karahan ban bayanathiwa good luck![]()
හි හී එල මචං..

CCNA කරනවානම් ccna academy කරපල්ලා දැනට මේ දෙකට විතරි කරන්න පුළුවන් VTA හරි SLITT දන්නා විදියට VTA Good Rs 40000 විතර වෙනවා CCNA Exam එක $295 1year යනවා Winsys Networks/Great Lake Holdings/Turnkey/NetAssist International මුන් ගේ class ගිය උන් අපිත් එක්ක set උන උන්ට මුකුත් බැහැ 1week වලින් කොහොමද 1 year වල ඒවා ඉගන ගන්නේ Winsys Networks/Great Lake Holdings/Turnkey/NetAssist International exam dump එකක් දෙනවා අන්තිමේට වැඩ බැරි ටාසන් වගී VTA Best


. ai winsys walata vote karapu kattiyta comment ekak dala yanna bari
poll eke names penna dammanam harineh 