mama root kare ne ban .. mata therenne ne .. mama scrch kara google eken nikan balanna .. ehema 4n ekak thiynawa koria wala .. meeke serama apps weda ban .. mata balanna ooni meeke AnyCall kiyana eka ain karanna pulwanda balanna ban .. puluwannam balala kiyapan machan loku udawwak ..
ආ එකද ඇහුව්වේ මම හිතුව load වෙන්නේ නෑ කියල
ඕක අයින් කරන්න බෑ මචන් ඕකට ඉතින් bootloader එකට අත තියෙන්න ඕනා.
( ithin ban atha thiyala ain karana beri da ??
ඕක company ඒකෙන දාන එක බං bootanimation එකනම් පුළුවන් මාරු කරන්න.
ඉස්සර වෙලා ඕක කරමු ඊට පස්සේ ROM එකක් දාමු. ICS එකක් තියෙනවා CM9 port එකක් ඒක බලමුකෝ කොහොමද කියල 

මොන apps ද ?
