ANDROID වැඩකාරයෝ

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    mama root kare ne ban .. mata therenne ne .. mama scrch kara google eken nikan balanna .. ehema 4n ekak thiynawa koria wala .. meeke serama apps weda ban .. mata balanna ooni meeke AnyCall kiyana eka ain karanna pulwanda balanna ban .. puluwannam balala kiyapan machan loku udawwak ..

    ආ එකද ඇහුව්වේ මම හිතුව load වෙන්නේ නෑ කියල :lol: ඕක අයින් කරන්න බෑ මචන් ඕකට ඉතින් bootloader එකට අත තියෙන්න ඕනා.
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    ආ එකද ඇහුව්වේ මම හිතුව load වෙන්නේ නෑ කියල :lol: ඕක අයින් කරන්න බෑ මචන් ඕකට ඉතින් bootloader එකට අත තියෙන්න ඕනා.

    :(( ithin ban atha thiyala ain karana beri da ??
     
    dj_keeper

    Active member
  • Apr 5, 2008
    471
    146
    43
    අපි වගේ උන්ට බෑ ;) ඕක company ඒකෙන දාන එක බං bootanimation එකනම් පුළුවන් මාරු කරන්න.
    hmmmm thanx machoo !! mona karannada ithin Apps tikak wath daa gannawa den .. meeke korian apps godai ban .. ewwa ain karanna be neh
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    hmmmm thanx machoo !! mona karannada ithin Apps tikak wath daa gannawa den .. meeke korian apps godai ban .. ewwa ain karanna be neh

    ඇයි බං ඉතින් දැන දැනම ඕක ගත්තේ international එක ගන්න එපැයි. ඕක කෙලින්ම Korean market එකට එන්නේ කොටින්ම ඕවල sms ගහනකොට 80 characters වලට වඩා වැඩිනම් auto sms එක දෙකට කඩනවා
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ko machanla help ekak denna koooo:rofl::rofl::rofl:

    ICS නම් දන්නේ නෑ හැබැයි Guide එකක් දෙන්නම් මම bootloader unlock, root and CWM install කරන්න.

    http://forum.xda-developers.com/showthread.php?t=1305945

    මේකේ video හිටන් තියෙනවා ඒක හින්ද වරදින්නේ නෑ. තියෙන හැටියට හොදට කියවල කරපන් හොදේ
     
    gkgunarathna123

    Junior member
  • Jan 4, 2009
    581
    12
    18
    ape gedara
    x10i

    ICS නම් දන්නේ නෑ හැබැයි Guide එකක් දෙන්නම් මම bootloader unlock, root and CWM install කරන්න.

    http://forum.xda-developers.com/showthread.php?t=1305945

    මේකේ video හිටන් තියෙනවා ඒක හින්ද වරදින්නේ නෑ. තියෙන හැටියට හොදට කියවල කරපන් හොදේ

    ela machan thanx...elakiri wage rom ekak hoyala denna ko.....hoda eka mokakda danne na ne....:rofl::rofl::rofl:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    ela machan thanx...elakiri wage rom ekak hoyala denna ko.....hoda eka mokakda danne na ne....:rofl::rofl::rofl:

    හරි හරි මුහුද හත් ගව්වක් තියල අමුඩේ ගහන්න ඕනේ නැනේ :P ඉස්සර වෙලා ඕක කරමු ඊට පස්සේ ROM එකක් දාමු. ICS එකක් තියෙනවා CM9 port එකක් ඒක බලමුකෝ කොහොමද කියල :cool:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    වැඩ කරනවා නමුත් inatall කරන්න බැහැ හැබැයි app folder ඒකට දැම්ෙමාත් වැඩ කරනවා

    දෙකම එකයි. උඹලගේ අර voicetalk කියන එක අයින් කලාද දාන්න කලින්?
     
    jayanidu

    Junior member
  • Jan 9, 2007
    38
    1
    8
    Machan magawa tiyenne Xperia mini pro akak.machan mama 4n aka root karana wediya kisima deyak danne ne.plz mata android latestma aka ice ceram sandwich daganna one.plz macho mata mula edala karana wediya help akak denna.mage email akata unath kamak [email protected] root karana wediya mula edan ewapan..loku udawwak.
     
    Status
    Not open for further replies.