Vote : Olympics on tv ?

Who should show the Olympics ?

  • Rupavahini / Channel Eye

    Votes: 85 49.1%
  • MTV / Sirasa

    Votes: 48 27.7%
  • Rupavahini / Channel Eye + MTV / Sirasa + CSN etc.

    Votes: 40 23.1%

  • Total voters
    173

dxx

Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    :lol:
    ah ! ubata witherai thread dan na puluwan ? :lol:

    men na ube thread

    මුහුද_යට_හෝටලය
    uba Arab/Muslim da ?

    President's Sons TV Commercial
    uba janadipathige nayek da ?

    Samsung I9300 Galaxy S III
    uba Korean da ?

    RAZR MAXX BY MOTOROLA
    uba American da ?

    ARASH LIVE in Sri Lanka
    uba Iranian/Swedish da ?

    moda katha kiyan na epa :lol:

    ithin ubata mokada?ubath copy/paste ne karanne.aduma gane thread ekakata comment ekakwath dana ekek da uba?uba maha selfish minihek yako.mage thread walata neme wena unge wadagath thread ekakatawath comment ekakwath dana ekek da uba?ubage thread eka witharak udata ganna boruwata pics danawa.:rofl:.
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    :rolleyes:
    cricket local rights den ne SL cricket board eken ne :rolleyes:

    Olympic rights den ne IOC/ABU eken lankawata

    anduwe media welata den ne kiyala nithiyak naha

    loke godak private/independent public channel thamai Olympic den ne

    එ උනාට ඉන්දියාවේ අනිවාර්යෙන්ම ඉන්දියාව ක්‍රිඩා කරන ඔලිම්පික් හා ක්‍රිකට් මැච් රඡයේ නාලිකාවක් වන දුරදර්ශන් එකේ අනිවාර්යෙන් දෙනවා .ඊට අමතරව පෞද්ගලික නාලිකාවලත් පෙන්වනවා (pool system)මම කිව්වේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ඔනේ එහෙම ක්‍රමයක්
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    Anith ratawalwala kattiya Olympic padakkam kiyak ganeeda kiyalay vote thiyenne......


    Eth mehe anippaththa.................

    Api vote thiyenne Kauda telecast karane kiyala.....................

    Lankawata giya kal..................

    ඉතින් උබ එවට ගිහින් වොට් කරපන් මෙතන අල කන්නද ආවේ :P
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ගමයා;12767452 said:
    එ උනාට ඉන්දියාවේ අනිවාර්යෙන්ම ඉන්දියාව ක්‍රිඩා කරන ඔලිම්පික් හා ක්‍රිකට් මැච් රඡයේ නාලිකාවක් වන දුරදර්ශන් එකේ අනිවාර්යෙන් දෙනවා .ඊට අමතරව පෞද්ගලික නාලිකාවලත් පෙන්වනවා (pool system)මම කිව්වේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්න ඔනේ එහෙම ක්‍රමයක්
    india wela doordarshan thamai ekama terrestrial broadcaster :rolleyes:

    indiayawe private terrestrial channel naha lankawe wage
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    IMG_0709.jpg