Podi AC ekaka gaana keeyak weida??

helloSriLanka

Member
Jun 12, 2009
228
4
0
hEyl...

10*10 WAGE kamarayakta hai karanna puluwan podi AC ekaka gaana keeyak withara weida?????

Kohen wage ganna puluwan weida??

poddak danna ekek kiypnkooo

Thnxx :) :)
 

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,792
    9,497
    113
    1_1_4.jpg



    abans eke balapan.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    උඹට Air Cooler එකක් ගත්තා නම් හොදයි පොඩි කාමරයක් නම්..:yes: ලැයිට් බිලත් ඉතුරුයි නෙ..

    මේක ඔයාට සිංගර් එකෙන් ගන්න පුළුවන්
    Rs. 19999 කට

    Features & Specifications: • Air Coolers 26 Liter Capacity
    • Remote Controlled
    • Honey Comb Pad
    • Mosquito Net With Dust Filter
    • Powerful 3 Speed Motor
    • Powerful 11mt. (37ft.) Air Trhow
    • Large Tank Capacity
    • Humidity Control
    • Air Throw At Body Level
    • Cools up to 20 sq. mtrs. / 200 sq. ft.
    • Ice Chamber
    • Fresh & Cool Air All The Time
    • Clean & Moist Environment
    • Use As Much As 75% Less Electricity As ACs Does
    • (This Is Not An Air Conditioner)



    home-use-evaporative-air-cooler-aote-kt-797-02a-967.jpg


    ඔයිට පොඩි එක තියෙනවා 11999කට ගන්න පුළුවන්..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Air Conditioner අඩුම ගාණන් මෙහෙමයි..
    Singer අඩුම ගානට තියෙන එක 60000
    Samsung
    අඩුම ගානට තියෙන එක 74000
    Whirlpool
    අඩුම ගානට තියෙන එක 67000
    ඕවා ගන්නවට වඩා ලාබයි මචං අර මම කිව්ව එක.. ලැයිට් බිල දැක්කාම උඩ විසිවෙනවා.. අනික ඕක එක සැරේ දීලා ගන්නවා නම් අවුලක් නෑ.. ඔයා මචං ඕක ගෙවන්න අරගෙන ලැයිට් බිලත් එක්ක ලොකු වියදමක් යනවා.. මාසෙට 3200ක් වගේ වැටෙනවා 30000ක් මුලින් දීලා ගත්තොත්.. පොලීයත් වැටෙනවා අම්බානෙක.. අපරාදයක් වෙන්නෙ..
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    12000 kata wage ganda puluwan machan habai windows mount ac ekak tama .. Cpurant bill ekanam adenda yanawa machooo
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,708
    1,508
    113
    උඹට Air Cooler එකක් ගත්තා නම් හොදයි පොඩි කාමරයක් නම්..:yes: ලැයිට් බිලත් ඉතුරුයි නෙ..

    මේක ඔයාට සිංගර් එකෙන් ගන්න පුළුවන්
    Rs. 19999 කට

    Features & Specifications: • Air Coolers 26 Liter Capacity
    • Remote Controlled
    • Honey Comb Pad
    • Mosquito Net With Dust Filter
    • Powerful 3 Speed Motor
    • Powerful 11mt. (37ft.) Air Trhow
    • Large Tank Capacity
    • Humidity Control
    • Air Throw At Body Level
    • Cools up to 20 sq. mtrs. / 200 sq. ft.
    • Ice Chamber
    • Fresh & Cool Air All The Time
    • Clean & Moist Environment
    • Use As Much As 75% Less Electricity As ACs Does
    • (This Is Not An Air Conditioner)



    home-use-evaporative-air-cooler-aote-kt-797-02a-967.jpg


    ඔයිට පොඩි එක තියෙනවා 11999කට ගන්න පුළුවන්..

    මේක කොහොමද මචන් වැඩ කරන්නේ ?
    AC එකෙයි මේකෙයි වෙනස මොකක්ද?
    මේක හොදනම් ඇයි මිනිස්සු AC පාවිච්චි කරන්නේ ??
    :confused:
     

    sameensilva

    Active member
  • May 24, 2011
    541
    190
    43
    mage gawa A/C thiyenwa hebei 2nd hand

    mage gawa A/C thiyenwa hebei 2nd hand...masayak witara weda karapu ewa...12000btu ekak LG brand eke Rs.40000/ kata hai karala denna puluwan.company warranty ekakth thiyenwa:D
     

    Scoobyrocks

    Junior member
  • May 15, 2008
    803
    9
    18
    මේක කොහොමද මචන් වැඩ කරන්නේ ?
    AC එකෙයි මේකෙයි වෙනස මොකක්ද?
    මේක හොදනම් ඇයි මිනිස්සු AC පාවිච්චි කරන්නේ ??
    :confused:

    Meke wenne machan wathura walin tama cool wenne meke A/C eke wage Cool eka maintain karanda ba. Habai meken Seetala hulan enawa (Ahala athine Wathura wala sisilkaraka gunaya tiyanawa kiyala) Meka sema tiyana ayata hoda naha nitharama jala washpa samaga tama inda wenne
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    china brand thiyenawa aduwata,35000/- wage hoya ganna puluwan wei
    :no::no: විහිළුවටවත් ගන්න එපා මචං.. රෙපයාරින් ආවොත් සොරි තමා.. අනික කරන්ට් බිල ආවම තරු විසිවෙනවා.. ඉස්සර නම් MR.COOL කියලා බ්‍රෑන්ඩ් එකක් ආවා.. ඒත් ඒකෙ මාකට් එක අඩුවුන නිසා මම හිතන්නෙ දැන් එනවා අඩුයි.. ඒකෙත් අඩුම එක 48000ක් වුණා.. දැන් නම් ආවත් ගණන් වැඩි ඇති..


    Ningbo Akl Electric එකෙන් ගහපු බාන්ඩයක් මේක.. කලින් නම් ආවා දැන් එනවද දන්නෙ නෑ මේකත්..:no:
    Split-Wall-Mounted-Air-Conditioner-HG-.jpg

     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේක කොහොමද මචන් වැඩ කරන්නේ ?
    AC එකෙයි මේකෙයි වෙනස මොකක්ද?
    මේක හොදනම් ඇයි මිනිස්සු AC පාවිච්චි කරන්නේ ??
    :confused:

    කූල් වතුර දාලා වැඩ කරන්න තියෙන්නෙ මචං.. මේකෙන් හුලං එන්නෙ .. ඔයා දන්නවනේ අපි ෆෑන් එකකට වතුර කෝප්පයක් තිව්වාම එන සීතල සුළග අන්න ඒ වගේ.. සෙම, පීනස තියෙන අයට පාවිච්චිය හොද නෑ.. ලොකු පාරසායක් කූල් කරන්න අමාරු නිසයි ගොඩක් අය A/C පාවිච්චි කරන්නෙ.. පොඩි කාමරයකට හොදයි.. විදුලියත් අඩුයි.. සාමාන්‍ය ගෙවල් වලට, බොඩ් වෙලා ඉන්න කොල්ලො එහෙම අරගෙන යනවා මේක.. SYMPHONY Air Cooler බ්‍රෑන්ඩ් එක විතරයි මචං සිංගර් එකෙන් කරන්නෙ.. අබාන්ස් එකෙත් මම දැක්කා තියෙනවා.. SYMPHONY බ්‍රෑන්ඩ් එකත් හොදයි.. මම හිතන්නෙ ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්.. ඕකෙත් ජාති තුනයි සිංගර්ලා කරන්නෙ..

    8 Liters - 12000 RS
    • Powerful 25ft Air Flow
    • Tank Capacity: 8 Litres
    • High Efficiency Honeycomb Pad (Cools 30% More)
    • Auto Swing Louvers (Better Air Distribution)
    • Ice Chamber (For Enhanced Cooling)
    • Full Functional Remote With 7 Hours Timer
    • 1400RPM Motor
    • 3 Speeds
    • Water Level Indicator
    • Mosquito Net / Dust Net
    • Multi Directional Wheels
    • Motor Cover
    • Ideal For Rooms Up To 125 sq. ft.
    • Only Consumes 115 Watts
    • (This Is Not An Air Conditioner)

    22 Liters - 18000 RS
    • Powerful 36ft Air Flow
    • Large Tank Capacity: 22 Litres
    • High Efficiency Honeycomb Pad (Cools 30% More)
    • Auto Swing Louvers (Better Air Distribution)
    • Ice Chamber (For Enhanced Cooling)
    • Full Functional Remote With 7 Hours Timer
    • 1400RPM Motor
    • 3 Speeds
    • Water Level Indicator
    • Mosquito Net / Dust Net
    • Multi Directional Wheels
    • Motor Cover
    • Ideal For Rooms Up To 200 sq. ft.
    • Only Consumes 150 Watts
    • (This Is Not An Air Conditioner)

    26 Liters - 20000 RS
    • Air Coolers 26 Liter Capacity
    • Remote Controlled
    • Honey Comb Pad
    • Mosquito Net With Dust Filter
    • Powerful 3 Speed Motor
    • Powerful 11mt. (37ft.) Air Trhow
    • Large Tank Capacity
    • Humidity Control
    • Air Throw At Body Level
    • Cools up to 20 sq. mtrs. / 200 sq. ft.
    • Ice Chamber
    • Fresh & Cool Air All The Time
    • Clean & Moist Environment
    • Use As Much As 75% Less Electricity As ACs Does
    • (This Is Not An Air Conditioner)

    මේ තුන.. ලොකු විස්තරයක් නම් දන්නෙ නැහැ මචං.. අපි රෙපයාර් කරන්නෙ Players, Setup, TV, Washing Machine, Electric Oven, Microwave Oven ඔය වගේ දේවල්.. Singer Home එකත් එක්ක එච්චර සම්බන්ධයක් නෑ.. Air Cooler රෙපයාරින් තාම ආවෙ නැහැ අපිට.. වැඩේ මචං නැගලා යනවා.. ඒකයි මුන් තව ලීටර් 26 එකත් උස්සගෙන ආවෙ.. රීමෝට් එකකුත් තියෙනවා මම හිතන විදියට.. :D සිංගර් හෝම් එකකට පොඩ්ඩක් රිංගලා විස්තර දැනගන්න මචං..:yes:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    singer eken dawasata 150 gane ganna puluwan neda ?
    මාසෙට කොහොමත් පොලීයත් එක්ක 5000ක් විතර වැටෙනවා මචං.. ඕක අරගෙන කරන්ට් බිලත් එක්ක ඒකත් එකතු උනාම තමා අවුල.. :D:D