමානුකුලව.



    උඹ දන්නෑ යාපනේ දෙමළ බහුතරයක් සිංහලය එක්ක බද්ද වෛරයකින් ඉන්නේ කියලා , උන් අපි දිහා බැලුවේ උන්ගේ පළාතට බලෙන් ආපු පිරිසක් විදියට ,ඕමන්තේ ඉදන් යාපනේට යද්දි එකෙක් හරි එක්ක කථාකලොත් උන් කියන්නේ අපි උන්ගේ නායකයව මරාගත්තයි කියලා. මේ උන් මුණට කිව්ව දේ.ඒකයි නැවත නැවත කියන්නේ දැම්ම කඳවුරු අයින් කරන්න බෑ , තව අවුරුදු ගානක් තිබිය යුතුයි හා ඒ සමාජය එක්ක සිංහලයා මුසු විය යුතුයි. එහෙම වෙලා හරියට කොළඹ වගේ උනාට පස්සේ අන්න අනවශ්‍ය කඳවුරු අයින් කරන්න පුලුවන්


    .මම යාපනෙ කරෙ නගර් වලට ගියෙ. අපෙ ආයතනයෙන් එහෙ ඉදිකරන හොටලයෙ සැලසුම බලන්න.මම සතියක් හිටියා.යාපනෙ ඇවිද්දා.නිකම් කට තිබ්බ පලියට බොරු කියන්න එපා බන්.උන් අපිට නම් ඔය විදියට කතා කරෙ නැහැ.උබ දන්නවාද අපෙ සිංහල උන් කොච්චර එහෙ වැඩ කරනවද කියලා.මහින්දගෙ ගොන් බුරු ආර්තික ප්‍රතිපත්ති නිසා වැඩ නැතුව අන්ත අසරන වුනු සිංහල වඩු බාස්ලා මේසන් බාස්ලා සැහෙන පිරිසක් යාපනෙ වැඩ කරනවා.උන්ගෙන් අහපන් උන්ට කෙනෙහිලි වෙනවද කියලා.උබයි මායි විතරක් නෙමෙ තව සිංහල උන් කොච්චර යාපනෙ ගියාද යනවද? උබ ඔය කියන දේ කවුරුවත් කියන්නෙ නැහැ.බොරු කියලා නිකම් චාටර් වෙන්න එපා බන්.
    .සිංහල දන්න දෙමළ උන් ඉතා අඩුයි.එ අතරත් දන්න අය බහුතරය කොලබින් නුවරින් ගිය කඩවල වැඩ කරන දෙමළ අය.
    කොළඹ වැල්වත්ත පිටකොටුවෙ මොදර කොටහෙනෙ දෙමළ උනුත් බහුතරය ක්‍රියාවෙන් කෙසෙවෙතත් හිතින් LTTE එකට පක්ශ වෙලා හිටියෙ.වාහන වල බොම්බ ඇටවුයෙ කොලඹ.මරාගෙන මැරෙන කොටි හැංගිලා හිටියෙ කොලඹ.දැනුත් උන්ගෙ හිත වැඩකරන්නෙ LTTE එකට පක්ෂව නෙමෙ කියලා කියන්න පුලුවන්ද?
    එ දවස්වල වැල්ලවත්තෙ දෙමලුන් අපි වාහනයක යනකොට අයින් වෙන්නෙත් නැහැ.ගැන්සි ගැහිලා රැට උන්ගෙ රාජ්‍ය වගෙ ඉන්නෙ.සුදු වැන් කෙස් එකෙන් පස්සෙ තමා රැට ගැන්සි වෙන එක ඇත්ඇරියෙ.
    මුස්ලිම් උන් ඉන්න පැත්තක ගියත් එහෙම තමා.උන් ලොක්කො වගෙ පාරෙ ඉන්නෙ.අයින් වෙන්නෙ නැහැ.
    ඇයි බන් උබට අමතකද වතුකරය.එකෙත් දාපන්කො කදවුරු අඩියෙන් අඩිය.මොකද දෙමළ බහුතරයනෙ ඉන්නෙ.යාපනෙ ලග ලග කදවුරු දැම්මෙ යුද්දෙ නිසා.දැන් යුද්දෙ ඉවරයි.අරක්ෂාවත තර්ජනය නොවෙන පරිදි එවා ක්‍රමානුකලව ඉවත් කරන්න කියලා තියෙන්නෙගෙ කියන්නෙ අනවශ්‍ය කදවුරු ඉවත් වෙන්නෙ.
    මම අද කිව්වා කියලා හිතා ගනින්.මහින්ද ඉතා නුදුරෙම අනවශ්‍ය කදවුරු ඉවත් කරන්න පටන් ගන්නවා.බලපන්කො.



