2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ආහාර සහ නිෂ්පාදන ගැන හුඟක් අය කතා කරනවා.අන්තර්සක්වල කියන්නේ වසර ට්‍රිලියන ගානක ඉතිහාසයක් තියෙන තාක්ෂනයක් සහ පරිනාමයක් තියෙන දේව මට්ටමටත් ඉහල පැවත්මක්. මම දැක්කම ජපන් ජාතික මිචියො කාකු කියලා තියෙනවා පිටසක්වල ජීවින් වර්ග එහෙම නැත්නම් මට්ටම් 5ක් -6ක් ගැන.ඇත්තටම මේ මට්ටම් තිබුනේ වසර ට්‍රිලියන ගානකට කලින්. දැන් පරිණාමික මට්ටම් වල ජීවින් සිටිනවා.නමුත් අන්තර් සක්වල තුල තාක්ෂනය අතින් මට්ටම් නැත.ඒ කියන්නේ අන්තර්සක්වල තුල තාක්ෂනය හුවමාරු කරගෙන සේරමට සියලූම තාක්ෂනය භාවිතා කල හැක.පහල මට්ටම් වල ජීවින් ඉහල මට්ට්ම් ජීවින්ගේ සහය ඇතිව ඉහල තාක්ෂනය ලබාගන්නවා.
    හැමෝම ගැලක්ටික් එලියන්ස්ලා. හැමෝම ස්ටාර් යුනිවර්ස් ඒලියන්ස්ලා.නමුත් සමහර විශ්වයන්ට පහල පරිනාමික මට්ටමේ ජීවින්ට ඇතුලත් වෙන්න බැහැ.එයාලගෙ ඇස්ට්‍රල් පරිණාමය ඒකට ඔරොත්තු දෙන්නේ නෑ.ඒක නිස එම යුනිවර්ස්වල තියෙන බොඩි එකකට පනින්න බෑ
    අනිත් එක පිටසක්වල නිෂ්පාදන ගැන කීවොත්,එයාලට ස්වභාවික පරිණාමය තුලින් නිර්මාණය වුන ඕනම දෙයක් ක්ෂනිකවම මවන්න පුලුවන්. ඒක තාක්ෂනය තුලින් මවන්න පුලුවන්.ක්ශනිකව නිපදවන්න පුලුවන්.අඹ ගෙඩියක් තත්පරයකින් තාක්ෂනය තුලින් මවන්න,නිපදවන්න පුලුවන්.ඒක පරමාණු සංකලනය තුලින් කරන්න තත්පරයක් යන්නේ. ඒ වගේම පෘථිවියේ තියෙන ඕනම දෙයක් මවන එක සුලු දෙයක්.සතෙක් වුනත් නිෂ්පාදනය කරලා ඇස්ට්‍රල් එකක් දාන්නත් පුලුවන්.එහෙම නැත්නම් පරිඝනක එකක් දෙන්නත් පුලුවන්.මේක මැජික් තාක්ෂනයක්.මැජික් වලට එහාට ගිය තාක්ෂනයක්.
    නිඹුරු කියන්නේ මේ වගේ තාක්ෂනිකව මවපු පරිසරයක් තියෙන්නේ.
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබලාට ලැප්ටොප් එකක් හදන්න හුඟක් දේවල් සහ කර්මාන්ත ශාලවක් ඕන නේද? නමුත් අන්තර්සක්වලට ඕන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රොන විතරයි.ඒක ඔයාලගේ වචන වලින්.නමුත් එයාල ගාව තියෙන කුඩා උපකරන තුලින් යම් මානවයන් නොදන්නා ශක්තියක් මගින් ප්‍රෝටෝන ,ඉලෙක්ට්‍රෝන ,නියුට්‍රෝන නිපදවමින් එමගින් ලැප්ටොප් එකක් තත්පර ගානකින් හදන්න පුලුවන්.
     
    chint

    Well-known member
  • Oct 3, 2007
    16,242
    410
    83
    cgtech.lk
    ancient-aliens.png
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    "නිඹුරු කියන්නේ මේ වගේ තාක්ෂනිකව මවපු පරිසරයක් තියෙන්නේ" mama dakka නිඹුරු 4 times larger than earth keyala..thakshane keyala owa karanna puluwan wadada oriyo!:no:
    yes, it is nothing for us. aliens are in total control of this universe.truthly, aliens can do what nature can do.
    ඇස්ට්‍රල් ශක්තීන් මවන්න බෑ. නමුත් ස්වභාවයා කරන ඝන නිෂ්පාදන ඔක්කොම පුලුවන්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    yes, it is nothing for us. aliens are in total control of this universe.truthly, aliens can do what nature can do.
    ඇස්ට්‍රල් ශක්තීන් මවන්න බෑ. නමුත් ස්වභාවයා කරන ඝන නිෂ්පාදන ඔක්කොම පුලුවන්.
    :eek:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔබලාට ලැප්ටොප් එකක් හදන්න හුඟක් දේවල් සහ කර්මාන්ත ශාලවක් ඕන නේද? නමුත් අන්තර්සක්වලට ඕන ප්‍රෝටෝන සහ ඉලෙක්ට්‍රෝන, නියුට්‍රොන විතරයි.ඒක ඔයාලගේ වචන වලින්.නමුත් එයාල ගාව තියෙන කුඩා උපකරන තුලින් යම් මානවයන් නොදන්නා ශක්තියක් මගින් ප්‍රෝටෝන ,ඉලෙක්ට්‍රෝන ,නියුට්‍රෝන නිපදවමින් එමගින් ලැප්ටොප් එකක් තත්පර ගානකින් හදන්න පුලුවන්.

