නම වෙනස් කරන්න හදන්නනේ

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නම වෙනස් කරන්න හදන්නනේ

    යාලුවනේ මට ඔයාලගෙන් උදව්වක් ඕනා... මචන්ලා නම වෙනස් කරන්න හදන්නනේ....මේ වෙනකොට මගේ මැජික් ටික පබ්ලිෂ් වුනේ... magicwithhasitha කියන නමෙන් තමයි....ඒ නම MAJIX අපි කියල වෙනස් කරන්න හිතුවා ඔයාලගේ අදහස මොකක්ද?:yes::yes::yes:

    Last edited:

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම කට්ටා;12770014 said:
    bump kohomada wenas karanne

    එල කිරියෙ නම නෙවෙයි මචෝ ඉස්සරහට කරන වැඩ ඔක්කෝම "Majix" කියල තමයි එන්නේ මොකද magicwithhasitha නම දිග වැඩී:):)
     
  • Mar 15, 2012
    897
    587
    113
    SL
    මේක මෙතනට අදාල නෑ. ඇත්තටම එලකිරියෙ නම මාරු කරන්නෙ කොහොමද. ක්‍රමයක් තියෙනවනම් කියන්නකෝ ....
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    බණ්ඩාර නිළමෙ;12770558 said:
    මේක මෙතනට අදාල නෑ. ඇත්තටම එලකිරියෙ නම මාරු කරන්නෙ කොහොමද. ක්‍රමයක් තියෙනවනම් කියන්නකෝ ....

    ඒක නම් හරියට දන්නේ නැහැ සහෝ
    :no::no:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    යාලුවනේ මට ඔයාලගෙන් උදව්වක් ඕනා... මචන්ලා නම වෙනස් කරන්න හදන්නනේ....මේ වෙනකොට මගේ මැජික් ටික පබ්ලිෂ් වුනේ... magicwithhasitha කියන නමෙන් තමයි....ඒ නම MAJIX අපි කියල වෙනස් කරන්න හිතුවා ඔයාලගේ අදහස මොකක්ද?:yes::yes::yes:

    AAE wede pattai aha... me kohomada banz EK eke name wenas karanna :eek::eek::eek::eek:
     
    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ahapu prashneta uththare denna beri una kiyahanko.... :P :P ela ela mchnz... majix lesie banz

    ඒක නම් හරියට දන්නේ නැහැ සහෝ...එල කිරියේ නම නෙවෙයි ඉසසරහට කරන්න තියෙන විඩියෝස් එලියට දාන්නේ ඔය නමෙන්;););)
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    ඒක නම් හරියට දන්නේ නැහැ සහෝ...එල කිරියේ නම නෙවෙයි ඉසසරහට කරන්න තියෙන විඩියෝස් එලියට දාන්නේ ඔය නමෙන්;););)

    එලz මචෝ..... උබ මොන නමින් දැම්මත් බලනවා :)