    ane yako..oya demala un udin apita mahaththaya gagena hitiyata unge yati hithe thamath weeraya prabakaranui LTTE ekai.unge thamath thiyena heenayak thama eelama.uba kiyana widihata hamuda kadawuru ayin karoth eka

    පනින රිලවුන්ට ඉනිමන් තැනීමක් වෙයි.:angry::angry::angry::angry:


    උන්ගෙ හිතෙ ඇති.උන්ට වෙනම රටක් ඇති කරන්න හැමදාම හිතෙ ඇති. මොකද දෙමළ උන්ට වෙනම රටක් නැහැනෙ.මුස්ලිම් උනුත් එහෙම තමා හිතින් අල්කයිඩා එකට පක්ශයි උන්ගෙ බහුතරය.ආයෙත් කියවපන් මම කියලා තියෙන දේ.කොහොමද කදවුරු ඉවත් කරන්න ඔනෙ කියලා.

    uba sathi 1 mama masa 6k kawda wediya danne.?

    ashwaya giyata passe isthale wahala wedak ne


    තෙරුන් ගැනිම ඉතා දුර්වලයි වගෙ.ආර්ෂාවට තර්ජනය නොවෙන පරිදි ක්‍රමානුකුලව කියන එකෙ තෙරුම දන්නවාද?
     
    Last edited:
    • Like
    Reactions: Srilankan1

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේක පිස්සුවෙන් දොඩෝනව,නැත්තන් හොද සිහියෙන් ඉන්න එකෙක් ඔය බලු කතාව කියන්නේ නැ. :angry::angry::angry:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි...... ගොන් කතා කියල තියෙන ජනප්‍රියත්වෙටත් කෙලෝගන්න ද කොහෙද හදන්නේ:rolleyes:
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    .....
    ලංකාවෙ වැඩිම LTTE මරාගෙන මැරෙන ප්‍රහාර සංඛයාවක් එල්ල වු නගරය කොළඹය.

    මරාගෙන මැරෙන ත්‍රස්තවාදින් නවාතැන් ගත්තෙද ප්‍රහාර සැලසුම් කලෙද කොළඹ නගරයෙ ලොජ්වල සහ කොළඹ දෙමළ LTTE හිතවාදින්ගෙ නිවෙස්වල සිටය.

    ගුවනින් බොම්බ හෙලුවෙද කොළඹ නගරයටය.
    මෙම යානා බිම දැමුවෙ කොළඹ ගුවන් හමුදා කදවුරෙ සිට එල්ල කරන ලද උණ්ඩ වලිනි.

    මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරිමට යොදාගත් වාහන වලට බොම්බ සවිකල ප්‍රදානතම ගරාජය සොයා ගත්තෙ මිට මාස කිහිපයකට කලින් ඉතා මැතකදිය.

    LTTE ත්‍රස්තවාදයෙ ගිනිපුපුරු තාම ඇතැයි සමහරු පවසති.

