නම වෙනස් කරන්න හදන්නනේ
යාලුවනේ මට ඔයාලගෙන් උදව්වක් ඕනා... මචන්ලා නම වෙනස් කරන්න හදන්නනේ....මේ වෙනකොට මගේ මැජික් ටික පබ්ලිෂ් වුනේ... magicwithhasitha කියන නමෙන් තමයි....ඒ නම MAJIX අපි කියල වෙනස් කරන්න හිතුවා ඔයාලගේ අදහස මොකක්ද?

Last edited: