මේක කොහොමද මචන් වැඩ කරන්නේ ?
AC එකෙයි මේකෙයි වෙනස මොකක්ද?
මේක හොදනම් ඇයි මිනිස්සු AC පාවිච්චි කරන්නේ ??
කූල් වතුර දාලා වැඩ කරන්න තියෙන්නෙ මචං.. මේකෙන් හුලං එන්නෙ .. ඔයා දන්නවනේ අපි ෆෑන් එකකට වතුර කෝප්පයක් තිව්වාම එන සීතල සුළග අන්න ඒ වගේ.. සෙම, පීනස තියෙන අයට පාවිච්චිය හොද නෑ.. ලොකු පාරසායක් කූල් කරන්න අමාරු නිසයි ගොඩක් අය A/C පාවිච්චි කරන්නෙ.. පොඩි කාමරයකට හොදයි.. විදුලියත් අඩුයි.. සාමාන්‍ය ගෙවල් වලට, බොඩ් වෙලා ඉන්න කොල්ලො එහෙම අරගෙන යනවා මේක.. SYMPHONY Air Cooler බ්‍රෑන්ඩ් එක විතරයි මචං සිංගර් එකෙන් කරන්නෙ.. අබාන්ස් එකෙත් මම දැක්කා තියෙනවා.. SYMPHONY බ්‍රෑන්ඩ් එකත් හොදයි.. මම හිතන්නෙ ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක්.. ඕකෙත් ජාති තුනයි සිංගර්ලා කරන්නෙ..
8 Liters - 12000 RS
• Powerful 25ft Air Flow
• Tank Capacity: 8 Litres
• High Efficiency Honeycomb Pad (Cools 30% More)
• Auto Swing Louvers (Better Air Distribution)
• Ice Chamber (For Enhanced Cooling)
• Full Functional Remote With 7 Hours Timer
• 1400RPM Motor
• 3 Speeds
• Water Level Indicator
• Mosquito Net / Dust Net
• Multi Directional Wheels
• Motor Cover
• Ideal For Rooms Up To 125 sq. ft.
• Only Consumes 115 Watts
• (This Is Not An Air Conditioner)
22 Liters - 18000 RS
• Powerful 36ft Air Flow
• Large Tank Capacity: 22 Litres
• High Efficiency Honeycomb Pad (Cools 30% More)
• Auto Swing Louvers (Better Air Distribution)
• Ice Chamber (For Enhanced Cooling)
• Full Functional Remote With 7 Hours Timer
• 1400RPM Motor
• 3 Speeds
• Water Level Indicator
• Mosquito Net / Dust Net
• Multi Directional Wheels
• Motor Cover
• Ideal For Rooms Up To 200 sq. ft.
• Only Consumes 150 Watts
• (This Is Not An Air Conditioner)
26 Liters - 20000 RS
• Air Coolers 26 Liter Capacity
• Remote Controlled
• Honey Comb Pad
• Mosquito Net With Dust Filter
• Powerful 3 Speed Motor
• Powerful 11mt. (37ft.) Air Trhow
• Large Tank Capacity
• Humidity Control
• Air Throw At Body Level
• Cools up to 20 sq. mtrs. / 200 sq. ft.
• Ice Chamber
• Fresh & Cool Air All The Time
• Clean & Moist Environment
• Use As Much As 75% Less Electricity As ACs Does
• (This Is Not An Air Conditioner)
මේ තුන.. ලොකු විස්තරයක් නම් දන්නෙ නැහැ මචං.. අපි රෙපයාර් කරන්නෙ Players, Setup, TV, Washing Machine, Electric Oven, Microwave Oven ඔය වගේ දේවල්.. Singer Home එකත් එක්ක එච්චර සම්බන්ධයක් නෑ.. Air Cooler රෙපයාරින් තාම ආවෙ නැහැ අපිට.. වැඩේ මචං නැගලා යනවා.. ඒකයි මුන් තව ලීටර් 26 එකත් උස්සගෙන ආවෙ.. රීමෝට් එකකුත් තියෙනවා මම හිතන විදියට..
සිංගර් හෝම් එකකට පොඩ්ඩක් රිංගලා විස්තර දැනගන්න මචං..