Heart touchingggggggggggggg....Keep posting...!!!
මට මගේ තාත්තිගේ ආදරයත් හරියට යළ මහ කන්නයක ඇද හැලෙන වරුසාවක් වගේ.... හදවතේ කොනක සගවා ඇති ඒ ආදරය නිතරම මට නොදැනුනත්..,නිතරම මට නොපෙන්නුවත් ,..විටෙක ඒ ආදරය දැනුනොත් මට ඒ ආදරය උපරිමයෙන් දැනෙනවා....ඔබේ ඔවදන් සත පහකට මායිම් කරපු නැති අවස්ථා අනන්තයි....නමුත් ජීවිතයේ සමහර තැන් වැරදෙන කොට ඔබ හරි යැයි මටම සිතුණි.....ඔබේ වටිනාකමට සම කරන්න මට කිසිවක් නැත....
oya govithan karana kenekda 



apoo uba karala tiyena wada wala hatiyata uba wage ekek labunoth deyyangeema pihitai 








