2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    එහෙනම් අර එංගලන්තෙට ufo වගයක් ආපු දවසේ ඔරියා එතනටම ගිහින් ෆොටෝ ගහල පෙන්නුවේ බොරු කියන එකෙක් ඔහොමත් කරනවද බන් :confused::eek:
    ලින්ක් එක දාපන් මම දැක්කෙ නෑ:eek:..ඔරිය කියන දේවල් වලට මාත් ආසයි ඒත් ඕව වෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    එහෙනම් අර එංගලන්තෙට ufo වගයක් ආපු දවසේ ඔරියා එතනටම ගිහින් ෆොටෝ ගහල පෙන්නුවේ බොරු කියන එකෙක් ඔහොමත් කරනවද බන් :confused::eek:

    Siraa :yes:
     
    LunaticThuma

    Member
    Apr 6, 2012
    525
    31
    0
    INTER-GALACTIC
    ලින්ක් එක දාපන් මම දැක්කෙ නෑ:eek:..ඔරිය කියන දේවල් වලට මාත් ආසයි ඒත් ඕව වෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ!:rolleyes:
    දැන් මතක නෑ බන් පිටුව orionstars එකෞන්ට් එකෙන්ද කොහෙද දැම්මේ :)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    ලින්ක් එක දාපන් මම දැක්කෙ නෑ:eek:..ඔරිය කියන දේවල් වලට මාත් ආසයි ඒත් ඕව වෙන්නෙ නැති එක තමා ප්‍රශ්නෙ!:rolleyes:

    mama dakket ne
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    දැන් මතක නෑ බන් පිටුව orionstars එකෞන්ට් එකෙන්ද කොහෙද දැම්මේ :)

    mama dakket ne

    මම මේ ත්‍රෙඩ් එකේ එහෙම ෂුවර් කරන්න පුලුවන් ෆොටෝස් නම් දැකල නෑ ඔරිය දාපු!:rolleyes:
    gcj 933
    OrionThuma 676
    kinkon 664
    Orionstar 471
    Warrior-FX 369
    33000W 313
     
    • Like
    Reactions: XpressM and Genuine

    33000W

    Member
    මම මේ ත්‍රෙඩ් එකේ එහෙම ෂුවර් කරන්න පුලුවන් ෆොටෝස් නම් දැකල නෑ ඔරිය දාපු!:rolleyes:
    gcj 933
    OrionThuma 676
    kinkon 664
    Orionstar 471
    Warrior-FX 369
    33000W 313
    :lol::lol:

    ඔය කියන්නේ අර මොකද්ද රෙද්ද වෙන්න ඇති බන්. එක කොහෙද බන් පිටසක්වල මගුලක් වෙන්නෙ. ඒක හදපු එකක් කියල බැලුවම ඕන පිස්සෙකුට තේරෙනව බන්.:rolleyes::rolleyes: පොඩ්ඩක් හිටපන් මම හොයල තියනවනම් දාන්නම්. ඔරියා කිවුවේ ඒක උට එවපු තෑග්ගක් කියල.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    මම මේ ත්‍රෙඩ් එකේ එහෙම ෂුවර් කරන්න පුලුවන් ෆොටෝස් නම් දැකල නෑ ඔරිය දාපු!:rolleyes:
    gcj 933
    OrionThuma 676
    kinkon 664
    Orionstar 471
    Warrior-FX 369
    33000W 313

    mcn, thread ekaka eka eka members la daala tiyena post gaana dana ganne kohomada ?:oo:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :lol::lol:

    ඔය කියන්නේ අර මොකද්ද රෙද්ද වෙන්න ඇති බන්. එක කොහෙද බන් පිටසක්වල මගුලක් වෙන්නෙ. ඒක හදපු එකක් කියල බැලුවම ඕන පිස්සෙකුට තේරෙනව බන්.:rolleyes::rolleyes: පොඩ්ඩක් හිටපන් මම හොයල තියනවනම් දාන්නම්. ඔරියා කිවුවේ ඒක උට එවපු තෑග්ගක් කියල.

