2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    Ya credibility was the main problem since u start this thread!:lol:
    මට 100%ක්ම සාක්ෂි දෙන්න බෑ.එහෙම වුනොත් ඇතිවන තත්වය හිතලා බලන්න. මේ ත්‍රෙඩ් එකටම බිලියනයක විතර හිට්ස් තියෙයි.අනිත් එක මාව ජර්නලිස්ට්ලා වටලයි.
    ඒක පොඩ්ඩක් තේරුම් ගන්න.පිටසක්වල ජීවින් ඒලියන්ස්ලා ඉන්නවා කියලවත් 100%ක් සාක්ෂි මානවයන්ට දෙන්නේ නෑ.:D
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :rolleyes::rolleyes::rolleyes:ඔන්න ඕක තමයි බන් මම කිවුවේ. මම හිතුවේ උබ ඕක සිරාවට කියපු එකක් කියල.:dull:
    මට ඔ‍ටුන්නක් ඕනිනම් රාවණා රජුගේ ඔ‍ටුන්න තාම සුරක්ෂිතව තියෙනවා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,677
    2
    115,562
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට 100%ක්ම සාක්ෂි දෙන්න බෑ.එහෙම වුනොත් ඇතිවන තත්වය හිතලා බලන්න. මේ ත්‍රෙඩ් එකටම බිලියනයක විතර හිට්ස් තියෙයි.අනිත් එක මාව ජර්නලිස්ට්ලා වටලයි.
    ඒක පොඩ්ඩක් තේරුම් ගන්න.පිටසක්වල ජීවින් ඒලියන්ස්ලා ඉන්නවා කියලවත් 100%ක් සාක්ෂි මානවයන්ට දෙන්නේ නෑ.:D
    උබ කියනදේ විශ්වාස කරන එකයි විශ්වාස නොකරන options දෙක හැර දෙසැම්බර් 21 වෙනකන් බලන් ඉන්න එක තමා අපිට කරන්න වෙන්නෙ!,2013 වෙනකොට උබ අතුරුදහන් නොවෙයි කියල හිතනව!:rolleyes:
     
    • Like
    Reactions: XpressM and Genuine

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබ කියනදේ විශ්වාස කරන එකයි විශ්වාස නොකරන options දෙක හැර දෙසැම්බර් 21 වෙනකන් බලන් ඉන්න එක තමා අපිට කරන්න වෙන්නෙ!,2013 වෙනකොට උබ අතුරුදහන් නොවෙයි කියල හිතනව!:rolleyes:
    2013 කියලා වසරක් නෑ.එහෙම 2013 කියලා තියෙනවනම් එතනින් එහාට එන වසරවල් භයානකයි. භූමිකම්පා,වසංගත,පරිසර හානියේ ප්‍රතිවිපාක සහිත භයානක යුගයක්. පිටසක්වල ජීවින් තවදුරටත් නෙගටිව් ජීවින් පරිණාමය වෙනවා බලාගෙන ඉන්න එකක් නෑ.
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2013 කියලා වසරක් නෑ.එහෙම 2013 කියලා තියෙනවනම් එතනින් එහාට එන වසරවල් භයානකයි. භූමිකම්පා,වසංගත,පරිසර හානියේ ප්‍රතිවිපාක සහිත භයානක යුගයක්. පිටසක්වල ජීවින් තවදුරටත් නෙගටිව් ජීවින් පරිණාමය වෙනවා බලාගෙන ඉන්න එකක් නෑ.

    ඔයා ඉස්සෙල්ලා හරියටම කියන්න කෝ 2013ක් තියෙනවාද නැද්ද කියලා ???

    ඔයාගේ උත්තරේ පාවෙනවා නේ.. :baffled: :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මම මේ ත්‍රෙඩ් එකේ එහෙම ෂුවර් කරන්න පුලුවන් ෆොටෝස් නම් දැකල නෑ ඔරිය දාපු!:rolleyes:
    gcj 933
    OrionThuma 676
    kinkon 664
    Orionstar 471
    Warrior-FX 369
    33000W 313

    :baffled:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    මට 100%ක්ම සාක්ෂි දෙන්න බෑ.එහෙම වුනොත් ඇතිවන තත්වය හිතලා බලන්න. මේ ත්‍රෙඩ් එකටම බිලියනයක විතර හිට්ස් තියෙයි.අනිත් එක මාව ජර්නලිස්ට්ලා වටලයි.
    ඒක පොඩ්ඩක් තේරුම් ගන්න.පිටසක්වල ජීවින් ඒලියන්ස්ලා ඉන්නවා කියලවත් 100%ක් සාක්ෂි මානවයන්ට දෙන්නේ නෑ.:D

    innawa kiyanneth nethnam 2012 un horenda bn enne?? :eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඔයා ඉස්සෙල්ලා හරියටම කියන්න කෝ 2013ක් තියෙනවාද නැද්ද කියලා ???

    ඔයාගේ උත්තරේ පාවෙනවා නේ.. :baffled: :baffled:

    Siraa :yes:

    2013 කියලා වසරක් නෑ.එහෙම 2013 කියලා තියෙනවනම් එතනින් එහාට එන වසරවල් භයානකයි. භූමිකම්පා,වසංගත,පරිසර හානියේ ප්‍රතිවිපාක සහිත භයානක යුගයක්. පිටසක්වල ජීවින් තවදුරටත් නෙගටිව් ජීවින් පරිණාමය වෙනවා බලාගෙන ඉන්න එකක් නෑ.

    :eek:
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    Aliens lage power eka,wada kida anuwa un awath apita ^nnayo wage balan inna thama wenne..ai danne na owa keyanna astha ochchara baya!:eek:

    oya ashtha 19** ganan wala TV line ekak hack karala minissunta hondin inna kiyala warn karapu case ekak thiyei. Oriyagen ahanna ona ehema kalada kiyala??
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,905
    1,206
    113
    ඒක ගන්න එපා බන්. :shocked::shocked:

    oka langadima gannawa bn.. Nidan horu enna kalin policiyata kiyanawane api enawa kiyala! :lol:
    ethakota policien gihin eka aran policiyata geniyanawa... :lol: Ita passe eka kawuthukagareta denawa.. horu kauthukagaren otunna illagannawa.. :lol:
     
    Status
    Not open for further replies.