    එයාලට ස්වභාවික පරිණාමය තුලින් නිර්මාණය වුන ඕනම දෙයක් ක්ෂනිකවම මවන්න පුලුවන්. ඒක තාක්ෂනය තුලින් මවන්න පුලුවන්.ක්ශනිකව නිපදවන්න පුලුවන්.අඹ ගෙඩියක් තත්පරයකින් තාක්ෂනය තුලින් මවන්න,නිපදවන්න පුලුවන්.ඒක පරමාණු සංකලනය තුලින් කරන්න තත්පරයක් යන්නේ. ඒ වගේම පෘථිවියේ තියෙන ඕනම දෙයක් මවන එක සුලු දෙයක්.

    මේක මම අවුරුදු ගානක් තිස්සෙ හීනමවපු කේස් එකක් මචන්...:) :) ඕක කරන්න පුලුවන් දෙයක් කියලා ලොකු විශ්වාසෙකින් හිටියෙ!:eek:
    පුදුමෙ කියන්නෙ මගේ හිතේ තිබුන එක උඹ අමුවෙන්ම කියලා තියෙනවා... :eek:
     
    Last edited:

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේක මම අවුරුදු ගානක් තිස්සෙ හීනමවපු කේස් එකක් මචන්...:) :) ඕක කරන්න පුලුවන් දෙයක් කියලා ලොකු විශ්වාසෙකින් හිටියෙ!:eek:
    පුදුමෙ කියන්නෙ මගේ හිතේ තිබුන එක උඹ අමුවෙන්ම කියලා තියෙනවා... :eek:

    Inter-galactic aliens are the masters of the universe.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Aniwa!
    :yes: :)

    http://andromedacouncil.com/
    machan me site eka gena monawada kiyanna puluwan? site eka eththada?
    පිටසක්වල ජීවින් සමහර ඔවුන්ගේ හිතවත් අයට යම් සීමිත තොරතුරු ලබා දෙනවා.
    නමුත් මේ අය කතා කරන්නේ අපිට වඩා වසර දාහකින්,පන්සීයකින් ඉදිරියේ තියෙන සීමාවන් වලට කො‍ටු වුන තාක්ෂනයක් ගැන.නමුත් වසර ට්‍රිලියන ගානක් පරණ තාක්ෂනයක් තියෙන බව ඔවුන් දන්නේ නෑ. සමහර මානවයන් 2012 වසරේ යම් පෘථිවියේ පාලනය බාර ගැනීමට පුද්ගලයෙක් පෘථිවියට එවලා තියෙනවා කියලා දන්නවා.සෑහෙන පිරිසක් මේක දන්නවා.නමුත් ඒ කවුද කියන එක ඔවුන් දන්නේ නෑ.මාව දන්න අයත් කීප දෙනෙක් ඉන්නවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :D
    oriya kiyanne boru ban. UUta aliens la ekka kisima connection ekak ne. Habai u kiyana ewa mara athal..
    දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචං
    මං අද තමා මේක කියවන්න පටන් ගත්තේ..

    නොදන්න කමට අහන්නේ..

    දැන් පිටසක්වල ජීවින් ඇවිත් අපිව හිර කරලා අල්ලන් යනවද බං ??
    අපිව කෑලි කපලා අර ෆිල්ම් වල වගේ ආතල් ගනිවිද ???
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දෙවියන් කෙනෙක් ඇවිල්ලා මේ මම ඉන්නවා කියලා පෙන්නුවොත් මම බුදු දහම අතහැරලා ඔහුව අදහනවා.අල්ලා එහෙම කලොත් මම අල්ලවත් පිලිගන්නවා.දෙවියන් වහන්සේ කරත් මම ඔහුගේ ආගම පිලිගන්නවා.නමුත් ඒක කවදාවත් වෙන්නේ නෑ.මොකද එහෙම මැවුම් කාරයෙක් නැති නිසා.නමුත් මේ වසර තුල පිටසක්වල ජීවින් ඇවිල්ලම පෙන්වයි ඔවුන් කවුද කියන එක සහ ඔවුන්ගේ විශ්මිත තාක්ෂනය.ඒක නිසා තව මාස කීපයක් විතරක් ඉන්න.පිටසක්වල ජීවින් මට මේ ත්‍රෙඩ් එක පටන්ගන්න ලොකු සහයක් දුන්නා. ඒ අය මේ ත්‍රෙඩ් එක කියවනවා.
    එහෙනම් මාවත් දන්නව ඇති..ශික් තාම පිටශක්වල යානාවක් දැක්කෙ නෑනෙ!:eek:
     
    එල එල! :)
     
    Status
    Not open for further replies.