අද මට හරිම සතු‍ටු දවසක් මට පිස්සු හැදෙන තර&#3

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    Congradz Machan :cool:
    11.gif
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    vihiluwak kare machan
    ikmanata ekathu wenna labewaa:)


    ඒත් බන් ප්‍රශ්න ටිකක් නම් තියනවා,:confused: ලොකුම දේ තමා එයා මට වඩා ගොඩක් රිච් ෆැමිලි එකක :( :( ,, මම ආදරය කලේ සල්ලි බලාගෙන නම් නෙවයි බන්
    :(
    එයා මට ගොඩක් ආදරෙයි
    :love::love:
     
    • Like
    Reactions: ahsk123

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    elaz :D :D

    Good luck machan

    *නොමිලේ advice එකක් දෙන්නම්...

    පෞද්ගලිකත්වය Share කිරීමෙන් වලකින්න..
    පෞද්ගලිකත්වය එළකිරියේදී නැති කරගන්න එපා..
    උඹලා හයියෙන් පඩයක් ගියත් මේකේ දානවා නේ දැන්...


    *ප.ලි.
    කැමති උන් රේප් කපන්න.. (හොදක් කිව්වහම රේප් කැපීම දැන් trend එක) :confused:
     
    • Like
    Reactions: Dulanzz

    erantha_sam

    Member
    Jan 28, 2011
    109
    9
    0
    සුබ පැතුම් යාලුවා........
    කෙල්ලව ඇහැක් වගේ ආදරෙන් බලාගන්න......දෙන්නටම සුබ පතනවා.........
    :yes::yes::yes:
     
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    elaz :D :D

    Good luck machan

    *නොමිලේ advice එකක් දෙන්නම්...

    පෞද්ගලිකත්වය Share කිරීමෙන් වලකින්න..
    පෞද්ගලිකත්වය එළකිරියේදී නැති කරගන්න එපා..
    උඹලා හයියෙන් පඩයක් ගියත් මේකේ දානවා නේ දැන්...


    *ප.ලි.
    කැමති උන් රේප් කපන්න.. (හොදක් කිව්වහම රේප් කැපීම දැන් trend එක) :confused:


    thnx macho Advice 1 ta :yes::yes:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,213
    4,113
    113
    සුබ පැතුම් යාලුවා........
    කෙල්ලව ඇහැක් වගේ ආදරෙන්
    බලාගන්න......දෙන්නටම සුබ පතනවා.........
    :yes::yes::yes:



    :):):)ඔව් මචන් දැන් නම් මගේ ඇහැක් වගේ තමා එයා :):)