    ubata hoya ganna puluwannam eka daapan mcn
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :yes::yes: eka thamayi ban balanne me, parana post kiyavanakota maru maru eva hamba venava ban. dan eva dakkama bada allagena hina yanava.:rofl::rofl: hamba unoth dannam:yes:

    ela. hoyagattot dapan. mama dan nida ganna yanawa..
    oriya me dawas wala wadiya enne na neda bn ? uu aliens lat ekka communicate karanawada danne ne.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :lol::lol:

    ඔය කියන්නේ අර මොකද්ද රෙද්ද වෙන්න ඇති බන්. එක කොහෙද බන් පිටසක්වල මගුලක් වෙන්නෙ. ඒක හදපු එකක් කියල බැලුවම ඕන පිස්සෙකුට තේරෙනව බන්.:rolleyes::rolleyes: පොඩ්ඩක් හිටපන් මම හොයල තියනවනම් දාන්නම්. ඔරියා කිවුවේ ඒක උට එවපු තෑග්ගක් කියල.
    මටත් ලාවට මතකයි අර වලක් හෑරිල තිබ්බ කේස් එක නේද!:P
     
    • Like
    Reactions: XpressM and Genuine

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    3980569255.jpg

    http://www.elakiri.com/forum/showpost.php?p=11963323&postcount=4865
    "පිටසක්වල ජීවින් ඔ‍ටුන්න මට කලින්ම එවලා වගේ.අපරාදේ මම එංගලන්ත රජ කෙනෙක්ගේ එකක් ඉල්ලගන්න හිටියේ"
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ලොකයට බලපම් කරන්න පුලුවන් බලවත් පුද්ගලයින් ඉද්දි ( ඔබාම, පුටින්, හු ජින්තඔ, මොහොමඩ් අහමඩ් නෙජාඩ්:rofl::rofl::rofl: ????? )....:yes::yes::yes:
    ඇයි මුන් (aliens) ඔරියන්තුමා තොරගෙන තියෙන්නෙ මෙව කියන්න....:rolleyes::rolleyes::rolleyes::rolleyes: ???
    මේකට හේතු මම කලින් කියලා තියෙනවා.පලමු එක 2012 වසරේ එන පිටසක්වල ජීවින් මානවයන්ට වඩා වසර 500ක් දාහක්,ඉදිරියෙන් ඉන්න පිටසක්වල ජීවින් නෙවෙයි.ඒ අය වසර ට්‍රිලියන ගානක් තාක්ෂනිකව සහ පරිණාමිකව ඉදිරියට ගිය පිටසක්වල ජීවින් පිරිසක්.අන්තර් සක්වල සහ අන්තර් විශ්ව වලට සම්බන්ධ ඉතාම බලවත් පිරිසක්.ඔබාමලා,පුටින්ලා අහමජදින්ලා කියන්නේ ඒ අයලට පොරවල් නෙවෙයී.මේක ස්වභාවික පරිණාමය වෙන ග්‍රහලෝකයක් නෙවෙයි.ඒක නිසා කල යුත්තේ මොකද්ද කියන්න එයාලා දන්නවා.මේ අයගෙන් උපදෙස් ගන්න සාකච්චා කරන්න ඕනී නෑ.
    දෙවැනි එක ඔයාලගේ නායකයක් ඔයාලා ගෙනියන්නේ නෙගටිව් ජීවින් බිහිකරණ පරිණාමයක් වෙත.ඒක නිසා උන්ට තවත් තාක්ෂනය දීලා නෙගටිව් ඒලියන්ස්ලා මේ විශ්වය තුල පරිනාමය වෙන්න ඉඩ දෙන්නේ නෑ. පිටසක්වල දක්ෂ වඩා බුද්ධිමත් නායකයත්වය යටතේ ඔබලාව පොසිටිව් පරිණාමයක් වෙත ගෙනියන්න වෙනවා.ඔරියන්තුමා කියන්නේ මානව වේශයෙන් පෘථිවිය මානව පරිණාමයට දායක වුන පිටසක්වල ජීවියෙක්.
     
    Status
    Not open for further replies.