. . . . අප්පච්චී?

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
Heart touchingggggggggggggg :love::love:....Keep posting...!!!


මට මගේ තාත්තිගේ ආදරයත් හරියට යළ මහ කන්නයක ඇද හැලෙන වරුසාවක් වගේ.... හදවතේ කොනක සගවා ඇති ඒ ආදරය නිතරම මට නොදැනුනත්..,නිතරම මට නොපෙන්නුවත් ,..විටෙක ඒ ආදරය දැනුනොත් මට ඒ ආදරය උපරිමයෙන් දැනෙනවා....ඔබේ ඔවදන් සත පහකට මායිම් කරපු නැති අවස්ථා අනන්තයි....නමුත් ජීවිතයේ සමහර තැන් වැරදෙන කොට ඔබ හරි යැයි මටම සිතුණි.....ඔබේ වටිනාකමට සම කරන්න මට කිසිවක් නැත....


:shocked: oya govithan karana kenekda :rolleyes:
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ලස්සන නිර්මාණයක් යාළුවා.. :yes:
    ලස්සන අහිංසක කොල්ලෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. :yes: මං වගේ;)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ලස්සන නිර්මාණයක් යාළුවා.. :yes:
    ලස්සන අහිංසක කොල්ලෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. :yes: මං වගේ;)

    :frown: apoo uba karala tiyena wada wala hatiyata uba wage ekek labunoth deyyangeema pihitai :nerd:
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ස්තුතියි යාලුවනේ ......

    ලස්සන නිර්මාණයක් යාළුවා.. :yes:
    ලස්සන අහිංසක කොල්ලෙක් ලැබෙන්න කියල ප්‍රර්ථනා කරනවා.. :yes: මං වගේ;)

    නියමයි ... මාර ලස්සනයි..........


    :):):):):):):):)
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    :frown::frown:
    :frown:
    ow itin me light kanuwata marry karanna wenne gahakma thamai :dull:

    devil.gif
    තමන් දන්නවද කාටද ඔරවන්නේ කියලා :sorry:
    අක්කටනේ මල්ලි..:(

    මට මේකේ සබ් ෆයිල් එක් හොයලා දෙන්නකෝ:dull:

    girl_impossible.gif
    අයියෝ....... විච් සබ් ෆයිල් පූ අයියා....
    girl_wacko.gif
     
    • Like
    Reactions: conqureshadow

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලස්සනම ලස්සනයි

    එයාට එපා වෙලා නෙමෙයි
    ඔයාව ආදරෙන් මුළු ජීවිත කාලෙම බලාගන්න එක්කෙනෙක්ට දෙන්නයි යන්නේ

    ස්තූතියි යාලු........:)



    :( දැන්ම එහෙම කෙනෙක් ලගට යන්න ඕනි නැත්නම්..:(

    විෂ්වාස කරන්න
    අප්පච්චි දන්නවා හොදම වෙලාව:):)

    ස්තූතියි අයියා අවවාදෙට..:)
    ඒත් එහෙම බෑ ඉතිං..:(
    මං හරි හිතුවක්කාරයි
    ලු...
    බලමුකො....:(

    ඔය හිතුවක්කාරකම් හැමදාම තියෙන්නෑ
    පරක්කු නොකර ඔයාගේ ජීවිතේ ඊලග ස්ටෙප් එකට යන්න:):)

    :( අවුරුදු දෙකක විතර සහන කාලයක් ඉල්ලලා තියෙන්නෙ..
    ශේෂ්ඨාධිකරණයෙන් අනුමත කලොත් ගොඩ :P:P

    එහෙනම් ඉතින් පවුලට,ඔයාට ගැලපෙන හොද කෙනෙක් ඔයාම ඒ කාලේ ඇතුලත හොයාගන්න බලන්න
    මගෙන් සුභ පැතුම්...!!!:):):)

    ස්තූතියි.....:)



    [C:POLOR=Blue]Thnkz yalu.......[/COLOR]:)



    :dull: බලමුකො ඉතිං....
    සුභපැතුමට ස්තූතියි ....
    :):)

    සුදු පුසා පෙට්ෂගේ තාත්තා :lol::lol::lol:
    සුදු අප්පච්චි :P