    එසෙ තිබියදි කොළඹ නගරයෙ ප්‍රදාන හමුදා මුලස්තානය සහ කදවුරු ඉවත් කර එම භුමිය චිනයෙ සමාගමට හොටල් ඉදිකිරිමට විකුනන ලදි.
    එසෙම කොළඹ ගුවන් හමුදා කදවුරු භුමිය ඉවත් කිරිමට කටයුතු යොදා ඇත. එම භුමිය සමාජ ශලා පිහිටුවිමට ඇමෙරිකානු කැසිනො කරුවන්ට දිමට රජය කටයුතු යොදා ඇත.
    මෙම අත යට ගනුදෙනු පසුපස සිටින්නෙ මහින්ද සහ ගොටාබය රාජපක්ශ අය්යා මලොය.

    LTTE ත්‍රස්තවාදින්ගෙ ප්‍රදානම ඉලක්කය වු කොළඹ නගරෙ ආරක්ෂාව මෙසෙ මුදල් නිසා පාවා දෙන මොවුන් නොම්මර එකෙ දෙශ-ද්‍රොහින් වෙ.:angry::angry::angry:

    ...
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි...... ගොන් කතා කියල තියෙන ජනප්‍රියත්වෙටත් කෙලෝගන්න ද කොහෙද හදන්නේ:rolleyes:
    එකනේ මචන් කියන්නේ ඕක ෆොනිට තේරෙන්නෙ නැනෙ, මම නම් හිතන්නෙ මිනිහගෙ මොලේ කචල්
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි...... ගොන් කතා කියල තියෙන ජනප්‍රියත්වෙටත් කෙලෝගන්න ද කොහෙද හදන්නේ:rolleyes:


    ඔක්කොම අයින් කරන්නෙ නැහැ.කියලා තියෙන එක තෙරුනෙ ගන්න වත් බැරි මොඩයෙක්.මහින්ද එකනෙ උබලට පුන්නක්කු කවන්නෙ daily.:angry::angry:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,428
    704
    113
    38
    AREA 51
    ඔක්කොම අයින් කරන්නෙ නැහැ.කියලා තියෙන එක තෙරුනෙ ගන්න වත් බැරි මොඩයෙක්.මහින්ද එකනෙ උබලට පුන්නක්කු කවන්නෙ daily.:angry::angry:


    ෆොන්සේකායි මහින්දයි විතරද මේ රටේ ඉන්නේ..... :baffled:
    ෆොන්සේකා ට බනින්නේ මහින්දට කමති උනුයි මහින්දට බනිනින්නේ ෆොන්සේකට කෑමති උන්ය විතරයිි කියලද උබ හිතන්නේ අනේ උබ වගේ ගොනෙක් :dull:
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0

    ෆොන්සේකායි මහින්දයි විතරද මේ රටේ ඉන්නේ..... :baffled:
    ෆොන්සේකා ට බනින්නේ මහින්දට කමති උනුයි මහින්දට බනිනින්නේ ෆොන්සේකට කෑමති උන්ය විතරයිි කියලද උබ හිතන්නේ අනේ උබ වගේ ගොනෙක් :dull:


    මම කොහෙද එහෙම දෙයක් කිව්වෙ.උබලා ගොන් බදින කනු.:angry::angry:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,495
    3,733
    113
    ඔක්කොම අයින් කරන්නෙ නැහැ.කියලා තියෙන එක තෙරුනෙ ගන්න වත් බැරි මොඩයෙක්.මහින්ද එකනෙ උබලට පුන්නක්කු කවන්නෙ daily.:angry::angry:

    ei me aluth account hada hada kata karanne. parana eken ewilla kiyanna kondak nedda ubage lokkata wagema
     

    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ei me aluth account hada hada kata karanne. parana eken ewilla kiyanna kondak nedda ubage lokkata wagema


    කව්ද බන් account හද හදා ඉන්නෙ.මට එවාට වෙලාව අඩුයි.පොඩ්ඩක් හිටපන් මම උබලාගෙ මහින්දගෙ කොන්දෙ පණ ගැන ලිපියක් දාන්නම්.එතකොට ඇවිල්ලා උත්තර දීපන්.:lol::lol: