ෆොන්සේකා කොයිබටද????

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහෙද බන් ඔය නඩු විභාග වෙන්නේ? :oo:
    අධිකරණයේ,උබල අමතක කරන්ඩ එපා ltte සාමාජිකයො දාස් ගානක් පුනුරුත්තාපන කරල එලියට දැම්ම කියන දේ,මේ ඇතුලේ තියාගෙන ඉන්නේ එලියට දාල බැරි එවුන්, උබලගෙ ෆොන්සේකාට කියපන් උන් ගැන කතා කරල බලු වෙන්ඩ එපා කියල.:angry::angry::angry:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    උඹලත් මාරු බන්. මහා කොටි ටික ඇතුලේ තියාගෙන මොකෝ තාම කරන්නේ? අනේ අද වෙනකන් මම අහලා නැහැ ඔය උන්ට විරුද්දව නඩුවක්. කියහන්කෝ බලන්න කියපු නඩු අරන්තලාවේ බික්ෂු ඝාතනෙට? අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට ගහපු, දළදා මාළිගාවට ගහපු එකට කාටද නඩු දැම්මේ කියලා? උඹ මේ කාවද බන් සුද්ද කරන්නේ?
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    ගොනා වෙන්නේ නැතුව මුළු තේර්ඩ් එකම කියවපන් එතකොට එකුන් ගැන මොනවාද කියුවේ කියල පෙනෙයි.jvp කොල්ලො සිංහල අපේ එවුන්,මුන් රටෙන් කැල්ලක් අල්ලාගෙන ඉල්ලන තස්තවදියෝ. නඩු විභාග කරනවා තමයි ,ෆොනියට මොකක්ද තියෙන තදියම කොටි බල්ලො ටික එලියට ගන්ඩ. :angry::angry::angry::angry:

    මම කියෙව්වා.උබට වැදිලා තියෙන ගොනා ලෙබල් එක මට දාන්න එපා.BBC කියන්නෙ කරුනු විකෘති කරලා උන්ට ඔන විදියට පල කරන උන්.ෆොන්සෙකාට මඩ ගහන්න ඔන නිසා BBC එකෙන් අරන් පල කරන තත්වයට මහින්දගෙ ගොල බාලයො පහල වැටිලා.
    දැන් නිදහස් වෙලා ඉන්න පිල්ලෙයාන්,කරුනා,දයා මාස්ටර් කොටි නෙමෙද?
    කොහෙද නඩු විබාග වෙන්නෙ? කෙපිගෙ නඩුව අහන්නෙ නැහැ දැන්. බන්ධනාගාරෙ ඉන්න ඔනේ කෙපි කියන ජාතිද්‍රොහියා අද ඉන්නෙ සුර සැප විදිමින් ගොතා එක්ක.:angry::angry::angry:
     
    tax collector

    Member
    Apr 7, 2012
    69
    6
    0
    උඹලත් මාරු බන්. මහා කොටි ටික ඇතුලේ තියාගෙන මොකෝ තාම කරන්නේ? අනේ අද වෙනකන් මම අහලා නැහැ ඔය උන්ට විරුද්දව නඩුවක්. කියහන්කෝ බලන්න කියපු නඩු අරන්තලාවේ බික්ෂු ඝාතනෙට? අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට ගහපු, දළදා මාළිගාවට ගහපු එකට කාටද නඩු දැම්මේ කියලා? උඹ මේ කාවද බන් සුද්ද කරන්නේ?

    මොන නඩුවක්වත් අහන්නෙ නැහැ.කොතලාවලගෙ නඩුව අහන්නෙත් නැහැ.හොද සල්ලියක් අත මිට මොලවන්නම් ඕන එකෙක්ට බෙරෙන්න පුලුවන්.අර කුඩු දුමින්දයා ඉන්නෙ බෙරිලා. erozan කියන්නෙ ඔන්ලයින්ම නාකි වෙන එකෙක්.රටෙ වෙන දෙවල් ඇවිදලා කරලා ගිහිල්ලා දකින එකෙක් නෙමෙ.පව් බන් අසරණයා.:oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ohgod.jpg
     
    සිරාවටම. :yes::yes::yes:
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    “එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය

    මචන් මේ කතාව අත්තක් තමය.මේකේ තියෙන වැරැද්ද මොකද්ද?.මේ හිරකාරයෝ හුගක් උන් ස්වයන් පාලනය හෝ නිජබිම සංකල්ප වගේ ඒවා තේරුනේ නෑ.
    කේ.පි. ලා,කරුණලා තමය ඒවා මුන්ගේ ඔලුවලට ඕවා දාල මුන්ව යුද්දෙට ඇදල දැම්මේ.දැන් මොකද වෙලා තියෙන්නේ යුද්දෙන් අවුරුදු තුනකට පස්සෙත් මුන් හිරේ.
    උන්ගේ මහා එවුන් මහින්දගේ රෙද්ද අස්සේ..
    අනිවාර්යෙන්ම කේ.පි.ලා හිරේ දාල මේ මිනිස්සුන්ටත් නඩු දාල පුරුත්තාපන කරන්න ඕන..

    මේකනේ මචන්. මුන්ට ඕවා ඔක්කොම වෙන්නේ ඕනේ මහරජාගේ ආශීර්වදෙන්. එතකොට ඔක්කොම හරි මචන් මුන්ට. :yes::yes::yes:
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    “එල්ටීටීඊ සාමාජිකයන්ට වුනත් සාධාරණය ඉෂ්ට කළ යුතුයි. එල්ටීටීඊ සැකකරුවන්ට වුනත් දේශපාලන සැකකරුවන් ලෙස සලකලා ඒගොල්ල කරපු වැරදි තියෙනවනම් ඒ ගැන චෝදනා පත්‍ර ඉදිරිපත් කළ යුතුයි,” ඔහු පැවසීය

    මචන් මේ කතාව අත්තක් තමය.මේකේ තියෙන වැරැද්ද මොකද්ද?.මේ හිරකාරයෝ හුගක් උන් ස්වයන් පාලනය හෝ නිජබිම සංකල්ප වගේ ඒවා තේරුනේ නෑ.
    කේ.පි. ලා,කරුණලා තමය ඒවා මුන්ගේ ඔලුවලට ඕවා දාල මුන්ව යුද්දෙට ඇදල දැම්මේ.දැන් මොකද වෙලා තියෙන්නේ යුද්දෙන් අවුරුදු තුනකට පස්සෙත් මුන් හිරේ.
    උන්ගේ මහා එවුන් මහින්දගේ රෙද්ද අස්සේ..
    අනිවාර්යෙන්ම කේ.පි.ලා හිරේ දාල මේ මිනිස්සුන්ටත් නඩු දාල පුරුත්තාපන කරන්න ඕන..

    මම අහන්නේ කවද්දා ඉඳන්ද කොටි දේශපාලන සිරකරුවන් උනේ.... උන් ත්‍රස්තවාදී සිරකරුවන්....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,813
    9,521
    113
    ෆොන්සේකනම් අමු කොටියෙක්, එක වෙලාවකට කියනව උතුරු නැගෙනහිරින් හමුදාව අයින් කරන්ඩ කියල,තව වෙලාවකට කියනව යුද අපරාද උනා කියල,දැන් කියනව ltte සිරකයෝ නිදහස කරන්ඩ කියල,මොන නිවටයෙක්ද මන්දමුනම්.:angry::angry::angry::angry:

    :yes::yes::yes:matath dan ehema hithenawa..mama hithana widihata minihawa kawuru hari natawanawa.minihage pitipasse inne kawuda kiyala issella hoyanna ona.anika oya sf wa satha 5kata sure karanna baha.mathakane politics walata kawadawath enne naha kiyapu eka eka paratama president wenna chande illapu hai.paw appa eka athakata.
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :yes::yes::yes:matath dan ehema hithenawa..mama hithana widihata minihawa kawuru hari natawanawa.minihage pitipasse inne kawuda kiyala issella hoyanna ona.anika oya sf wa satha 5kata sure karanna baha.mathakane politics walata kawadawath enne naha kiyapu eka eka paratama president wenna chande illapu hai.paw appa eka athakata.

    :yes::yes::yes::yes:එක ඇත්ත මිනිහව මොකෙක් හරි නටෝනව බොහෝ විට කොටියෙක්, නැත්තන් සුද්දෙක්.
    මොකද ෆොන්සේකා මේ කියන බලු කතා වලින් මිනිහට වෙන කිසිම යහපතක් නැ,
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම අහන්නේ කවද්දා ඉඳන්ද කොටි දේශපාලන සිරකරුවන් උනේ.... උන් ත්‍රස්තවාදී සිරකරුවන්....
    :yes::yes::yes: එක ඇත්ත ෆොන්සේකට තස්තවාදියෝ පෙන්නේ දේශපාලන සිරකාරයො වගේ පුදුම සක්කිලියෙක්.
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප‍්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.

    රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග‍්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.

    ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

    උතුරේ ස්ථානගතකොට තිබෙන ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති සමාවෙන් නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ප්‍රකට දෙමළ පුවත්පතක් වන සුඩර්ඔළි පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ඉකුත් 25 දා පළ වූ එම පුවත්පත් වාර්තාව අනුව; ෆොන්සේකා මහතා තව දුරටත් අවධාරණය කොට තිබෙන්නේ උතුරේ සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව අනවශ්‍ය ලෙස මැදිහත්වීම් සිදු කරන බවයි.

    කරුණානිධි=පොන්සේකා.....??????
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹලත් මාරු බන්. මහා කොටි ටික ඇතුලේ තියාගෙන මොකෝ තාම කරන්නේ? අනේ අද වෙනකන් මම අහලා නැහැ ඔය උන්ට විරුද්දව නඩුවක්. කියහන්කෝ බලන්න කියපු නඩු අරන්තලාවේ බික්ෂු ඝාතනෙට? අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධියට ගහපු, දළදා මාළිගාවට ගහපු එකට කාටද නඩු දැම්මේ කියලා? උඹ මේ කාවද බන් සුද්ද කරන්නේ?
    මොකද නඩු අහන්නේ නැත්තෙ නඩු අහනව,අධිකරණ නියෝගයක් නැතුව හිරේ දාණ්ඩ බැනේ,එක තෙරුන්ම් ගන්ඩ මොලයක් නැති වීම ගැන කණගාටුයි.:P:P මම නම් කාවවත් සුද්ද කරන්ඩ හදන්නේ නැ,එත් උබලගේ ෆොන්සේකා කියන එකා නම් කොටි ටික සුද්ද කරන්ඩ මාර ගේමක් දෙන්ඩ හදනව.:angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ශ‍්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් උතුරේ හමුදා කඳවුරු ඉවත් නොකරන්නේ යයි කල ප‍්‍රකාශය තුවාලයට ලූණු දැමීමක් බව හිටපු තමිල්නාඩු මහ ඇමති එම්. කරුණානිධි පවසයි.

    රජයේ මෙම තීරණය තුළින් දෙමළ ඊළමක් වෙනුවෙන් පෙනී සිටින ජනතාවට නිග‍්‍රහයක් වූ බව ද හින්දු පුවත්පත සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කරුණානිධි පෙන්වා දී ඇත.

    ඇමරිකානු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් විසින් පසුගියදා නිකුත් කළ මානව හිමිකම් වාර්තාව වෙනම ඊලාම් රාජ්‍යයක් පිහිටුවීම සඳහා සාක්ෂියක් වනු ඇති බවද ඔහු සඳහන් කර තිබේ.

    උතුරේ ස්ථානගතකොට තිබෙන ආරක්ෂක හමුදා කඳවුරු ඉවත් කළ යුතුව ඇතැයි ජනාධිපති සමාවෙන් නිදහස ලැබු සරත් ෆොන්සේකා මහතා පවසයි.

    ඔහු මේ බව පවසා ඇත්තේ මෙරට ප්‍රකට දෙමළ පුවත්පතක් වන සුඩර්ඔළි පුවත්පතට විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමිනි. ඉකුත් 25 දා පළ වූ එම පුවත්පත් වාර්තාව අනුව; ෆොන්සේකා මහතා තව දුරටත් අවධාරණය කොට තිබෙන්නේ උතුරේ සිවිල් පරිපාලන කටයුතු සඳහා හමුදාව අනවශ්‍ය ලෙස මැදිහත්වීම් සිදු කරන බවයි.

    කරුණානිධි=පොන්සේකා.....??????
    :yes::yes::yes: ඔය බල්ලො දෙන්නම කරන්නේ කොටින්ගේ ලොවන ඒක තමයි :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කියෙව්වා.උබට වැදිලා තියෙන ගොනා ලෙබල් එක මට දාන්න එපා.BBC කියන්නෙ කරුනු විකෘති කරලා උන්ට ඔන විදියට පල කරන උන්.ෆොන්සෙකාට මඩ ගහන්න ඔන නිසා BBC එකෙන් අරන් පල කරන තත්වයට මහින්දගෙ ගොල බාලයො පහල වැටිලා.
    දැන් නිදහස් වෙලා ඉන්න පිල්ලෙයාන්,කරුනා,දයා මාස්ටර් කොටි නෙමෙද?
    කොහෙද නඩු විබාග වෙන්නෙ? කෙපිගෙ නඩුව අහන්නෙ නැහැ දැන්. බන්ධනාගාරෙ ඉන්න ඔනේ කෙපි කියන ජාතිද්‍රොහියා අද ඉන්නෙ සුර සැප විදිමින් ගොතා එක්ක.:angry::angry::angry:
    උබ ගොනෙක් නේන්නම් නැත්තං ෆේක් එකක් බස්සන්නේ නැනේ:lol::lol::lol: BBC කරුනු විකුර්ති කරලනම් එක කියන්ඩ ෆොන්සේකාගෙ කට කැඩිලද,නිකන් ගොන් කතා කියන්ඩ එපා.උනුත් හිටපු කොටි තමයි,හැබැයි ෆොන්සේකා නිදහස් කරන්ඩ දගලන ජාතියේ එවුන් වගේ නෙමේ.ෆොනිය බල්ල වගේ බුරල නිදහස් කර ගන්ඩ හදන්නෙ LTTE එක නැවත හදන්ඩ හදන,පුළුවන් තස්තවදියෝ ටික,එකයි අපි කියන්නේ ෆොනියට කොටි ගැන නොදන්න කතා කියවන්නේ නැතුව කට වහගෙන ඉන්ඩ කියල.අනික ෆොන්සේකට LTTE කාරයෝ දේශපාලන සිරකරුවොලු මේකාගේ කට්ට හොදක් වෙන්නෙ නැ.:angry::angry::angry::angry: