එන ගමන්ලු.
අතරමගදී බෙට්ටක් හිර වෙලා.
ඒක දාපු ගමන් එනවලු![]()


ඒක මාරු කතාව

එන ගමන්ලු.
අතරමගදී බෙට්ටක් හිර වෙලා.
ඒක දාපු ගමන් එනවලු![]()


ඒක මාරු කතාව


yes, it is nothing for us. aliens are in total control of this universe.truthly, aliens can do what nature can do."නිඹුරු කියන්නේ මේ වගේ තාක්ෂනිකව මවපු පරිසරයක් තියෙන්නේ" mama dakka නිඹුරු 4 times larger than earth keyala..thakshane keyala owa karanna puluwan wadada oriyo!![]()
yes, it is nothing for us. aliens are in total control of this universe.truthly, aliens can do what nature can do.
ඇස්ට්‍රල් ශක්තීන් මවන්න බෑ. නමුත් ස්වභාවයා කරන ඝන නිෂ්පාදන ඔක්කොම පුලුවන්.

ඔබලාට ලැප්ටොප් එකක් හදන්න හුඟක් දේවල් සහ කර්මාන්ත ශාලවක් ඕන නේද? නමුත් අන්තර්සක්වලට ඕන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රොන විතරයි.ඒක ඔයාලගේ වචන වලින්.නමුත් එයාල ගාව තියෙන කුඩා උපකරන තුලින් යම් මානවයන් නොදන්නා ශක්තියක් මගින් ප්‍රෝටෝන ,ඉලෙක්ට්‍රෝන ,නියුට්‍රෝන නිපදවමින් එමගින් ලැප්ටොප් එකක් තත්පර ගානකින් හදන්න පුලුවන්.
එයාලට ස්වභාවික පරිණාමය තුලින් නිර්මාණය වුන ඕනම දෙයක් ක්ෂනිකවම මවන්න පුලුවන්. ඒක තාක්ෂනය තුලින් මවන්න පුලුවන්.ක්ශනිකව නිපදවන්න පුලුවන්.අඹ ගෙඩියක් තත්පරයකින් තාක්ෂනය තුලින් මවන්න,නිපදවන්න පුලුවන්.ඒක පරමාණු සංකලනය තුලින් කරන්න තත්පරයක් යන්නේ. ඒ වගේම පෘථිවියේ තියෙන ඕනම දෙයක් මවන එක සුලු දෙයක්.
ඕක කරන්න පුලුවන් දෙයක් කියලා ලොකු විශ්වාසෙකින් හිටියෙ!
මේක මම අවුරුදු ගානක් තිස්සෙ හීනමවපු කේස් එකක් මචන්...![]()
ඕක කරන්න පුලුවන් දෙයක් කියලා ලොකු විශ්වාසෙකින් හිටියෙ!
![]()
පුදුමෙ කියන්නෙ මගේ හිතේ තිබුන එක උඹ අමුවෙන්ම කියලා තියෙනවා...![]()
Inter-galactic aliens are the masters of the universe.

කෝ දැන් කවුද
පිටසක්කිලියෝ ටික?
Aniwa!
![]()
http://andromedacouncil.com/
machan me site eka gena monawada kiyanna puluwan? site eka eththada?

පිටසක්වල ජීවින් සමහර ඔවුන්ගේ හිතවත් අයට යම් සීමිත තොරතුරු ලබා දෙනවා.Aniwa!
![]()
http://andromedacouncil.com/
machan me site eka gena monawada kiyanna puluwan? site eka eththada?
දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.
oriya kiyanne boru ban. UUta aliens la ekka kisima connection ekak ne. Habai u kiyana ewa mara athal..
එහෙනම් මාවත් දන්නව ඇති..ශික් තාම පිටශක්වල යානාවක් දැක්කෙ නෑනෙ!දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.

ada ubata erehiwa uda prakasha karala tibuna thread ekaka.
පිටසක්වල ජීවින් සමහර ඔවුන්ගේ හිතවත් අයට යම් සීමිත තොරතුරු ලබා දෙනවා.
නමුත් මේ අය කතා කරන්නේ අපිට වඩා වසර දාහකින්,පන්සීයකින් ඉදිරියේ තියෙන සීමාවන් වලට කොටු වුන තාක්ෂනයක් ගැන.නමුත් වසර ට්‍රිලියන ගානක් පරණ තාක්ෂනයක් තියෙන බව ඔවුන් දන්නේ නෑ. සමහර මානවයන් 2012 වසරේ යම් පෘථිවියේ පාලනය බාර ගැනීමට පුද්ගලයෙක් පෘථිවියට එවලා තියෙනවා කියලා දන්නවා.සෑහෙන පිරිසක් මේක දන්නවා.නමුත් ඒ කවුද කියන එක ඔවුන් දන්නේ නෑ.මාව දන්න අයත් කීප දෙනෙක් ඉන්නවා.
