යුද්දෙන් පස්සෙ මම යාපනෙ සතියක් හිටියා.මිනිස්සුන් වගාකරන ඉඩම්වල කදවුරු පිහිටෙව්වා.යුද්දෙ වෙලාවෙ ඒ දෙ වැරදි නැහැ.නමුත් දැන් සාමන්‍ය ජිවිතයක් ගත කරනවානම් එකට අදාල පරිසරය සකස් කරන්න ඕන.මෙකෙන් කියලා නැහැ සියලු කදවුරු ඉවත් කල යුතුයි කියලා.
අනික් දෙ දෙමළ පත්තර උන්ට වාසි විදියට headings පලකරන්නෙ.
උඹ දන්නෑ යාපනේ දෙමළ බහුතරයක් සිංහලය එක්ක බද්ද වෛරයකින් ඉන්නේ කියලා , උන් අපි දිහා බැලුවේ උන්ගේ පළාතට බලෙන් ආපු පිරිසක් විදියට ,ඕමන්තේ ඉදන් යාපනේට යද්දි එකෙක් හරි එක්ක කථාකලොත් උන් කියන්නේ අපි උන්ගේ නායකයව මරාගත්තයි කියලා. මේ උන් මුණට කිව්ව දේ.ඒකයි නැවත නැවත කියන්නේ දැම්ම කඳවුරු අයින් කරන්න බෑ , තව අවුරුදු ගානක් තිබිය යුතුයි හා ඒ සමාජය එක්ක සිංහලයා මුසු විය යුතුයි. එහෙම වෙලා හරියට කොළඹ වගේ උනාට පස්සේ අන්න අනවශ්‍ය කඳවුරු අයින් කරන්න පුලුවන්
![]()
Former Army Commander, Sarath Fonseka, emphasized the Army camps in the North and East should be removed gradually and measures must be taken to stabilize the civil administration.
In an interview with the Tamil news paper Sudaroli the former Army chief said the army camps in the North and East should be removed in order to prevent any inconvenience for the civilians.
“When I retired from the Army in 2010, I had my plans on the resettlement and rehabilitation. I had my plans on the removal of Army camps without hindering the civilian life. Similarly, I also had the plans to resettle the Internally Displaced Persons (IDP)’s in their original places without causing any problems to them. The Army camps should be put with regard to the security. But they should not be put up in the manner disturbing the civilian lives. My plans were not given importance at that time, whereas they are still not in a position to address the grievances of the civilians affected by the war,” Fonseka said.
Commenting on the rehabilitation programme, Fonseka said around twelve thousand ex cadres have been rehabilitated.” I wonder whether they were rehabilitated properly .Their psychological problems should also taken into consideration. We must ensure that another insurgency is not emerging from the North and East”.
CT


පුකෙනුත් හිනා ඕයි මේ වගේ ගොන් කතා වලට..![]()



සිංහල අය පදිංචි කිරිම වෙනම දෙයක්.ඒක කරන්නෙ ජනවිවිධත්වය යම් ප්රමානයකින් සමබර කරන්න.යුද්දෙ වෙලාවෙ උතුරෙ ජනයා පදිංචි වෙලා ඉන්න තැන්වල ලග ලග කදවුරු පිහිටෙව්වා.දැන් සිවිල් සමාජය පිහිට වනවා.ඔවුන්ට නිදහසෙ ජිවත් වෙන්න ආරක්ෂාවට තර්ජනය නොවෙන්න ලෙස කදවුරු ඉවත් කිරිමෙන් ආරක්ෂාවට තර්ජනයක් වෙන්නෙ නෑහැ.ක්‍රමානුකුලව කියලා කිලත් තියෙනවා. එ කියන්නෙ යම් තර්ජනක් ඇති වෙනවානම් ඒ ගැන අවබොධයක් ලාබාගෙන එම වැඩපිලිවෙල නවත්වන්න පුලුවන්.
හමුදා කඳවුරු තිබ්බ කියලා ජනතාවට හිරිහැර කරන්නෑනෙ , තාම එල්.ටී.ටී.ඊ සැගවුනු ගින්දර අලුයට තියනවා කියලත් හැමෝම දන්නවනේ , ඇයි අපි ඇමරිකන් වුවමනාවන් ඉටු කරන්න කඳවුරු පස්සෙම පන්නනේ , අයින් කරනවානම් උතුරු නැගෙනහිරින් නෙමේ , මුලු රටේන්ම අයින් කරන්න ඕනා. ක්‍රමානුකූලව අයින් කරන්න ඕන මොන පදනම් යටතේද කියලත් කියන්න ඕන.
උඹ දන්නෑ යාපනේ දෙමළ බහුතරයක් සිංහලය එක්ක බද්ද වෛරයකින් ඉන්නේ කියලා , උන් අපි දිහා බැලුවේ උන්ගේ පළාතට බලෙන් ආපු පිරිසක් විදියට ,ඕමන්තේ ඉදන් යාපනේට යද්දි එකෙක් හරි එක්ක කථාකලොත් උන් කියන්නේ අපි උන්ගේ නායකයව මරාගත්තයි කියලා. මේ උන් මුණට කිව්ව දේ.ඒකයි නැවත නැවත කියන්නේ දැම්ම කඳවුරු අයින් කරන්න බෑ , තව අවුරුදු ගානක් තිබිය යුතුයි හා ඒ සමාජය එක්ක සිංහලයා මුසු විය යුතුයි. එහෙම වෙලා හරියට කොළඹ වගේ උනාට පස්සේ අන්න අනවශ්‍ය කඳවුරු අයින් කරන්න පුලුවන්
ane yako..oya demala un udin apita mahaththaya gagena hitiyata unge yati hithe thamath weeraya prabakaranui LTTE ekai.unge thamath thiyena heenayak thama eelama.uba kiyana widihata hamuda kadawuru ayin karoth eka
පනින රිලවුන්ට ඉනිමන් තැනීමක් වෙයි.![]()
uba sathi 1 mama masa 6k kawda wediya danne.?
ashwaya giyata passe isthale wahala wedak ne
...ලංකාවෙ වැඩිම LTTE මරාගෙන මැරෙන ප්‍රහාර සංඛයාවක් එල්ල වු නගරය කොළඹය.
මරාගෙන මැරෙන ත්‍රස්තවාදින් නවාතැන් ගත්තෙද ප්‍රහාර සැලසුම් කලෙද කොළඹ නගරයෙ ලොජ්වල සහ කොළඹ දෙමළ LTTE හිතවාදින්ගෙ නිවෙස්වල සිටය.
ගුවනින් බොම්බ හෙලුවෙද කොළඹ නගරයටය.
මෙම යානා බිම දැමුවෙ කොළඹ ගුවන් හමුදා කදවුරෙ සිට එල්ල කරන ලද උණ්ඩ වලිනි.
මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරිමට යොදාගත් වාහන වලට බොම්බ සවිකල ප්‍රදානතම ගරාජය සොයා ගත්තෙ මිට මාස කිහිපයකට කලින් ඉතා මැතකදිය.
LTTE ත්‍රස්තවාදයෙ ගිනිපුපුරු තාම ඇතැයි සමහරු පවසති.
එසෙ තිබියදි කොළඹ නගරයෙ ප්‍රදාන හමුදා මුලස්තානය සහ කදවුරු ඉවත් කර එම භුමිය චිනයෙ සමාගමට හොටල් ඉදිකිරිමට විකුනන ලදි.
එසෙම කොළඹ ගුවන් හමුදා කදවුරු භුමිය ඉවත් කිරිමට කටයුතු යොදා ඇත. එම භුමිය සමාජ ශලා පිහිටුවිමට ඇමෙරිකානු කැසිනො කරුවන්ට දිමට රජය කටයුතු යොදා ඇත.
මෙම අත යට ගනුදෙනු පසුපස සිටින්නෙ මහින්ද සහ ගොටාබය රාජපක්ශ අය්යා මලොය.
LTTE ත්රස්තවාදින්ගෙ ප්‍රදානම ඉලක්කය වු කොළඹ නගරෙ ආරක්ෂාව මෙසෙ මුදල් නිසා පාවා දෙන මොවුන් නොම්මර එකෙ දෙශ-ද්‍රොහින් වෙ.![]()
එකනේ මචන් කියන්නේ ඕක ෆොනිට තේරෙන්නෙ නැනෙ, මම නම් හිතන්නෙ මිනිහගෙ මොලේ කචල්gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි...... ගොන් කතා කියල තියෙන ජනප්‍රියත්වෙටත් කෙලෝගන්න ද කොහෙද හදන්නේ![]()
gradually අයින් කරාම අයෙත් කොටි පන ගහල එයි...... ගොන් කතා කියල තියෙන ජනප්‍රියත්වෙටත් කෙලෝගන්න ද කොහෙද හදන්නේ![]()


ඔක්කොම අයින් කරන්නෙ නැහැ.කියලා තියෙන එක තෙරුනෙ ගන්න වත් බැරි මොඩයෙක්.මහින්ද එකනෙ උබලට පුන්නක්කු කවන්නෙ daily.![]()


ෆොන්සේකායි මහින්දයි විතරද මේ රටේ ඉන්නේ.....
ෆොන්සේකා ට බනින්නේ මහින්දට කමති උනුයි මහින්දට බනිනින්නේ ෆොන්සේකට කෑමති උන්ය විතරයිි කියලද උබ හිතන්නේ අනේ උබ වගේ ගොනෙක්![]()


ඔක්කොම අයින් කරන්නෙ නැහැ.කියලා තියෙන එක තෙරුනෙ ගන්න වත් බැරි මොඩයෙක්.මහින්ද එකනෙ උබලට පුන්නක්කු කවන්නෙ daily.![]()
ei me aluth account hada hada kata karanne. parana eken ewilla kiyanna kondak nedda ubage lokkata wagema

